ලැගුම්හල් සදාචාරය හා පොලීසියේ භූමිකාව
මෙන්න ගොඩාක් කට්ටිය එලකිරි එකේ අහපු ප්‍රශ්නයකට පිලිතුරක් ගෙනාව... මම එලකිරි එකේ ත්‍රෙඩ් දෙක තුනක්ම දැක්ක කෙල්ලෙක් එක්ක රෑම් එකක ඉදිද්දි පොලිසියෙන් පැන්නොත් මොකද කරන්නෙ කියල.... මෙන්න ඒකට විසදුම... හැබැයි පුතො..... උබල ලග අවශ්‍ය ලියවිලි තියෙන්න ඔන... නැත්තම් ඉවරයි.... හැදුරුම්පත තම ඉතින්..... හැබැයි..... කෙල්ලට සහ කොල්ලට වයස 18ට වඩා වැඩි වෙන්න ඕන.. නැත්තම් ඉවරටම ඉවරයි..... වැඩි විස්තර සදහා මෙන්න මේ ලින්කුවට යන්න....
http://www.gossip9.lk/2012/03/girls-rooms-and-police.html
ඔක්කොම විස්තර තියෙනව.... බලන්නකො... හැබැයි මම එකක් කියන්න කැමතියි... උබල හැමොම පොඩ්ඩක් හිතන්න ඕන එහෙම යන එක හරිද කියල.... මොකද සමහර තැන් අනාරක්ශිතයි... එක ගැන සහ කෙල්ල ගැන පොඩ්ඩක් හිතපං...... අනාගතෙත් ගැනත් පොඩ්ඩක් හිතපං..... මෙන්න මෙකෙන් පස්සෙ සමහර විට මෙන්න මේ ත්‍රෙඩ් එකත් කියවන්න වෙයි... මම ප්‍රර්තනා කරන්නෙ එහෙම වෙන්න එපා කියල.... මේකත් පොඩ්ඩක් බලන්න.. ඊට පස්සෙ යන නොයන එක ගැන හිතන්න.....
http://www.elakiri.com/forum/showthread.php?t=1446305
................................ඔබ සැමට බොහොම ස්තුතියි.........................