ලංකාවේ පොඩි කොල්ලෙක්ගේ එලකිරි වැඩක්...

Koalabanti

Well-known member
  • Mar 12, 2012
    1,601
    527
    113
    ටසිරිලක
    ලංකාවේ පොඩි කොල්ලෙක්ගේ එලකිරි වැඩක්...

    අවුරුදු 16 දී data recovery software එකක් හදපු කොල්ලෙක් ගැනයි කියන්න යන්නේ. මට මේ software එක හම්බ උනේ යාලුවෙක්ගෙන්. අනිත් data recovery software වගේම සමහර ඒවටත් වඩා හොදට මේ software එක වැඩ කරනවා. මේ කොල්ලා නම් පට්ටම වැඩකාරයෙක්. O/L කරන කාලෙ මේක හදලා තියෙන්නෙ. user friendly උපරිමයි.

    um1n.jpg


    recovery කරන්න ඕන file එක delete කරපු partition eken තෝරලා ස්කැන් කරන්න තියෙන්නෙ.

    um2sy.jpg


    ඊට පස්සේ ඕන ෆයිල් එක සිලෙක්ට් කරලා කරන්න undelete by copying button eka use කරන්න.
    හැබැයි කරද්දි ෆයිල් එක මකපු පාර්ටිෂන් එකටම ආයිමත් රිකවරි කරන්න එපා. එතකොට ෆයිල් එක corrupt වෙන්න පුලුවන්.


    um3x.jpg


    ඔයගොල්ලොත් මේ software එක use කරලා බලන්න. පහලින් download කරගන්න.

    http://www.mediafire.com/?7vxwqr8n7a2luu1


    තව මේ පොඩි එකාගෙම CD burning software එකක් තියෙනවා. ඒකත් ඒ දවස් වලම හදපු එකක්. ඒක පස්සේ දාන්නම්.

    need bumps.
     
    Last edited:

    Palihawadana1990

    Well-known member
  • පට්ට මච්ං....පට්ට බුවෙක්නෙ... නියමයි කොල්ලො නියමයි.. ඔහොම යමු.... ඕක හදපු මල්ලිට කියපන්..... තවතවත් හදන්න ශක්තිය ලැබෙව කියල..... :D:D:D:D:yes::yes::yes::yes:
     

    dwpsg

    Well-known member
  • Nov 23, 2011
    8,770
    3,307
    113
    Iɳ ɱყ ԃɾҽαɱ
    අපේ කොල්ලෙක් නිසා අපිටත් සන්තෝසයි.
    උබ එයාගෙන් අහල නේද software එක කට්ටියට බෙදන්නේ?
     

    Koalabanti

    Well-known member
  • Mar 12, 2012
    1,601
    527
    113
    ටසිරිලක
    අපේ කොල්ලෙක් නිසා අපිටත් සන්තෝසයි.
    උබ එයාගෙන් අහල නේද software එක කට්ටියට බෙදන්නේ?

    ඔව් මචන්. ඒක මගේ යාලුවට දීලා තියෙන්නෙත් දන්න අයටත් දෙන්න කියලා. ඒකයි එලකිරි යාලුවොත් එක්ක බෙදා ගන්න හිතුවේ.
     

    king_pandukabaya

    Well-known member
  • Apr 20, 2010
    13,465
    891
    113
    Colombo
    මේන්න මිනිස්සු, උඹට කියන්න මට අවුරුදු 16 දී කොම්පියුටර් මල පොතේ අකුරක් බෑ. ගේම් ගහන්නවත් දන්නේ නෑ. මේවගේ පොඩිකාලේම කම්පියුටර් වලින් යහපත් දේවල් කරන අයට තව තවත් ශක්තිය ලැබෙන්න ඕන