Jiwithe eka dawsak hari gihin thiyanwada?

Jiwithe eka dawsak hari gihin thiyanwada?

  • ඔව්

    Votes: 40 42.6%
  • නෑ

    Votes: 54 57.4%

  • Total voters
    94
  • Poll closed .

elakiri0007

Junior member
  • Oct 25, 2009
    36
    15
    8
    ජිවිතේ එක දවසක් හරි මහරගම පිළිකා රොහලට ගිහින් තියන්වද??

    311687_3721762239624_1733175487_n.jpg
     
    Last edited:

    Randike Mendis

    Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    මිනිහෙක් නම් මැරෙන්න කලින් ජීවිතේ එකපාරක් අනිවාර්යයෙන්ම මහරගම පිළිකා රෝහලටයි.මුල්ලේරියාව රෝහල ටයි ගිහින් (ලෙඩෙක් විදියට නෙමෙයි....) තියෙන්න ඕන ලු..මම අනිවා මැරෙන්න කලින් ඔය දෙකටම යනවා...
     

    TwoTone

    Well-known member
  • May 28, 2010
    6,769
    702
    113
    අපිට ජීවිතේ අරක නෑ මේක නෑ කිය කිය අඬනවා, ඒත් මෙතනට ගියාම හිතෙනවා අපි කොච්චර වාසනාවන්තද කියල. මම එක පාරක් ගියා ඒත් පිළිකාවක් හැදිල හිටපු කෙනෙකුට අවශ්‍යවුන ලේ දන් දීල එන්න. හොඳ වැඩක් මචන්
     
    Mar 11, 2011
    7,061
    359
    0
    Planet Cybertron
    :no: ගිහින් නෑ මචන්.. :yes: අනිවා යන්න ඕන. :) හරිම හොඳ වැඩක් උඹලා සෙට් එක කරන්නේ.. පුළුවන් නම් back account එකක විස්තර වගේ දාහන් මුල පිටුවට. :cool: උදව් කරන්න පුළුවන් අය උදව් කරයි..