Finger Monkeys...

sayo

Well-known member
  • Oct 28, 2010
    16,417
    1,474
    113
    lankawe........
    Nice Work..
    thX 4 Sharing..
    Rep +

    මෙයාලව අපිටත් ඇති කරන්න පුළුවන්ද දන්නේ නෑ..
    ඇත්තටම මටත් ආසා හිතුනා එකෙක්ව ඇති කරන්න..

    man dakka unge gana dala thibba net1 hoyaddi..hena ganak wenawa..:dull:
     

    prageeth119lk

    Member
    Feb 21, 2010
    16,371
    1,436
    0
    39
    Galle
    එකෙක් හුරතලෙට ඇතිකරන්න ගෙන්න ගනන් ඔනෙ:yes:
    ගොඩක් විස්තර දැන ගත්තෙ අද(නම් සැට් එක):P
    ජයවේවා
    11.gif
     

    prageeth119lk

    Member
    Feb 21, 2010
    16,371
    1,436
    0
    39
    Galle
    අම්මා ගහයි මම හිතුවෙ පොඩි නිසා බල්ලෙක් හදන්වට වඩා ලෙසි ඇති කියලා:nerd:
    සැහෙන්න ගානක් වියදම් කරලා ගෙනාවත් හදන්න මාර ගේමක් දෙන්න එපයි:(:dull:
     

    sayo

    Well-known member
  • Oct 28, 2010
    16,417
    1,474
    113
    lankawe........

    sayo

    Well-known member
  • Oct 28, 2010
    16,417
    1,474
    113
    lankawe........
    :D:D
    wowww lassanaii.rep nm dnna widiyak na
    kamakna..:)
    අම්මා ගහයි මම හිතුවෙ පොඩි නිසා බල්ලෙක් හදන්වට වඩා ලෙසි ඇති කියලා:nerd:
    සැහෙන්න ගානක් වියදම් කරලා ගෙනාවත් හදන්න මාර ගේමක් දෙන්න එපයි:(:dull:

    :yes::yes:podi nisa hoyagana amaru wey kohe hari hangunoth..:dull:
     

    kelum.wijesooriya

    Well-known member
  • Jun 2, 2012
    1,673
    63
    48
    Kurunegala
    :D:D:D:D:D:D
    වඳුරු මල්ලිල ඉතින් අපේ නෑයොනෙ කොහොමත්. එයාල හැබැයි හරි හුරුබුහුටියි වගේ. :D ස්තූතියි කට්ටියගෙ දැනුමට යමක් එකතු කළාට.