ලැගුම්හල් සදාචාරය හා පොලීසියේ භූමිකාව

Palihawadana1990

Well-known member
  • ලැගුම්හල් සදාචාරය හා පොලීසියේ භූමිකාව

    මෙන්න ගොඩාක් කට්ටිය එලකිරි එකේ අහපු ප්‍රශ්නයකට පිලිතුරක් ගෙනාව... මම එලකිරි එකේ ත්‍රෙඩ් දෙක තුනක්ම දැක්ක කෙල්ලෙක් එක්ක රෑම් එකක ඉදිද්දි පොලිසියෙන් පැන්නොත් මොකද කරන්නෙ කියල.... මෙන්න ඒකට විසදුම... හැබැයි පුතො..... උබල ලග අවශ්‍ය ලියවිලි තියෙන්න ඔන... නැත්තම් ඉවරයි.... හැදුරුම්පත තම ඉතින්..... හැබැයි..... කෙල්ලට සහ කොල්ලට වයස 18ට වඩා වැඩි වෙන්න ඕන.. නැත්තම් ඉවරටම ඉවරයි..... වැඩි විස්තර සදහා මෙන්න මේ ලින්කුවට යන්න....

    http://www.gossip9.lk/2012/03/girls-rooms-and-police.html


    ඔක්කොම විස්තර තියෙනව.... බලන්නකො... හැබැයි මම එකක් කියන්න කැමතියි... උබල හැමොම පොඩ්ඩක් හිතන්න ඕන එහෙම යන එක හරිද කියල.... මොකද සමහර තැන් අනාරක්ශිතයි... එක ගැන සහ කෙල්ල ගැන පොඩ්ඩක් හිතපං...... අනාගතෙත් ගැනත් පොඩ්ඩක් හිතපං..... මෙන්න මෙකෙන් පස්සෙ සමහර විට මෙන්න මේ ත්‍රෙඩ් එකත් කියවන්න වෙයි... මම ප්‍රර්තනා කරන්නෙ එහෙම වෙන්න එපා කියල.... මේකත් පොඩ්ඩක් බලන්න.. ඊට පස්සෙ යන නොයන එක ගැන හිතන්න.....

    http://www.elakiri.com/forum/showthread.php?t=1446305

    ................................ඔබ සැමට බොහොම ස්තුතියි.........................
     

    PMUB

    Well-known member
  • Apr 7, 2012
    7,659
    486
    113
    da gedara
    podi eko ubawa allaganna thama hitiye ,uba gabsaa gana kiyanawa uba dannawada
    gabsa anupaathayata wadaa ladaru marana(gathanaya karana ewath ekka)lankaawe wadi kiyala
    uba dannawada ammala thamange dauwo gagata muhudata ehema nathnam paare daala yanne mokatada kiyala
     
    Last edited:

    king_pandukabaya

    Well-known member
  • Apr 20, 2010
    13,465
    891
    113
    Colombo
    නීතිය පැත්තෙන් නම් ඉතින් අවශ්‍ය කාරණා හොඳින් ලියවෙලා තියෙනවා. හැබැයි මම නම් ඉතින් විවාහයෙන් පිටත හා විවාහයට පෙර සබඳතා අනුමත කරන්නේ නෑ. ඒකේ සදාචාරාත්මක ගැටලුවක් තියෙන නිසා. (රූම් වලට යන්නේ බැඳපු අය නෙවෙයි නේ)
     

    kelum.wijesooriya

    Well-known member
  • Jun 2, 2012
    1,673
    63
    48
    Kurunegala
    :D:D:D:D
    නීතිය පැත්තෙන් නම් ඉතින් අවශ්‍ය කාරණා හොඳින් ලියවෙලා තියෙනවා. හැබැයි මම නම් ඉතින් විවාහයෙන් පිටත හා විවාහයට පෙර සබඳතා අනුමත කරන්නේ නෑ. ඒකේ සදාචාරාත්මක ගැටලුවක් තියෙන නිසා. (රූම් වලට යන්නේ බැඳපු අය නෙවෙයි නේ)
     

    Palihawadana1990

    Well-known member
  • podi eko ubawa allaganna thama hitiye ,uba gabsaa gana kiyanawa uba dannawada
    gabsa anupaathayata wadaa ladaru marana(gathanaya karana ewath ekka)lankaawe wadi kiyala
    uba dannawada ammala thamange dauwo gagata muhudata ehema nathnam paare daala yanne mokatada kiyala

    මුලින්ම මම කියන්න කැමතියි එලකිරියට ත්‍රෙඩ් මම දාන්නෙ ගහගන්නවත් මරාගන්නවත් බැනගන්නවත් නෙමෙයි....සැමට දැනගැනිම පිනිස.... එක එක්කෙනාගෙ මතයන් වෙනස්... තමන්ගෙ මතය ඉදිරිපත් කරන්න ඕනෑම කෙනෙකුට පුලුවන්.... මෙන්න මගේ මතය..... ගබ්සා කියන එක කොහෙත්ම කරන්න අවශ්‍ය වෙන්නෙ නෑ... මොකද විවාහය කියල දෙයක් අපේ රටේ තියෙන නිසා.... සංස්කෘතියක් තියෙන නිසා.... මට හිතෙන විදියට එකනෙ ගබ්සාව නීති විරොදී කරල තියෙන්නෙ,..... නැත්තම් පිට රටවල වගෙ ගියා කරා ආව.. ලංකාව තාම එහෙම නෑනෙ... ඒ තත්වෙට එන්න ඕනෙත් නෑ... ඒක මගේ මතය..... අනික නිතිමය වශයෙන් විවාහ උන දෙදෙනෙක්ට කිසිම බාදාවක් නෑ ලමයෙක් හැදීමේ සහ රෑම් වලට යාමේ.... අනික දෙමාපියන් ලමයිට ආදාරෙනම්, ලමයි එක්කෙනෙක් නෙමෙයි,100ක් උනත් හදන්න පුලුවන්... එත් ආදරෙ නැත්තම් ඔයා කියපු වගේ පාරෙ තමා.... මම අහන්නෙ ඇයි ආදරෙ නැත්තම් ලම්යි හදන්න පෙලබෙන්නෙ..... නොහද ඉන්න පුලුවන්නෙ.... ඇයි හදල මරල දාන්නෙ... එච්චරටම ලංකාව තිරිසන් වෙලාද???
    තව හේතුවක් තියෙනව...

    වෙන අයුතු සම්බන්දතාවයකින් ඒ කියන්නෙ දෙමවුපියන්ගේ අකමැත්ත මත ......

    අනේ අම්මෙ මටත් දෙන්න..
    ලෝකයේ ලස්‌සන බලන්න..
    මාස දෙකයි තවමත් මට...
    අනේ එපා මා මරන්න..

    ඔය දෙන්නගෙ රහස්‌ කතා..
    මගෙ හදවත සිදුරු කලා...
    මාව මරන්නට කියලා..
    තාත්තා මගේ රන්ඩු කලා...

    ඔයා අඩන විට හිමිහිට...
    මටත් ඇඩේනවා නොදැනිම..
    ඔයා අම්මෙ මොන වගේද...
    ආසයි මට බලා ගන්න...

    කොහෙ ඉදලද මු ආවේ...
    තාත්තා කියනවා ඇසුනා...
    මොනවා කලත් එයා මගේ..
    තාත්තානේ... මට සිතුනා...

    දොස්‌තර මාමා කීවත්...
    ''අනේ ඕක මහා වැඩක්‌ද?''......
    අනේ අම්මෙ තව සිතන්න..
    තාත්තාට කියලා දෙන්න....


    මවු කුසට එන දරුව තමා ඔය මුහුදෙ, ගගේ... පාරෙ.... එහෙම නැත්තම් වෙන කාටහරි විකුනන්නෙ.... එහෙම නැත්තම් ගබ්සාවක් කරගන්න සල්ලි නැති අය.... මට හැගෙන ආකාරයට කිවුවෙ ...
     

    OrionThuma

    Well-known member
  • Jan 21, 2012
    3,841
    437
    83
    දුප්පත් මිනිසුන්ට කෙහෙම්මල් බොරු ආගමික මතවාද නිසා සංසාර්ගයේ යෙදෙන්න තියෙන අවස්තා අඩුයි.ධනවාදය වැනි විනාශකාරි,වහල්වාදි සංකල්පත් මෙයට හේතුවක්.ධනවාදය හදලා තියෙන්නේ ධනවතුන් අතලොස්සකට සැප දෙන්න සහ දුප්පතුන් වහලුන්සේ තබාගෙන හරක් වගේ වැඩ ගන්න විතරයි.හොරකම්,කුපාඩි,ජඩ,කූඨ ව්‍යාපාර කරන කපටින් අතලොස්සක් ධනවාදය තුලින් මුදල් හම්බ කරමින් ඉහලට යමින් කාමභෝගි දිවියක් ගත කරන අතර බහුතරය බලු කූක්කන්සේ මොන සංසාර්ගයක්වත් නැතිව ඉන්නවා.
    මේකත් හේතුවක්.ගොන් පොට් වහන එකෙන් වෙන්නේ තවත් දූෂනය වෙන එක විතරයි.පිටසක්වල අපි පෘථිවිය තුල සිදුවන මේ අපචාරි ක්‍රමය ගැන බලාගෙන ඉන්නේ.අපි එනකම් ටිකක් ඉඳපල්ලා.
     

    Palihawadana1990

    Well-known member
  • දුප්පත් මිනිසුන්ට කෙහෙම්මල් බොරු ආගමික මතවාද නිසා සංසාර්ගයේ යෙදෙන්න තියෙන අවස්තා අඩුයි.ධනවාදය වැනි විනාශකාරි,වහල්වාදි සංකල්පත් මෙයට හේතුවක්.ධනවාදය හදලා තියෙන්නේ ධනවතුන් අතලොස්සකට සැප දෙන්න සහ දුප්පතුන් වහලුන්සේ තබාගෙන හරක් වගේ වැඩ ගන්න විතරයි.හොරකම්,කුපාඩි,ජඩ,කූඨ ව්‍යාපාර කරන කපටින් අතලොස්සක් ධනවාදය තුලින් මුදල් හම්බ කරමින් ඉහලට යමින් කාමභෝගි දිවියක් ගත කරන අතර බහුතරය බලු කූක්කන්සේ මොන සංසාර්ගයක්වත් නැතිව ඉන්නවා.
    මේකත් හේතුවක්.ගොන් පොට් වහන එකෙන් වෙන්නේ තවත් දූෂනය වෙන එක විතරයි.පිටසක්වල අපි පෘථිවිය තුල සිදුවන මේ අපචාරි ක්‍රමය ගැන බලාගෙන ඉන්නේ.අපි එනකම් ටිකක් ඉඳපල්ලා.


    උබ කියන එක ඇත්ත වෙන්න පුලුවන්.....මචන් පිට සක්වල ඉදන් හරි මොන තුත්තු කුඩියක ඉදන් හරි අපේ රට හදන්න පුලුවන්නම්... කරපල්ල බලගෙන ඉන්නෙ නැතුව..... :D:D:D:D