ලැගුම්හල් සදාචාරය හා පොලීසියේ භූමිකාව

Palihawadana1990

Well-known member
  • room yannepa kiyalai kiyanna hemadenatama..

    Thanks Machan....ඒක මට කියන්න බෑ බං.... මොකද ඒක එයාලගෙ කැමත්ත.. ඒක මට වෙනස් කරන්න බෑ.... මම කියන්නෙ එහෙම යන එක ගොඩාක් භයානකයි කියන එක තමා... මොකද.... කොහේ කොහේ කැම් හයි කරල තියෙනව්ද දන්නෙ නෑ නෙ බ්ං.....යන්න ඉස්සෙල්ල පොඩ්ඩක් හිතපන්.... :no::no::no:
     

    ediriweera55

    Member
    Jul 23, 2012
    21
    1
    0
    නොදන්න ගොඩාක් දෙවල් ටිකක් දැනගත්ත. තැන්ක් යූ මචන්. රූම් වල කැම් හයි කරන එකත් වරදක් මම හිතන්නෙ. :yes:
     

    Palihawadana1990

    Well-known member
  • නොදන්න ගොඩාක් දෙවල් ටිකක් දැනගත්ත. තැන්ක් යූ මචන්. රූම් වල කැම් හයි කරන එකත් වරදක් මම හිතන්නෙ. :yes:

    මොකක් හරි දෙයක් දැන ගත්ත නම් මට එක සතුටක්..... :D:D:D
     

    stylus4

    Member
    Nov 9, 2007
    746
    173
    0
    6 Feet Under
    කවි ටික නම් මමත් කලින් කියෙව්වා. සහෝ කිව්වා වගේ ගොඩක් සංවේදී කවි පෙළක. මේ වගේ වැදගත් තොරතුරක් හා ඔබගේ වටිනා අදහස් එළකිරියේ අපිත් එක්ක බෙදා ගත්ත එකට, අපිව දැනුවත් කළාට සහෝට බොහොම ස්තුතියි
    රෙප් +
    5
     

    Palihawadana1990

    Well-known member
  • කවි ටික නම් මමත් කලින් කියෙව්වා. සහෝ කිව්වා වගේ ගොඩක් සංවේදී කවි පෙළක. මේ වගේ වැදගත් තොරතුරක් හා ඔබගේ වටිනා අදහස් එළකිරියේ අපිත් එක්ක බෙදා ගත්ත එකට, අපිව දැනුවත් කළාට සහෝට බොහොම ස්තුතියි
    රෙප් +
    5

    බොහොම ස්තුතියි.... ඔයාල දැනුමක්, අවබොදයක් ලැබුවනම් මට ඒ ඇති....:D:D:yes::yes:
     

    Lki

    Member
    Aug 4, 2006
    17
    0
    0
    නීතිය පැත්තෙන් නම් ඉතින් අවශ්‍ය කාරණා හොඳින් ලියවෙලා තියෙනවා. හැබැයි මම නම් ඉතින් විවාහයෙන් පිටත හා විවාහයට පෙර සබඳතා අනුමත කරන්නේ නෑ. ඒකේ සදාචාරාත්මක ගැටලුවක් තියෙන නිසා. (රූම් වලට යන්නේ බැඳපු අය නෙවෙයි නේ)

    MUNAN HADEN PAATH WECHCHA WES*GE PUTHEK. MAHANA WEYAN RILAWA! :no:
     

    Palihawadana1990

    Well-known member
  • obagea kawiyanam supiri, eka obagema nirmaanayakda kiyala danaganna kamathiyi. harima sanwedi kawi pelak. good one.

    අනේ නෑ.. සහෝ... මගේ නිර්මානයක් නෙමෙයි.... මගේ මුහුනු පොතේ ඉන්න ගැහැනු ලමයෙක් ගෙ......මට මුලින්ම ඒ කවි පෙල දැක්කම මගෙ ඇස් වලට කදුලු ආව... ඒක නිසා තමා මම එයාගෙනුත් අහල ඒ කවි පෙල එලකිරි එකට තව වැඩි දියුනු කරල දැම්මෙ අපේ යාලුවන්ටත් දැන් කියා ගන්න..... මට ස්තුති කරනවට වඩා මම කැමතියි එයාට ස්තුති කරනවට.. මොකද ඇය තමයි අපි හැමොටම මෙම පාඩම කියල දෙන්නෙ....
     

    supunperera1

    Member
    Jul 24, 2012
    4
    0
    0
    අනේ නෑ.. සහෝ... මගේ නිර්මානයක් නෙමෙයි.... මගේ මුහුනු පොතේ ඉන්න ගැහැනු ලමයෙක් ගෙ......මට මුලින්ම ඒ කවි පෙල දැක්කම මගෙ ඇස් වලට කදුලු ආව... ඒක නිසා තමා මම එයාගෙනුත් අහල ඒ කවි පෙල එලකිරි එකට තව වැඩි දියුනු කරල දැම්මෙ අපේ යාලුවන්ටත් දැන් කියා ගන්න..... මට ස්තුති කරනවට වඩා මම කැමතියි එයාට ස්තුති කරනවට.. මොකද ඇය තමයි අපි හැමොටම මෙම පාඩම කියල දෙන්නෙ....


    Aththada machan, elakiri..............
     

    ekanayake123

    Member
    Jul 23, 2012
    29
    7
    0
    මච්ං උබේ කවිය බලලා මගෙ ඇස් වලට කඳුලු ආවා, කියල වැඩක් නෑ, හරිම සංවේදී කවිටික. දහ සැරයක් උනත් කියව කියව ඉන්න පුලුවනි. :yes:
     

    Palihawadana1990

    Well-known member
  • මච්ං උබේ කවිය බලලා මගෙ ඇස් වලට කඳුලු ආවා, කියල වැඩක් නෑ, හරිම සංවේදී කවිටික. දහ සැරයක් උනත් කියව කියව ඉන්න පුලුවනි. :yes:

    Eka thamaa machan rate thathwaya....