2012 පිටසක්වල ජීවීන්ගේ වසරයි.

Status
Not open for further replies.

OrionThuma

Well-known member
  • Jan 21, 2012
    3,841
    437
    83
    ඔය තියෙන්නෙ සාක්ශි!

    උඹ අපිට බොරු කියන්නෙ මචන්. කැරි වැඩ කරන්නෙපා බන්
    කලබල වෙන්න එපා බන්.මම මේකට හිට්ස් වැඩි කර ගන්න සහ සත්‍ය දේවල් හරියට කියලා දෙන්න සමහර ඒවා හිතලම වරද්දනවා.මොකද හුඟක් එවුන් වැරද්දක් දැක්කම දුවගෙන එනවනේ. ඔයාලා ඉතාම අඥාණ ජාතියක් කියලා පිටසක්වල ජීවීන් ආවම නිසැකවම තේරෙයි.මේ ජීව ගෝලයට ඔයාලා කරලා තියෙන අපරාද ඔයාලගේ චූටි මොලවලට තවම තේරුම් ගිහිල්ල නෑ.ඔයාලා ස්ටාර්ස් සහ ප්ලැනට්ස් නම් කරලා තියෙන ක්‍රමය වැරදියි.ග්‍රීක් නම් ඒවට තිබුනට ඒවා වලංගු නෑ.මේවට සිංහල නම් විශ්වාන්තරව තියෙන්නේ.
     
    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,620
    2
    115,493
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    modayek wage kiyawanna epa thawa masa kiyada thiyenne ah? marenakan balan inna deyak nane me awrudda witharai ubala balala nadda oya alien tv series ehema ewaye wena lokawalata athitheta anagatheta yana aya ewa samanya minissunta kiwwama un ewa piligan nathuwa unta pissu kiyala kiyanawa ethakota e kathwa balana apita mala paninawa neda ai mun mewa piligan natte kiyala? anna e wage ubalath muta pissu kiyanawa kawda danne mu aththada kiyanne kiyala mona unath mu kiyanne maranin mathu deyak ganawath awrudu 100 ka withara anagthayak ganawath nemene thawa masa 3,4kin wena deyak gana :rolleyes:
    Kata aran balan indapan failiens la enakan..mama me thread eka patan gaththa dawase indan oriyage pacha keyawapu ekek..mama me thread eken athal ekak gaththa misak umba wage u keyana boru wishwasa kare na!:dull:
    Admin lokka,tin tin gen ahawwath ea kawuruth oriya gana details kewweth na!:dull:

    පැටියා monawahari hoya gaththoth ela...
     
    • Like
    Reactions: XpressM and Genuine

    OrionThuma

    Well-known member
  • Jan 21, 2012
    3,841
    437
    83
    Kata aran balan indapan failiens la enakan..mama me thread eka patan gaththa dawase indan oriyage pacha keyawapu ekek..mama me thread eken athal ekak gaththa misak umba wage u keyana boru wishwasa kare na!:dull:
    Admin lokka,tin tin gen ahawwath ea kawuruth oriya gana details kewweth na!:dull:

    පැටියා monawahari hoya gaththoth ela...
    අද හවස හඳුනා නොගත් පියාසර වස්තූන් ‍රැසක් මම ඉන්න ප්‍රදේශයේ දක්නට ලැබිලා තියෙනවා.මමත් දැක්කා. නමුත් කැමරාවක් මගේ අතේ තිබුනේ නෑ.මේවා මොනාද කියලා මමවත් දන්නේ නෑ. මෙන් ඉන් බ්ලැක්ලාගේ හෙලිකොප්ටර් රාශියක් යනවත් දැක්කා.මගේ නේබර් මේක රිපෝට් කරන්න කෝල් එකක් ගත්තම මම ඉන්න ප්‍රදේශයෙන් එවැනි හඳුනා නොගත් පියාසර වස්තූන් වාර්ථා කිරීම් බාර නොගන්නා ලෙස ඉහලින් නියෝගයක් එවා එති බව ඔහුට දුරකතන ක්‍රියාකරු දැනුම් දීලා තියෙනවා.olympic උලෙල තුල ලන්ඩන් ඒලියන්ස්ලා අල්ලා ගනී කියලා එයාල හිතාගෙන ඉන්නවා.
     
    gcj

    Well-known member
  • Mar 24, 2007
    5,905
    1,206
    113
    කලබල වෙන්න එපා බන්.මම මේකට හිට්ස් වැඩි කර ගන්න සහ සත්‍ය දේවල් හරියට කියලා දෙන්න සමහර ඒවා හිතලම වරද්දනවා.මොකද හුඟක් එවුන් වැරද්දක් දැක්කම දුවගෙන එනවනේ. ඔයාලා ඉතාම අඥාණ ජාතියක් කියලා පිටසක්වල ජීවීන් ආවම නිසැකවම තේරෙයි.මේ ජීව ගෝලයට ඔයාලා කරලා තියෙන අපරාද ඔයාලගේ චූටි මොලවලට තවම තේරුම් ගිහිල්ල නෑ.ඔයාලා ස්ටාර්ස් සහ ප්ලැනට්ස් නම් කරලා තියෙන ක්‍රමය වැරදියි.ග්‍රීක් නම් ඒවට තිබුනට ඒවා වලංගු නෑ.මේවට සිංහල නම් විශ්වාන්තරව තියෙන්නේ.

    attachment.php

    tharakato

    Well-known member
  • Jul 26, 2007
    11,431
    697
    113
    Sri Lanka
    අද හවස හඳුනා නොගත් පියාසර වස්තූන් ‍රැසක් මම ඉන්න ප්‍රදේශයේ දක්නට ලැබිලා තියෙනවා.මමත් දැක්කා. නමුත් කැමරාවක් මගේ අතේ තිබුනේ නෑ.මේවා මොනාද කියලා මමවත් දන්නේ නෑ. මෙන් ඉන් බ්ලැක්ලාගේ හෙලිකොප්ටර් රාශියක් යනවත් දැක්කා.මගේ නේබර් මේක රිපෝට් කරන්න කෝල් එකක් ගත්තම මම ඉන්න ප්‍රදේශයෙන් එවැනි හඳුනා නොගත් පියාසර වස්තූන් වාර්ථා කිරීම් බාර නොගන්නා ලෙස ඉහලින් නියෝගයක් එවා එති බව ඔහුට දුරකතන ක්‍රියාකරු දැනුම් දීලා තියෙනවා.olympic උලෙල තුල ලන්ඩන් ඒලියන්ස්ලා අල්ලා ගනී කියලා එයාල හිතාගෙන ඉන්නවා.

    MEN IN BLACK ?

    :lol: :lol:
     
    OrionThuma

    Well-known member
  • Jan 21, 2012
    3,841
    437
    83
    පිටසක්වල ජීවීන් මානවයන් දුර සිට නිරීක්ෂනය කරමින් ඉන්නේ.මානවයන් කරන විකාර වලට එයාලා හිනා වෙනවා. ඒ වගේම දැඩි ලෙස ප්‍රතික්‍රියා දක්වන්නත් පසුබට වන්නේ නෑ.මේක ආරක්ෂා සහිත ජීව ගෝලයක්.
     
    OrionThuma

    Well-known member
  • Jan 21, 2012
    3,841
    437
    83
    මහේ ඇස්ට්‍රල් බොඩි එක Argentinosaurus වගේ විශාලයි.uba math ekka baladdi nikann balu kukkek wage :D
    එච්චර විශාල ඇස්ට්‍රල් ශක්තියක් තියෙන අය බ්‍රහ්ම ලෝකවල මිසක් මෙහේ නෑ.
    ඔයාලා හිතන් ඉන්නේ මහලොකු මිනිස්සු කියලා.ඇත්ත මෙහේ ඉන්න සමහර මිනිස්සු සොක්කො දැක්කම " අයිෂේ තමුසේ මම කවුද කියලා දන්නවද" කියලා අහනකොට පිටසක්වල ජීවින්ට හිනාව නවත්ත ගන්න බෑ. මයික්‍රෝ ජීවියෙක් වගේ හිටපු එවුන් අන්තර්සක්වල තමයි යන්තම් පරිණාමය කරලා යම් මට්ටමකට ඇරගෙන ඉන්නේ.

    athula5

    Member
    May 30, 2012
    334
    7
    0
    36
    Boho vita..oba sitina lokaya thula nowe
    කලබල වෙන්න එපා බන්.මම මේකට හිට්ස් වැඩි කර ගන්න සහ සත්‍ය දේවල් හරියට කියලා දෙන්න සමහර ඒවා හිතලම වරද්දනවා.මොකද හුඟක් එවුන් වැරද්දක් දැක්කම දුවගෙන එනවනේ. ඔයාලා ඉතාම අඥාණ ජාතියක් කියලා පිටසක්වල ජීවීන් ආවම නිසැකවම තේරෙයි.මේ ජීව ගෝලයට ඔයාලා කරලා තියෙන අපරාද ඔයාලගේ චූටි මොලවලට තවම තේරුම් ගිහිල්ල නෑ.ඔයාලා ස්ටාර්ස් සහ ප්ලැනට්ස් නම් කරලා තියෙන ක්‍රමය වැරදියි.ග්‍රීක් නම් ඒවට තිබුනට ඒවා වලංගු නෑ.මේවට සිංහල නම් විශ්වාන්තරව තියෙන්නේ.

    "වැඩිය ප්‍රසිද්දිය ඕනේ නෑ..ඒකයි මේ අප්‍රසිද්ධ මාද්‍යකට ඇවිත් මේවා කීපදෙනෙකුට විතරක් කියන්නෙ" කියල කලින් කියපු හොරිතුමා දැන් මේ මොනවද දොඩවන වැල්බයිල...බොරුව අතේමාට්ටු උනාට පස්සෙ ඒක වහගන්න දොඩවන පිස්සු විකාර කතා තමයි ඔය..ඕව ගිහින් කියහන් උඹේ කොන්ඩේ බැඳපු ගැලෑක්ටික්කොන්ට..:confused::confused:මම කොහොමද මේකට හිනාවෙන්නෙ..:P:P
     
    OrionThuma

    Well-known member
  • Jan 21, 2012
    3,841
    437
    83
    "වැඩිය ප්‍රසිද්දිය ඕනේ නෑ..ඒකයි මේ අප්‍රසිද්ධ මාද්‍යකට ඇවිත් මේවා කීපදෙනෙකුට විතරක් කියන්නෙ" කියල කලින් කියපු හොරිතුමා දැන් මේ මොනවද දොඩවන වැල්බයිල...බොරුව අතේමාට්ටු උනාට පස්සෙ ඒක වහගන්න දොඩවන පිස්සු විකාර කතා තමයි ඔය..ඕව ගිහින් කියහන් උඹේ කොන්ඩේ බැඳපු ගැලෑක්ටික්කොන්ට..:confused::confused:මම කොහොමද මේකට හිනාවෙන්නෙ..:P:P
    මෙතනින් ලොකු ප්‍රචාරයක් යන්නේ නැති බව ඇත්ත.ඒත් මම කියන දේවල් ජීවීන් බිලියන ගානකට පිටසක්වල ජීවීන් තාක්ෂෛකව සන්නිවේදනය කරමින් ඉන්නවා.
    ඒ වගේම අද හුඟක් අය අතර මතයක් තියෙනවා පිටසක්වල ජීවින් පෘථිවියට එන්න ලඟයි කියලා.
     
    OrionThuma

    Well-known member
  • Jan 21, 2012
    3,841
    437
    83
    සියලූම ආගමික නායකයන් විමුක්තිය ලබා දෙන්නේ මරනින් පස්සේ.නමුත් ස්ටාර් ලීඩර් කෙනෙක් ඒ වගේ බොරු කාරයෙක් නෙවෙයි.මම ඔයාලගේ විමුක්තිය දෙන්නේ ඔයාලා ජීවත්ව ඉන්නකොට.ඒ කියන්නේ තව මාස ටික දවසකින් පිටසක්වල ජීවින් ඔයාලව ගලවාගැනිමේ මෙහෙයුම ක්‍රියාත්මක කරනවා.
     
    athula5

    Member
    May 30, 2012
    334
    7
    0
    36
    Boho vita..oba sitina lokaya thula nowe
    [SIZE=3[COLOR="Red"]]සියලූම ආගමික නායකයන්[/COLOR] විමුක්තිය ලබා දෙන්නේ මරනින් පස්සේ.නමුත් ස්ටාර් ලීඩර් කෙනෙක් ඒ වගේ බොරු කාරයෙක් නෙවෙයි.මම ඔයාලගේ විමුක්තිය දෙන්නේ ඔයාලා ජීවත්ව ඉන්නකොට.ඒ කියන්නේ තව මාස ටික දවසකින් පිටසක්වල ජීවින් ඔයාලව ගලවාගැනිමේ මෙහෙයුම ක්‍රියාත්මක කරනවා.
    [/SIZE]

    තවත් පච ඇදබාන්නෙ නැතුව හිටු...:P:P බුදුන්වහන්සේ පෙන්නලදුන්නේ මේ ජීවිතේදිම විමුක්තියට යන මාවතක්..කටට එන පලියට ගොන් කතා කියන්න එපා බං..:D:D
     
    OrionThuma

    Well-known member
  • Jan 21, 2012
    3,841
    437
    83
    තවත් පච ඇදබාන්නෙ නැතුව හිටු...:P:P බුදුන්වහන්සේ පෙන්නලදුන්නේ මේ ජීවිතේදිම විමුක්තියට යන මාවතක්..කටට එන පලියට ගොන් කතා කියන්න එපා බං..:D:D
    මේ ජීවිතේම විමුක්තිය ගත්ත එකෙක් පෙන්නපන්.මැරුන එවුන් පෙන්නන්න එපා. ජීවත් වෙනෙ එකෙක් පෙන්නපන්.
     
    OrionThuma

    Well-known member
  • Jan 21, 2012
    3,841
    437
    83
    පිටසක්වල ජීවීන් ක්‍රොප් සර්කල් ටිකක් ලඟදිම දෙයි.
     
    athula5

    Member
    May 30, 2012
    334
    7
    0
    36
    Boho vita..oba sitina lokaya thula nowe
    මේ ජීවිතේම විමුක්තිය ගත්ත එකෙක් පෙන්නපන්.මැරුන එවුන් පෙන්නන්න එපා. ජීවත් වෙනෙ එකෙක් පෙන්නපන්.

    නාඋයනේ අරියධම්ම අහමුදුරුවො,නිස්සරණ වනයේ ධම්මජිව හාමුදුරුවො එක්කෙනෙක් නෙමේ මේ දෙන්නෙක්..දැන් කියපන් "මොන පිස්සුද, ඔප්පු කරපන් පුලුවන්නම්, කොහොමද හරියටම දන්නේ" කියල..දැනගන්නම ඕනෙනං ගිහිං බලපන්..අනේ උඹ වගේ බත් කන හරකෙක් බං:rofl::rofl:
     
    Saundiris

    Junior member
  • Nov 28, 2011
    228
    10
    18
    menna.!!!

    පිටසක්වල ජීවීන් ක්‍රොප් සර්කල් ටිකක් ලඟදිම දෙයි.

    Thumo.. දැන් තියෙන ඒවාට මොකද වෙන්නෙ...??? ඒවයින් මොනවද වෙන්නෙ.. ??
     
    OrionThuma

    Well-known member
  • Jan 21, 2012
    3,841
    437
    83
    නාඋයනේ අරියධම්ම අහමුදුරුවො,නිස්සරණ වනයේ ධම්මජිව හාමුදුරුවො එක්කෙනෙක් නෙමේ මේ දෙන්නෙක්..දැන් කියපන් "මොන පිස්සුද, ඔප්පු කරපන් පුලුවන්නම්, කොහොමද හරියටම දන්නේ" කියල..දැනගන්නම ඕනෙනං ගිහිං බලපන්..අනේ උඹ වගේ බත් කන හරකෙක් බං:rofl::rofl:

    පිස්සෙක් වගේ විකාර කියන්න එපා. දෙන්නා රහත් වෙලා තියෙනවා කියලා කියන්න මොන සාක්ෂියක්වත් නෑ.මේ වගේ විමුක්තියකට යන එවුන් කොහෙද ඉන්නේ. ඕක විමුක්තියක්නම් මෙලෙහකට මේ එලකිරි එකේ ඉන්න අය ගෙඩි පිටින් ගිහින් මහන වෙන්න එපෑය.මම කියන්නේ මේ විකාර නෙවෙයි. තව මාස කීපයකින් මේකේ ඉන්න අය අන්තර්සක්වලට එකතුවෙන්න පොරකනවා.
     
    Last edited:

    HallowMan

    Well-known member
  • Jan 10, 2010
    5,789
    1,005
    113
    All humans are susceptible to the "Illusion of Truth" effect -- The more we hear something, the more we believe it's true.
     
    Status
    Not open for further replies.