-: I'm the Last :-

Status
Not open for further replies.

Malinga

Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    11.gif
    2.gif

    :D

    mata heena penne na :rofl:

    5 vithara nidaganna oona kenekuta heena penne nae thamai. penunath mathaka hitina ekak nae gambhuru ninda nisaa :rofl::rofl:
     
    Last edited:

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    සිරා කිව්වෙ:P

    අයියෙ උබ කලින් ගියද:rolleyes: එහෙම නැත්නම් ඕෆ් ලයින්ද හිටියෙ :rofl:

    ඕෆ්ලයින් ඉන්න බැහැනෙ එළකිරිවල. මං බ්‍රවුසර් එකේ ටැබ් එක ක්ලෝස් කරල තිබුණෙ ඒ වෙලේ :D
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    naa ithin heenen baya unoth ehema aharenawane :baffled:

    ah eekanum honda nae thamai. e langa paara ehema vunoth mehema karannako. heenen ma hondavain dekak denna (habai ithin heenen bayavunahama nagitinnath maara geemak denna oona lolz) :rofl:
     
    prageeth119lk

    Member
    Feb 21, 2010
    16,371
    1,436
    0
    39
    Galle
    ow oya penne nadda neeeda :P
    naa ithin heenen baya unoth ehema aharenawane :baffled:
    :Pමම නම් මගෙ සව්බාවික කෙශකාලපය තියාගෙන ඉන්නෙ(කපන්න සල්ලි නැ):rofl:

    ඕෆ්ලයින් ඉන්න බැහැනෙ එළකිරිවල. මං බ්‍රවුසර් එකේ ටැබ් එක ක්ලෝස් කරල තිබුණෙ ඒ වෙලේ :D
    හුටා:oo: එහෙනම් ඔෆ්ලයින් දානවා කියලා මම ඒ මොන අහවල් එකක්ද කරලා තියෙන්නෙ:baffled:
     
    agresha

    Well-known member
  • Jul 25, 2009
    10,467
    768
    113
    ElaKiri.com
    ah eekanum honda nae thamai. e langa paara ehema vunoth mehema karannako. heenen ma hondavain dekak denna (habai ithin heenen bayavunahama nagitinnath maara geemak denna oona lolz) :rofl:

    dan eka sarayak kiwwe mata heena penne naaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaa :rofl:
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    හුටා:oo: එහෙනම් ඔෆ්ලයින් දානවා කියලා මම ඒ මොන අහවල් එකක්ද කරලා තියෙන්නෙ:baffled:

    අහ ඔයා කියන්නෙ චැට් එකේ ද? ඒකෙ තියනව තමයි. ඉන්විසිබල් තමයි මේ චැට් එකේ නැත්තෙ. ඉස්සර එකේනම් ඒකත් තිබුණ ද කොහෙද :D FB චැට් ඕෆ්ලයින් වුණාට මේකෙනම් මං හැමදාම ඔන්ලයින් දාල තමයි තියෙන්නෙ :D
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    dan eka sarayak kiwwe mata heena penne naaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaa :rofl:

    eekanum hondai :D habai kohomath heena penenavata vadaa heena dakina, balana eka thamai bayanaka vadee :rofl: ara sinduvakuth thiyenne :rofl:

    කඳුළු හුරතල් වැඩි ද මන්දා
    පුංචි දේටත් ඇ‍‍‍ඬෙන හින්දා
    හීන කවදත් මැකෙන හින්දා
    හදේ ගැඹුරු ම තැනෙක රන්ඳා
    කඳුළු දුක රහසේ ම වින්දා
     
    Status
    Not open for further replies.