කලබල වෙන්න එපා බන්.මම මේකට හිට්ස් වැඩි කර ගන්න සහ සත්‍ය දේවල් හරියට කියලා දෙන්න සමහර ඒවා හිතලම වරද්දනවා.මොකද හුඟක් එවුන් වැරද්දක් දැක්කම දුවගෙන එනවනේ. ඔයාලා ඉතාම අඥාණ ජාතියක් කියලා පිටසක්වල ජීවීන් ආවම නිසැකවම තේරෙයි.මේ ජීව ගෝලයට ඔයාලා කරලා තියෙන අපරාද ඔයාලගේ චූටි මොලවලට තවම තේරුම් ගිහිල්ල නෑ.ඔයාලා ස්ටාර්ස් සහ ප්ලැනට්ස් නම් කරලා තියෙන ක්‍රමය වැරදියි.ග්‍රීක් නම් ඒවට තිබුනට ඒවා වලංගු නෑ.මේවට සිංහල නම් විශ්වාන්තරව තියෙන්නේ.ඔය තියෙන්නෙ සාක්ශි!
උඹ අපිට බොරු කියන්නෙ මචන්. කැරි වැඩ කරන්නෙපා බන්




