Cool Ebay Gadgets II

Status
Not open for further replies.

Max_r

Well-known member
  • May 10, 2007
    12,537
    1
    15,142
    113
    Gavey SIM එකක් ඕනෙ කර ඇත
    5.1.1 වලට ස්පොට් කරන එකක්

    gevey-ultra-iphone4_1.jpg

    http://www.applenberry.com/gevey-ultra/
     
    bloomberg

    Well-known member
  • Feb 8, 2011
    774
    292
    63
    මචංලා ශ්‍රී ලංකා එකට ඇඩ් කරපු HNB CARD එක ඒකෙන් අයින් කරලා මැලේසියා එකට ඇඩ් කරන්න පුළුවන් ද?? අව්ලක් වෙන්නේ නැහැ නේද??
     
    HallowMan

    Well-known member
  • Jan 10, 2010
    5,789
    1,005
    113
    මචංලා ශ්‍රී ලංකා එකට ඇඩ් කරපු HNB CARD එක ඒකෙන් අයින් කරලා මැලේසියා එකට ඇඩ් කරන්න පුළුවන් ද?? අව්ලක් වෙන්නේ නැහැ නේද??

    PayPal usersලා ගෙ පරන credit card records තියාගෙන ඉන්නවානම් case වේයිද දන්නෙ නෑ. පොඩ්ඩක් හොයලා බලන්න
     
    daybreaker

    Active member
  • Jun 25, 2011
    592
    132
    43
    Colombo
    උඹලා කවුරුහරි mistertao.com කියන site එකෙන් බඩු ගෙන්නල තියනවද? ලාබද?
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    මචංලා ශ්‍රී ලංකා එකට ඇඩ් කරපු HNB CARD එක ඒකෙන් අයින් කරලා මැලේසියා එකට ඇඩ් කරන්න පුළුවන් ද?? අව්ලක් වෙන්නේ නැහැ නේද??

    PayPal usersලා ගෙ පරන credit card records තියාගෙන ඉන්නවානම් case වේයිද දන්නෙ නෑ. පොඩ්ඩක් හොයලා බලන්න

    :no:
    වෙන පේපෑල් එකවුන්ට් එකකට ඇඩ් කරපු කාඩ් එකක් තව පේපෑල් එකවුන්ට් එකකට ඇඩ් කරන්න බෑ
     
    Kalindugayan

    Well-known member
  • Nov 8, 2007
    47,111
    1,140
    113
    34
    @ Elakiri.com
    පැටියා;13087843 said:
    :no:
    වෙන පේපෑල් එකවුන්ට් එකකට ඇඩ් කරපු කාඩ් එකක් තව පේපෑල් එකවුන්ට් එකකට ඇඩ් කරන්න බෑ

    macho FB msg ekak damma umbata
     
    Status
    Not open for further replies.