විජයගෙන් පැවතගෙන එන පාහරයන්ට

hirashgeff

Well-known member
  • Jan 16, 2007
    22,187
    25,937
    113
    29
    ලොවෙත් නැති තැනක
    විජය කියන මුහුදු කොල්ලකාරයන්ගෙන් පැවතගෙන එනවයි කියන අවජාතක සිංහලයන් කියාගන්නා නරින්ට මම මේ කියන්නේ.යකෝ තොපි වගේ ඉන්දියන් සක්කිලි ටිකක් විජයත් එක්ක ආපු නරි වෙන්න ඇති.අපි යකෝ රාවණා රජුගේ යටතේ හිටපු හෙලයෝ. අපි තමයි යක්ක නාග කියලා මෙහේ හිටියේ.රාවනා රජතුමා අපිට හිටපු නියම නායකයෙක්.අපි තමයි වසර දස දහස් ගානක මේ දූපතේ ඉන්නනියම සිවු හෙලයන්.අපේ කුවේණි ‍රැජිනව තොපේ ඉන්දියන් සක්කිලියා එලවා ගත්තට අපේ මේ භූමියේ ඉපැරණි අයිතිය නැතිවෙලා නෑ බොලව්.අපි තමයි යක්ක කියන නාග කියන සිවුහෙලයන්.
    තොපේ විජය ආවට පස්සේ දකුනු ඉන්දියාවේ දෙමල හැතිකරේ,මරක්කල හැතිකරේ මේ රටේ පිරුනා.දෙමලු එලාර කියන එකත් එක්ක ඇවිල්ලා රටවල් මේකේ හැදුවා.නමුත් අපේ රාවනාගේ රාජ පරපුරේ කුවෙනිලාගේ කාලේ ඔය මොන දෙමලෙක්ටවත් මෙහේ රටවල් හදන්න දුන්නේ නෑ.

    මචන් පෙත්ත ගැහුවා නේ. උතුර බලන් නේද බිව්වේ ?
     
    දැන් එතකොට සිංහල නෙව්යිද මේ රටේ ඉන්නේ
     
    C.I.D

    Member
    Dec 31, 2011
    2,523
    186
    0
    TOP SECRET
    tho hithan inne ravana lankawe ekek kiyalada ? wikipedia eke thiyenawa ravanage patikiriya

    ravanath indiyawen lankawata apu ekek.

    na ban wikipedia eka reliable source ekak newei..
    e wagema indian un ape ithihasaya makanna try kala jathiyak..:yes::yes:
    eka issarath wuna,danuth wenawa,anagathayeth wei:yes:

    මචං පෙනේ පයන්න තියනවද.. :lol:

    http://www.scribd.com/doc/97068080/koggala-nilame-1

    me poth deka poddak kiyawapan:yes:

    download at
    http://www.mediafire.com/?n486qf6aruw5aya

    http://www.mediafire.com/?msi9mvmn7ce7jn8
     
    welu_sumana

    Well-known member
  • Jul 17, 2012
    1,242
    96
    48

    ඒක ඇත්ත මචං මහා වංශේ උනත් ලියලා තියෙන්නේ ඉන්දියන් කාරයෝ උසස් කරලා. මම නම් ඔය විජයගේ සීන් එක පිලි ගන්නෑ බන්. උඹලා නිකමට හිතලා බලපන් විජය එනකොට එච්චර දියුණු මිනිස්සු කොට්ටාශයක් මෙහේ හිටියනම් උෘ කොහොමද බන් පොඩි ගාණක් එක්ක ඇවිත් රටක් අල්ලන්නේ. අනිවා ඕක බොරැ කතාවක්. කොහේද අපේ රටේ ඉන්න උනුත් ඔය කවුරැ හරි හාල්පාරැවෙක් මොකක් හරි ලබ්බක් කිව්වම ඒක දොහොත් මුදුන් දීලා පිළිගන්නවනේ.
     
    OrionThuma

    Well-known member
  • Jan 21, 2012
    3,841
    437
    83

    සිංහලයන් විජයගෙන් පැවතගෙන එන්නේ නෑ. විජය ලංකාවට ආවේ පහලොවක් විස්සක් එක්ක ඉතා කුඩා බෝට්‍ටුවකින්.ඒ කාලේ 700ක් යන්න පුලුවන් නැව් නෑ. මේ අයගෙන් බාගයක් විතර රටට ඇවිල්ලා සුලු කාලෙකින් ලෙඩ නිසා මැරිලා ගියා. මම කලින් කීවා සිංහලයන් කියන්නේ විජය එන්න කලින් හිටපු මානවයන්.වැද්දන් කියන්නේ කුවේනිගේ ලමයිගෙන් පැවත ගෙන එන අය නෙවෙයි.ඒ අය ලංකාවේ හිටපු කුඩා ගෝත්‍රයක්.
    ඔයාලගේ නියම ඉතිහාසය ඒ කාලේ ගත්ත සුපර් ඩෙ‍ෆිනිෂන් ෆෝටෝස් සහ වීඩීයෝ එක්ක පිටසක්වල ජීවීන් ඔබලාට ලබා දෙයි මේ වසර අවසානයේ.ඒලියන්ස්ලා ගාව පෘථිවියේ මුලු ඉතිහාසයම තියෙනවා.මේවා බලන්න පුලුවන්.ඔයාලට එතකොට තේරේයි රාවනා කියන්නේ මොනතරම් විශිෂ්ඨ රජ කෙනෙක්ද කියලා.
     
    • Like
    Reactions: kandahar

    මොකද මොලේ කොලොප්පන්ද ඔරියන්තුමෝ. රාවණා කියන්නේ විශිෂ්ඨ රජ කෙනෙක් වෙන්න ඇති. අනික අර කතාවට කියනවනේ ගින්නක් නැතුව දුමක් නගින් නෑ කියලා. ඒ වගේ මොකක් හරි මූලාශ්‍රයක් නැතුව කතාවක් හැදෙන්න විදියක් නෑ නේ. ඒ නිසා මම නම් හිතන්නේ මේ රාවණා රජතුමාගේ කතන්දරය කියන තරම් ඇත්තක් නොවුනත් මිත්‍යාවක්ම වෙන්න බෑ. කොහේද ඇපේ මහ උන්ටත් අපේ ඉතිහාසේ හොයන්න ඕනකමක් නෑ නේ. තියෙන ටිකත් විකුණන් කනවා මිසක්. අපේ උන් අපේම ඉතිහාසය විහිලුවට අරන් තියෙන්නේ දෑන්. අර ඇක්සන් ජැන්තනී මහා සිංහලේ වඃශ කතාව කියලා කාලයක් බේගල් කියන් මේක විකුණන් කෑව. දැන් මුන් පටන් අරන්. දැන් මොකක්ද මේ ඔරියන්තුමා කියන බයිලේ. එයා මේ පිටසක්වල සීන් එකක් පටලවන් මේකට. අපි අතර විවිධාකාර මානසික ලෙඩ්ඩු ඉන්නවා නේ. ඔරියන්තුමාට ඕන නම් කියන්න මම හොද ඩොක්ට කෙනෙක් සෙට් කරලා දෙන්නම් බෙහෙත් පොඩ්ඩක් ගන්න.
     
    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,938
    2
    116,016
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    ඔයාලගේ නියම ඉතිහාසය ඒ කාලේ ගත්ත සුපර් ඩෙ‍ෆිනිෂන් ෆෝටෝස් සහ වීඩීයෝ එක්ක පිටසක්වල ජීවීන් ඔබලාට ලබා දෙයි මේ වසර අවසානයේ.
    :eek: වට් ද ..
     
  • Aug 29, 2011
    5,593
    1,149
    113
    වාද්දුව
    තොගේ මුත්තලා ඉන්දියන් කල්ල‍තෝනි වෙන්න ඇති.නමුත් අපි මේ රටේ විජය කියන එකා එන්න කලින් හිටපු රාක්ෂ ,නාග කියන වංශවලට අයත් මිනිස්සු.අපි හෙලයෝ.
    සිව්-හෙලයෝ. අපි අහසෙන් ගුවන් යානා හදාගෙන ගිය, මැණික් පු‍ටු බුදුන්ට පූජා කරපු රෙදි වියපු දියුණු මිනිස්සු. තොපි වගේ 2500කට කලින් ආපු ඉන්දියන් සන්නාසියන් නෙවෙයි බොලව්.වසර දහ දාහක් මේකේ හිටපු වීර රාක්ෂ වංශිකයන්.වීර හෙලයන්.

    හුරේ...හුරේ..:P
     
    XGuru

    Member
    Dec 27, 2011
    141
    15
    0
    Colombo
    කවුරු හරි එකෙක් එක එක කාලෙට මොකක් හරි කිව්වම අපේ උන් හිතන්නේ ආ ඒක තමයි ඇත්ත කියලා......

    උබ අපි පැවතගෙන එන්නේ මොකාගෙන්ද කියලා උබ දන්නේත් මං දන්නේත් නැහැ........ උබේ අම්මගෙනුයි තාත්ගෙනුයි අහලා බලපං.....

    උබේ තාත්තා දන්නේ උබේ තාත්තගේ තාත්තා ගැනයි තාත්තගේ සීයා ගැනයි විතරයි...... වැඩිම උනොත් උබේ තාත්තගේ සීයාගේ තාත්තා ගැන දන්නවා ඇති...

    එතනින් එහාට ඉතිහාසයක් නැහැ බං........... ඔය කියන මී මුත්තලා අත්තල කිරිකිත්තලා ලංකාවේ ඉපදුනා ඒක නිසා සිංහල උනා....... ඒ ගැන ඕනේවට වඩා හිතන්න ගියාම තමයි උබට වෙලා තියෙනවා වගේ මානසික අසමතුලිතතා ඇති වෙන්නේ... :P:P:P

    තව එකක් තමයි එක එකා හොයා ගත්ත හැම එකෙක්ම හෙළයෝ හොයා ගත්ත කියන ස්වයං වින්දනයෙන් මිදිලා අළුතින් දෙයක් කරන්න බලමු...........
    :):):):):):)
     
    Ayeshlive

    Well-known member
  • Jul 1, 2011
    10,570
    943
    113
    *̶͑̾̾​̅ͫ͏̙̤g͛͆̾ͫ̑͆&
    උඹ පැවතගෙන එන්නේ රාවණ ගෙන්ම කියමු. ehemai කියල උඹ ට පුලුවන්ද දඬුමොනරයක් හදන්න ? දැනුම එන්නේ පරම්පරාවෙන් නෙවෙඉ කොල්ලෝ. කොච්චර හොඳ පරම්පරාවක වුනත් මෝඩය මෝඩයම තමි.
     
    diu

    Active member
  • May 10, 2009
    685
    150
    43
    අන්තර්ජාලය
    ගොබ්බයො, විජය කුවේණි ෆිල්ම් එක නැත්තන් තොපි ප්‍රේමදාස මහත්තයගෙ පාලන කාලෙවත් දන්නව ඇති කියලා මන් හිතන්නෑ.
    අනේ රාවණා මල්ලියේ උඹ ඔය කියන රාවණා සිංහල නෙමෙයි. එහෙනන් සෙල් ලිපි වල සිංහල අකුරු තියෙන්න එපායැ.
    මන් දන්න තරමට අහෙම්බෙන් ගොඩ බැස්ස විජය කුමාරයා කොහොමෙන් කොහෙමෙන් හරි මෙහෙ හිටපු යක්ක ගොත්‍රිකයන්ව මුලු ගැන්වුවා.
    සංක්‍රමණිකයෝ යක්ක ගෝත්‍රික කාන්තාවන් හා එක් වුනා. ඒ විදිහට පරම්පරා ඉදිරියට ආවා. යකො ඒ ලැබෙන ළමයි අයිති වෙන්නේ අප්පා ගේ පෙලපතට.
    උඹටත් තාත්තගේ නම අගට එන්න හෝ පියා ගේ වාසගම එන්නේ ආන් ඒ විදිහට.

    ඒ විදිහට ඉංදියාවෙයි ලංකාවෙයි සම්බන්දතාව ඉස්සරහට එද්දි තමා මිහිඳු හාමුදුරුවෝ සහ සංඝමිත්තා තෙරණිය වැඩියේ.
    ඔන්න දැන් තෝපි රාවනා ගේ ඉදන් ආවයි කියලා බෙරිහන් දෙන සිංහලය බිවෙන්න ගත්තා. බුද්ධාගම ලංකාවට ලැබුනා.

    උඹ දන්නවාද අපි උඹලා වැදෝ, ආදිවාසින් කියන කොටස කවුද කියලා. බූරුවෝ ඒ තාමා ඔරිජිනල් යක්ක ගෝත්‍රිකයො.
    නිකන් ටයිප් කරන්න පුලුවන් පලියට දේවල් දාන්න එපා. උඹලා වගේ අය මං පුද්ගලිකව දන්නවා. උන්ට කටෙන් උන්ගේ නමවත් කියා ගන්න බෑ.
    පොත් පත් කියවපන්. පැය විසි හතරෙම fb හෝ ek ඉදන් එක එක ගොබ්බයො කියන දෙවල් ඉස් මුදනින් පිලිගන් නැතුව.
    ඔහොම කෑ ගහලා සිංහලේ රකින්න හදන මොඩයින්ගෙන් තමා මේ රට ආරක්සා වෙන්න ඕනි.

    බුදුසරණයි!!!!
     
    king_pandukabaya

    Well-known member
  • Apr 20, 2010
    13,465
    891
    113
    Colombo
    කවුරු හරි එකෙක් එක එක කාලෙට මොකක් හරි කිව්වම අපේ උන් හිතන්නේ ආ ඒක තමයි ඇත්ත කියලා......

    උබ අපි පැවතගෙන එන්නේ මොකාගෙන්ද කියලා උබ දන්නේත් මං දන්නේත් නැහැ........ උබේ අම්මගෙනුයි තාත්ගෙනුයි අහලා බලපං.....

    උබේ තාත්තා දන්නේ උබේ තාත්තගේ තාත්තා ගැනයි තාත්තගේ සීයා ගැනයි විතරයි...... වැඩිම උනොත් උබේ තාත්තගේ සීයාගේ තාත්තා ගැන දන්නවා ඇති...

    එතනින් එහාට ඉතිහාසයක් නැහැ බං........... ඔය කියන මී මුත්තලා අත්තල කිරිකිත්තලා ලංකාවේ ඉපදුනා ඒක නිසා සිංහල උනා....... ඒ ගැන ඕනේවට වඩා හිතන්න ගියාම තමයි උබට වෙලා තියෙනවා වගේ මානසික අසමතුලිතතා ඇති වෙන්නේ... :P:P:P

    තව එකක් තමයි එක එකා හොයා ගත්ත හැම එකෙක්ම හෙළයෝ හොයා ගත්ත කියන ස්වයං වින්දනයෙන් මිදිලා අළුතින් දෙයක් කරන්න බලමු...........
    :):):):):):)

    :confused::confused::confused::P:rofl:
     
    welu_sumana

    Well-known member
  • Jul 17, 2012
    1,242
    96
    48
    ගොබ්බයො, විජය කුවේණි ෆිල්ම් එක නැත්තන් තොපි ප්‍රේමදාස මහත්තයගෙ පාලන කාලෙවත් දන්නව ඇති කියලා මන් හිතන්නෑ.
    අනේ රාවණා මල්ලියේ උඹ ඔය කියන රාවණා සිංහල නෙමෙයි. එහෙනන් සෙල් ලිපි වල සිංහල අකුරු තියෙන්න එපායැ.
    මන් දන්න තරමට අහෙම්බෙන් ගොඩ බැස්ස විජය කුමාරයා කොහොමෙන් කොහෙමෙන් හරි මෙහෙ හිටපු යක්ක ගොත්‍රිකයන්ව මුලු ගැන්වුවා.
    සංක්‍රමණිකයෝ යක්ක ගෝත්‍රික කාන්තාවන් හා එක් වුනා. ඒ විදිහට පරම්පරා ඉදිරියට ආවා. යකො ඒ ලැබෙන ළමයි අයිති වෙන්නේ අප්පා ගේ පෙලපතට.
    උඹටත් තාත්තගේ නම අගට එන්න හෝ පියා ගේ වාසගම එන්නේ ආන් ඒ විදිහට.

    ඒ විදිහට ඉංදියාවෙයි ලංකාවෙයි සම්බන්දතාව ඉස්සරහට එද්දි තමා මිහිඳු හාමුදුරුවෝ සහ සංඝමිත්තා තෙරණිය වැඩියේ.
    ඔන්න දැන් තෝපි රාවනා ගේ ඉදන් ආවයි කියලා බෙරිහන් දෙන සිංහලය බිවෙන්න ගත්තා. බුද්ධාගම ලංකාවට ලැබුනා.

    උඹ දන්නවාද අපි උඹලා වැදෝ, ආදිවාසින් කියන කොටස කවුද කියලා. බූරුවෝ ඒ තාමා ඔරිජිනල් යක්ක ගෝත්‍රිකයො.
    නිකන් ටයිප් කරන්න පුලුවන් පලියට දේවල් දාන්න එපා. උඹලා වගේ අය මං පුද්ගලිකව දන්නවා. උන්ට කටෙන් උන්ගේ නමවත් කියා ගන්න බෑ.
    පොත් පත් කියවපන්. පැය විසි හතරෙම fb හෝ ek ඉදන් එක එක ගොබ්බයො කියන දෙවල් ඉස් මුදනින් පිලිගන් නැතුව.
    ඔහොම කෑ ගහලා සිංහලේ රකින්න හදන මොඩයින්ගෙන් තමා මේ රට ආරක්සා වෙන්න ඕනි.

    බුදුසරණයි!!!!

    අනේ යකෝ උඹ තමයි ඔක්කොම දන්න එකා.:angry: අනිත් උන්ට කිව්වට මට පේන්නේ උඹ තමයි විජය කුවේනි බලලා මේවා ගැන දැනගෙන තියෙන්නේ.:rofl: යකෝ ෆිල්ම් එකක් බලලා ඉතිහාසේ ගැන දැන ගන්න පුලුවන්ද?. ඒක හදන්නේ අද්‍යක්ෂකට ඕන විදියට. අනික යකෝ කොච්චර පොත් බැලුවත් වැඩක් නෑ. උඹ වගේ එකෙක් ඉතිහාසේ ලිව්වොත් මොකද වෙන්නේ. ඒ නිසා ඔලුගෙඩිය ඇතුලේ මොලයක් තියෙන්නේ හිතන්න යකෝ. අනික තෝ දන්න සිංහල. යකෝ සිංහල භාෂාව කාලයක් එක්ක වෙනස්වීම් වලට ලක්වෙලා තියෙන්නේ. සෙල් ලිපි පැත්තකට දාමු. සුද්දගේ කාලේ ලියපු සිංහල ලේඛණයක්වත් අඩුම තරමේ තොට කියවන්න බෑ කියලා මම දන්නවා. යකෝ වාල්මිකී හිටියේ ලංකාවෙද. උෘ ඉන්දියවේ ඉදන් එහෙම කතාවක් ලිව්වනම් බලපන් කොච්චර දියුණු ජාතියක් ලංකාවේ ඉදලා තියේද කියලා. යකෝ එහෙච් ජාතියක් හැමදාම කැලේටවෙලා ඉදීවිද? මට පේනේ උඹ තිසාහාමිගේ නෑයෙක්ද කොහෙ ද? හා දැන් උඹ මහලොකු පොර නේ. උඹ කියන විදියට මේ කෑගහන උන් මොඩයෝ නේ. ඔයා කොහොමද සිංහලේ ආරක්ෂා කරන්නේ.:confused: උඹලා ඇවිල්ලා රටක් ජාතියක් ගැන පොඩි හරි කැක්කුමක් නැති මෙලෝ රහක් නැති මුලු දවසෙම ඉන්ටනෙට් එකේ එල්ලිලා මල් මල් ටෝක් දෙන මල් මල්:D පොරවල්. යකෝ මෙහෙම හරි එකෙක් මේවා ගැන ත්‍රෙඩ් දාන්නේ නැත්නම් තොපි වගේ ගොබ්බයෝ කියයි සිංහලා පැවත එන්නේ සුද්දගෙන් කියලා.:angry:
     
    appuva

    Active member
  • Jan 29, 2011
    661
    131
    43
    ගොබ්බයො, විජය කුවේණි ෆිල්ම් එක නැත්තන් තොපි ප්‍රේමදාස මහත්තයගෙ පාලන කාලෙවත් දන්නව ඇති කියලා මන් හිතන්නෑ.
    අනේ රාවණා මල්ලියේ උඹ ඔය කියන රාවණා සිංහල නෙමෙයි. එහෙනන් සෙල් ලිපි වල සිංහල අකුරු තියෙන්න එපායැ.
    මන් දන්න තරමට අහෙම්බෙන් ගොඩ බැස්ස විජය කුමාරයා කොහොමෙන් කොහෙමෙන් හරි මෙහෙ හිටපු යක්ක ගොත්‍රිකයන්ව මුලු ගැන්වුවා.
    සංක්‍රමණිකයෝ යක්ක ගෝත්‍රික කාන්තාවන් හා එක් වුනා. ඒ විදිහට පරම්පරා ඉදිරියට ආවා. යකො ඒ ලැබෙන ළමයි අයිති වෙන්නේ අප්පා ගේ පෙලපතට.
    උඹටත් තාත්තගේ නම අගට එන්න හෝ පියා ගේ වාසගම එන්නේ ආන් ඒ විදිහට.
    ඒ විදිහට ඉංදියාවෙයි ලංකාවෙයි සම්බන්දතාව ඉස්සරහට එද්දි තමා මිහිඳු හාමුදුරුවෝ සහ සංඝමිත්තා තෙරණිය වැඩියේ.
    ඔන්න දැන් තෝපි රාවනා ගේ ඉදන් ආවයි කියලා බෙරිහන් දෙන සිංහලය බිවෙන්න ගත්තා. බුද්ධාගම ලංකාවට ලැබුනා.
    උඹ දන්නවාද අපි උඹලා වැදෝ, ආදිවාසින් කියන කොටස කවුද කියලා. බූරුවෝ ඒ තාමා ඔරිජිනල් යක්ක ගෝත්‍රිකයො.
    නිකන් ටයිප් කරන්න පුලුවන් පලියට දේවල් දාන්න එපා. උඹලා වගේ අය මං පුද්ගලිකව දන්නවා. උන්ට කටෙන් උන්ගේ නමවත් කියා ගන්න බෑ.
    පොත් පත් කියවපන්. පැය විසි හතරෙම fb හෝ ek ඉදන් එක එක ගොබ්බයො කියන දෙවල් ඉස් මුදනින් පිලිගන් නැතුව.
    ඔහොම කෑ ගහලා සිංහලේ රකින්න හදන මොඩයින්ගෙන් තමා මේ රට ආරක්සා වෙන්න ඕනි.

    බුදුසරණයි!!!!
    විජය කුමාරය්ත් එක්ක වැඩිම වුනොත් ඕනනම් පනහක් එන්න ඇති.ඒ අය ලංකාවේ හිටපු ලක්ෂ ගානක් ගෑනුන්ට සංසාර්ගය කරලා සිංහලයන් හැදුවද?