ගොබ්බයො, විජය කුවේණි ෆිල්ම් එක නැත්තන් තොපි ප්‍රේමදාස මහත්තයගෙ පාලන කාලෙවත් දන්නව ඇති කියලා මන් හිතන්නෑ.
අනේ රාවණා මල්ලියේ උඹ ඔය කියන රාවණා සිංහල නෙමෙයි. එහෙනන් සෙල් ලිපි වල සිංහල අකුරු තියෙන්න එපායැ.
මන් දන්න තරමට අහෙම්බෙන් ගොඩ බැස්ස විජය කුමාරයා කොහොමෙන් කොහෙමෙන් හරි මෙහෙ හිටපු යක්ක ගොත්‍රිකයන්ව මුලු ගැන්වුවා.
සංක්රමණිකයෝ යක්ක ගෝත්‍රික කාන්තාවන් හා එක් වුනා. ඒ විදිහට පරම්පරා ඉදිරියට ආවා. යකො ඒ ලැබෙන ළමයි අයිති වෙන්නේ අප්පා ගේ පෙලපතට.
උඹටත් තාත්තගේ නම අගට එන්න හෝ පියා ගේ වාසගම එන්නේ ආන් ඒ විදිහට.
ඒ විදිහට ඉංදියාවෙයි ලංකාවෙයි සම්බන්දතාව ඉස්සරහට එද්දි තමා මිහිඳු හාමුදුරුවෝ සහ සංඝමිත්තා තෙරණිය වැඩියේ.
ඔන්න දැන් තෝපි රාවනා ගේ ඉදන් ආවයි කියලා බෙරිහන් දෙන සිංහලය බිවෙන්න ගත්තා. බුද්ධාගම ලංකාවට ලැබුනා.
උඹ දන්නවාද අපි උඹලා වැදෝ, ආදිවාසින් කියන කොටස කවුද කියලා. බූරුවෝ ඒ තාමා ඔරිජිනල් යක්ක ගෝත්‍රිකයො.
නිකන් ටයිප් කරන්න පුලුවන් පලියට දේවල් දාන්න එපා. උඹලා වගේ අය මං පුද්ගලිකව දන්නවා. උන්ට කටෙන් උන්ගේ නමවත් කියා ගන්න බෑ.
පොත් පත් කියවපන්. පැය විසි හතරෙම fb හෝ ek ඉදන් එක එක ගොබ්බයො කියන දෙවල් ඉස් මුදනින් පිලිගන් නැතුව.
ඔහොම කෑ ගහලා සිංහලේ රකින්න හදන මොඩයින්ගෙන් තමා මේ රට ආරක්සා වෙන්න ඕනි.
බුදුසරණයි!!!!
අනේ යකෝ උඹ තමයි ඔක්කොම දන්න එකා.

අනිත් උන්ට කිව්වට මට පේන්නේ උඹ තමයි විජය කුවේනි බලලා මේවා ගැන දැනගෙන තියෙන්නේ.

යකෝ ෆිල්ම් එකක් බලලා ඉතිහාසේ ගැන දැන ගන්න පුලුවන්ද?. ඒක හදන්නේ අද්යක්ෂකට ඕන විදියට. අනික යකෝ කොච්චර පොත් බැලුවත් වැඩක් නෑ. උඹ වගේ එකෙක් ඉතිහාසේ ලිව්වොත් මොකද වෙන්නේ. ඒ නිසා ඔලුගෙඩිය ඇතුලේ මොලයක් තියෙන්නේ හිතන්න යකෝ. අනික තෝ දන්න සිංහල. යකෝ සිංහල භාෂාව කාලයක් එක්ක වෙනස්වීම් වලට ලක්වෙලා තියෙන්නේ. සෙල් ලිපි පැත්තකට දාමු. සුද්දගේ කාලේ ලියපු සිංහල ලේඛණයක්වත් අඩුම තරමේ තොට කියවන්න බෑ කියලා මම දන්නවා. යකෝ වාල්මිකී හිටියේ ලංකාවෙද. උෘ ඉන්දියවේ ඉදන් එහෙම කතාවක් ලිව්වනම් බලපන් කොච්චර දියුණු ජාතියක් ලංකාවේ ඉදලා තියේද කියලා. යකෝ එහෙච් ජාතියක් හැමදාම කැලේටවෙලා ඉදීවිද? මට පේනේ උඹ තිසාහාමිගේ නෑයෙක්ද කොහෙ ද? හා දැන් උඹ මහලොකු පොර නේ. උඹ කියන විදියට මේ කෑගහන උන් මොඩයෝ නේ. ඔයා කොහොමද සිංහලේ ආරක්ෂා කරන්නේ.

උඹලා ඇවිල්ලා රටක් ජාතියක් ගැන පොඩි හරි කැක්කුමක් නැති මෙලෝ රහක් නැති මුලු දවසෙම ඉන්ටනෙට් එකේ එල්ලිලා මල් මල් ටෝක් දෙන මල් මල්

පොරවල්. යකෝ මෙහෙම හරි එකෙක් මේවා ගැන ත්‍රෙඩ් දාන්නේ නැත්නම් තොපි වගේ ගොබ්බයෝ කියයි සිංහලා පැවත එන්නේ සුද්දගෙන් කියලා.
