ලංකාවේ පොඩි කොල්ලෙක්ගේ එලකිරි වැඩක්...
need bumps.
අවුරුදු 16 දී data recovery software එකක් හදපු කොල්ලෙක් ගැනයි කියන්න යන්නේ. මට මේ software එක හම්බ උනේ යාලුවෙක්ගෙන්. අනිත් data recovery software වගේම සමහර ඒවටත් වඩා හොදට මේ software එක වැඩ කරනවා. මේ කොල්ලා නම් පට්ටම වැඩකාරයෙක්. O/L කරන කාලෙ මේක හදලා තියෙන්නෙ. user friendly උපරිමයි.
recovery කරන්න ඕන file එක delete කරපු partition eken තෝරලා ස්කැන් කරන්න තියෙන්නෙ.
ඊට පස්සේ ඕන ෆයිල් එක සිලෙක්ට් කරලා කරන්න undelete by copying button eka use කරන්න.
හැබැයි කරද්දි ෆයිල් එක මකපු පාර්ටිෂන් එකටම ආයිමත් රිකවරි කරන්න එපා. එතකොට ෆයිල් එක corrupt වෙන්න පුලුවන්.
ඔයගොල්ලොත් මේ software එක use කරලා බලන්න. පහලින් download කරගන්න.
http://www.mediafire.com/?7vxwqr8n7a2luu1
තව මේ පොඩි එකාගෙම CD burning software එකක් තියෙනවා. ඒකත් ඒ දවස් වලම හදපු එකක්. ඒක පස්සේ දාන්නම්.

Last edited: