සනත්ගේ commentary

Tom Riddle

Member
Aug 31, 2007
1,833
196
0
hari sana ta kadda bema kiyamuko. eth ei Ten eken porawa gaththe. ? prashnayak neda? oya mona baila gehuwath salli lebenawa nam koi karuth oka karanawa neda? anika ehema awanambu wenawa nam itin ratata awanambu karana un thawa godak inne. unta mokawath kiyanne nethuwa ei sanawama alla ganne. pora anduwe nisada??????? :confused:

ps> kala ennam machan repply dala tiyapan.

උඹ ගැනනම් මම දන්නෙ නැහැ මම නම් සල්ලි වලට මගේ රටට නිග්‍රහ කරන්නෙ නැහැ මචන්.

ඔව් ගොඩක් අය ඉන්නවා. කවුද නැහැ කිව්වෙ. උඹ හිතන් ඉන්නෙ මට වෙන වැඩ නැහැ කියලාද ඒවා ඔක්කොම ගැන කිය කිය ඉන්න?

ආණ්ඩුවෙද නැද්ද කියන එක මම *ඩේකට ගනන් ගන්නෙ නැහැ. එහෙම පක්ශග්‍රාහීව කතා කරන උන්වත් *ඩේකට ගනන් ගන්නෙ නැහැ. මම උඹ එහෙම නෙමේ කියලා හිතුන හින්දා කතා කරේ. උඹත් මෙතනට පිස්සෙක් වගේ දේශපාලනයක් ඇදලා ගන්නවනම් මට උඹේ එක්කත් කතාවක් නැහැ.
 
  • Like
Reactions: maheshsenadheera

korn

Member
Sep 15, 2006
5,710
26
0
40
All over the world
ලංකාවේ අපිට වැඩක් නැහැ සනත් මොනවා කරත්
යකෝ උ රටට සේවයක් කරපු ක්‍රීඩකයෙක් ඒ වගේම
පාර්ලිමේන්තු මන්ත්‍රී කෙනෙක් ඔක්කොමට වැඩිය
උ සිංහලයෙක් උට සුද්දෝ පුකෙන් හිනා උනාට අපිට කමක් නැහැ
උබ හදන්නේ ත්රෙඅඩ් දාල ඉංගිරීසි නොතේරෙන අපි අතරත් උ
විහිළුවක් කරන්නද බලපන් උ ඉන්දියාවේ නටන අපූරුව කාටද ආඩම්බර

Ane umba wage moda moosalayek habatama.. umbata heta anidhdha sanathaya awill arala giyamath umba oya widihatama adambara weyan... Thooo nodakin mehemath modayo.. gon ama pradarshanaya karanna epa bang.. umbage demawpiyanatath ekak awanambuwak!!
 
C.I.D

Member
Dec 31, 2011
2,523
186
0
TOP SECRET
waradi waradi thama waradda hadaganan ona - අපි චාමර කපුගෙදරට කියමු ද වැරදි වැරදි බැට් කරන්න පුරුදු වෙන්න එන්න කියලා? නැත්තම් ජෙහාන් මුබාරක්ට?
wati wati thamayi nagitinna ona.. - දැකලා තියෙනවද කවුරු හරි මහා ජනතාවක් ඉස්සරහ වැටි වැටි නටන්න පුරුදු වෙනවා? වැටි වැටි නටන්න පූරුදු වෙන්නෙ ප්‍රසිද්ධියෙ නෙමෙයි මෝඩියෙ. තේරුම් ගන්න පොඩ්ඩක් ට්‍රයි එකක් දෙන්න එච්චර අමාරු නැහැ. ඔයාටත් පුලුවන්. "බැහැයි කියලා හිතන්න එපා" :lol::lol:

eka tamai moda harako thota kiwwe unta illuma anuwa ganne kiyala
tho thama A/L wath karala nathi nariyek nneda?
nikan methana irisiya karayek wage baila gahanne nathuwa gihin budiya ganin...

thopilage rep mata wedak na pol buruwo..thoge rep kannada
:angry::angry:
:rofl:
:rofl::P:P
methana thopi pandithaya wage kegahuwata kiyapan tho lankawa wenuwen karapu eka deyak

me thread1 issarahata ganan mata on na. - ඔව් ඒක හොඳයි මට මොනවා උනත් කෙල්ලෙක්ව බයිට් කරන්න හිතට දුකයි වගේ :lol:

mona wunath thonam dekatama nathi ekek kiyala penawa
:rofl::rofl::rofl:
puluwan nam rep kapapan gu mee haraka
gon harak wage bath kana thopita echchara witharai puluwan....

:angry::rofl::rofl::P:P
 
anuradhamapa

Well-known member
  • Aug 23, 2006
    13,503
    3,740
    113
    උඹ ගැනනම් මම දන්නෙ නැහැ මම නම් සල්ලි වලට මගේ රටට නිග්‍රහ කරන්නෙ නැහැ මචන්.

    ඔව් ගොඩක් අය ඉන්නවා. කවුද නැහැ කිව්වෙ. උඹ හිතන් ඉන්නෙ මට වෙන වැඩ නැහැ කියලාද ඒවා ඔක්කොම ගැන කිය කිය ඉන්න?

    ආණ්ඩුවෙද නැද්ද කියන එක මම *ඩේකට ගනන් ගන්නෙ නැහැ. එහෙම පක්ශග්‍රාහීව කතා කරන උන්වත් *ඩේකට ගනන් ගන්නෙ නැහැ. මම උඹ එහෙම නෙමේ කියලා හිතුන හින්දා කතා කරේ. උඹත් මෙතනට පිස්සෙක් වගේ දේශපාලනයක් ඇදලා ගන්නවනම් මට උඹේ එක්කත් කතාවක් නැහැ.

    machan kala enakota current giya dan awe. nethuwa penala giya newe.

    deshapalane edala ganna mata kisima uwamanawak ne. mama garu karanawa ube adahas walata . kisima kunu habbayak nethuwa kata kirima gena.

    oya kiyana dewal walata podi udaharanayak dennam. balapan dan lankawe ekekura australia walata lesiyen yanna puluwanida kiyala. kochchara nam dewal balanawada? ei ehema balanne ape unma karapu weradi nisa. eka karana welawata eke weredda penne ne namuth passe ena unta thama eke prathipalaya widinna wenne.

    hebei ehe idala boruwata ke gahanawa ape rata. api adarei araka meka . hebei karanne wena deyak . anna ekai methan wenna yanne. anna eka thama mama keewe ape ekawa pachchal kirima weradi deyak kiyala. weradi wenna puluwani namuth ape eka kiyana hegima tiyenna one. eka methana ne machan
     
    vmsgamer

    Well-known member
  • Jul 16, 2010
    3,706
    503
    113
    ගොන් කතා ගොඩක් කියලා තියෙනවා.

    එක ගොන් කතාවක් පැහැදිලි කරන්නම්

    'puzz' කියන එකේ ඔහොම තේරුමක් නැහැ. එහෙම වචනයක් වත් නැහැ. pus කියන්නෙ තුවාලෙකින් ගලන සැරව වලට.

    මෙහෙම අතේ පැලවෙන බොරු කියලා මොකද්ද උඹලා බලාපොරොත්තු වෙන්නෙ?

    කෙලින්ම කියන්නම්. සනත්ගෙ commentary අවුලක් නැහැ කියන්නෙ බහුතරයක් තමන්ටම කඩ්ඩ අමාරු කට්ටිය. ඒ අයට තමයි සනත් රටට කරන නින්දාව තේරෙන්නෙ නැත්තෙ.

    ආ තව පාට කණ්ණාඩි දාගත්ත වෘෂභයොන්ට තේරෙන්නෙත් නැහැ. :lol:

    'puzz' kiyana eke thirumak ne :no: sana kiyala thiyene PUFF kiyana word eka wena puluwan.:baffled:
     
    Tom Riddle

    Member
    Aug 31, 2007
    1,833
    196
    0
    eka tamai moda harako thota kiwwe unta illuma anuwa ganne kiyala
    tho thama A/L wath karala nathi nariyek nneda?
    nikan methana irisiya karayek wage baila gahanne nathuwa gihin budiya ganin...

    thopilage rep mata wedak na pol buruwo..thoge rep kannada
    :angry::angry:
    :rofl:
    :rofl::P:P
    methana thopi pandithaya wage kegahuwata kiyapan tho lankawa wenuwen karapu eka deyak

    mona wunath thonam dekatama nathi ekek kiyala penawa
    :rofl::rofl::rofl:
    puluwan nam rep kapapan gu mee haraka
    gon harak wage bath kana thopita echchara witharai puluwan....

    :angry::rofl::rofl::P:P

    හක හක. මොකද මේ මල පැනලා.

    ඒකත් කමක් නෑ මොකෝ මේ චංචලාට ගහද්දි මලිත් ෆොර්ම් වෙන්නෙ? :lol:

    මම සයෝ ව බයිට් කරනකොට ඔයා වීරයෙක් වෙන්නද හදන්නෙ මෙයා? ආහ් හොඳයි ඔන්න එහෙනම් මම බය වුනා හොඳේ. :lol: සයෝ ට ගිහින් පපුව ඉස්සරහට දාලා කියන්න. සයෝ ම මෙයාව කුලියට කහින්න එව්වද දන්නෙත් නෑනෙ. :rofl:

    රෙප් නම් කැපුවෙ මම නෙමේ. පොඩි උපදෙසක් දෙන්නම් හැබැයි. රෙප් කැපෙන එකට රිදෙනවනම් එලකිරියෙ වාද කරන්න යන්න එපා. ඔය මලක් වගේ නිකන්ම තැලෙන හිත පොඩ්ඩක් හදාගෙන එන්න. :lol::lol: නැත්තම් ඉතින් හැමදාම වෙන්නෙ ඔලුව ගිනි අරගෙන මුඩුක්කු වාසියෙක් වගේ අනිත් උන්ට කෑ ගහ ගහ ඉන්න තමා.

    දැන් ඔය සරම පාතට දාගනින්. හැදිච්චකමක් ඇති උනාට පස්සෙ වරෙන්.

    අඩු තරමෙ හරියට බනින්නවත් ඉගෙන ගෙන වරෙන්. උඹේ මොලේ තරම හැටියට ඒත් ඇති. :lol:
     
    Last edited:
    • Like
    Reactions: Gayan88

    Tom Riddle

    Member
    Aug 31, 2007
    1,833
    196
    0
    machan kala enakota current giya dan awe. nethuwa penala giya newe.

    deshapalane edala ganna mata kisima uwamanawak ne. mama garu karanawa ube adahas walata . kisima kunu habbayak nethuwa kata kirima gena.

    oya kiyana dewal walata podi udaharanayak dennam. balapan dan lankawe ekekura australia walata lesiyen yanna puluwanida kiyala. kochchara nam dewal balanawada? ei ehema balanne ape unma karapu weradi nisa. eka karana welawata eke weredda penne ne namuth passe ena unta thama eke prathipalaya widinna wenne.

    hebei ehe idala boruwata ke gahanawa ape rata. api adarei araka meka . hebei karanne wena deyak . anna ekai methan wenna yanne. anna eka thama mama keewe ape ekawa pachchal kirima weradi deyak kiyala. weradi wenna puluwani namuth ape eka kiyana hegima tiyenna one. eka methana ne machan

    අපේ එකාව පාච්චල් කරනවනම් කරන්න තිබ්බෙ මේක ඉංග්‍රීසි ෆෝරම් එකක ගිහින් හික් හික් බලපන්කො අරූ මෙහෙමත් කිව්වනෙ කියන එක.

    කාගෙ හරි වැරැද්දක් පෙන්නලා දෙන එක පාච්චල් කිරීමක් වෙන්නෙ කොහොමද?

    අපේ රටේ එකෙක් අපේ රටට අපහාස කරන කොට 'ආ ඒ අපේ එකානෙ' කියලා නිකන් ඉන්නද කියන්නෙ?

    කවුරුවත් සනත්ට මුකුත් කිව්වද කැප්ටන් කරන කාලෙ කැඩි කැඩි මැච් එකට පස්සෙ කතා කරනකොට. නෑනෙ. මොකද ඒක අදාල නැහැ. ඌව කැප්ටන් කරේ ඒ වැඩේ කරවන්න නෙමේ මැච් දිනවන්න. ඒ වැඩේ නොකර බැරි හින්දා ඌ කරා.

    අන්න එතනදි උගෙ කඩ්ඩ් ගැන කිව්වනම් ඒක පාච්චල් කිරීමක් වෙන්න පුලුවන්.

    ඒ වුනත් මෙතන වෙන්නෙ සල්ලි කෑදරකමට බැරි දෙයක් කරන්න ගිහිල්ල ජෝක් එකක් වෙන එක. ඒ වැරැද්ද සනත් සිංහල කියලා මැකෙන්නෙ නැහැ, වැරැද්ද තවත් දරුණු වැරැද්දක් වෙනව මිසක්.

    ප.ලි - මමනම් මේක තරගයක් කියල සලකන්නෙ නැහැ. උඹ රිප්ලයි කරත් නැතත් මට වෙනසක් නැහැ. මෙතන අනිත් එකා රිප්ලයි කරන එක නැවැත්තුවම ආ මං දිනුම් කියලා හිතා ගන්නම් නම් මොකක් හරි මෝලක් තියෙන්න ඕනා. එහෙම බොලඳ චරිත නැත්තෙ නෑ. මේ ත්‍රෙඩ් එකෙත් ඉන්නවා. උන්ට අපි අනුකම්පා කරන්න තමා තියෙන්නෙ ඉතින්. :lol::lol:
     
    ප.ලි - මමනම් මේක තරගයක් කියල සලකන්නෙ නැහැ. උඹ රිප්ලයි කරත් නැතත් මට වෙනසක් නැහැ. මෙතන අනිත් එකා රිප්ලයි කරන එක නැවැත්තුවම ආ මං දිනුම් කියලා හිතා ගන්නම් නම් මොකක් හරි මෝලක් තියෙන්න ඕනා. එහෙම බොලඳ චරිත නැත්තෙ නෑ. මේ ත්‍රෙඩ් එකෙත් ඉන්නවා. උන්ට අනුකම්පා කරන්න තමා තියෙන්නෙ ඉතින්. :lol::lol:

    api methana me post dammath nethah sana porage gamana yanawa. api adahas dakwanawa witharai,. matath inter net and forum kiyanne jeewithen bohoma suluma sulu kotasak. meken dinuma peraduma karanna puluwani nam itin goda denek me wenakota dinala. moko api 2006 idala meke innawa ne.
    :D
    ape mawbimata jaya wewa kiwwa. kolla giya. :rolleyes:
     
    Roso

    Member
    Jul 13, 2011
    719
    51
    0
    machan kala enakota current giya dan awe. nethuwa penala giya newe.

    deshapalane edala ganna mata kisima uwamanawak ne. mama garu karanawa ube adahas walata . kisima kunu habbayak nethuwa kata kirima gena.

    oya kiyana dewal walata podi udaharanayak dennam. balapan dan lankawe ekekura australia walata lesiyen yanna puluwanida kiyala. kochchara nam dewal balanawada? ei ehema balanne ape unma karapu weradi nisa. eka karana welawata eke weredda penne ne namuth passe ena unta thama eke prathipalaya widinna wenne.

    hebei ehe idala boruwata ke gahanawa ape rata. api adarei araka meka . hebei karanne wena deyak . anna ekai methan wenna yanne. anna eka thama mama keewe ape ekawa pachchal kirima weradi deyak kiyala. weradi wenna puluwani namuth ape eka kiyana hegima tiyenna one. eka methana ne machan

    lankawe unta witharak newe loke ona ekekta aus yanna amaruyi,
    godak sudusukam ona, nathuwa srilankan kiwwama yanna denne nathuwa newe..uba danagena katha karapan machan
     
    බන්ටු

    Well-known member
  • Jun 22, 2012
    2,266
    922
    113
    මහා බ්‍රිතාන්‍ය
    මම රටේ එකාව පාච්චල් කරනවා නෙමෙයි කඩ්ඩ බැහැ කියලා.

    තේරුම් ගන්න බලන්න.

    මට රටේ එකත් එක්ක තරහයි අපේ රට තමන්ගෙ කෑදරකමට් අනිත් මිනිස්සුන්ගෙ සමච්චලේට ලක් කරනවාට.

    උඹ කියන්නෙ 'ආ ඌ අපේ එකානෙ' කියලා ඌ කරන වැරදි හැම එකටම සමාව දෙන්න කියලාද? ඔය උඹේ ගෙදර ඉන්න නරක ළමයට ගෙදර මිනිස්සුවත් ළමයෝ උඹ මේක කරන එක වැරදියි කියලා නොකිය හිටියොත් මොකද වෙන්නෙ?

    උඹලා වරද්ද ගෙන තියෙන්නෙ මෙතන මම කියන්නෙ 'හූ හූ අරූට ඒකවත් බැහැනෙ ඌ මහ ගොඩයෙක්' කියලා කියනවයි කියලා. මම එහෙම කවදාවත් කියන්නෙ නෑ. සැබෑ ජීවිතේවත් online වත්. සනත්ගෙ ආත්මාරථකමෙන් රටට වෙන අවනම්බුව ගැනයි මට තරහා.

    උඹලට මේ රටට වෙන අපහාසය නොතේරෙන එක ගැන ඇත්තටම පුදුමයි

    අපේ එකාව පාච්චල් කරනවනම් කරන්න තිබ්බෙ මේක ඉංග්‍රීසි ෆෝරම් එකක ගිහින් හික් හික් බලපන්කො අරූ මෙහෙමත් කිව්වනෙ කියන එක.

    කාගෙ හරි වැරැද්දක් පෙන්නලා දෙන එක පාච්චල් කිරීමක් වෙන්නෙ කොහොමද?

    අපේ රටේ එකෙක් අපේ රටට අපහාස කරන කොට 'ආ ඒ අපේ එකානෙ' කියලා නිකන් ඉන්නද කියන්නෙ?

    කවුරුවත් සනත්ට මුකුත් කිව්වද කැප්ටන් කරන කාලෙ කැඩි කැඩි මැච් එකට පස්සෙ කතා කරනකොට. නෑනෙ. මොකද ඒක අදාල නැහැ. ඌව කැප්ටන් කරේ ඒ වැඩේ කරවන්න නෙමේ මැච් දිනවන්න. ඒ වැඩේ නොකර බැරි හින්දා ඌ කරා.

    අන්න එතනදි උගෙ කඩ්ඩ් ගැන කිව්වනම් ඒක පාච්චල් කිරීමක් වෙන්න පුලුවන්.

    ඒ වුනත් මෙතන වෙන්නෙ සල්ලි කෑදරකමට බැරි දෙයක් කරන්න ගිහිල්ල ජෝක් එකක් වෙන එක. ඒ වැරැද්ද සනත් සිංහල කියලා මැකෙන්නෙ නැහැ, වැරැද්ද තවත් දරුණු වැරැද්දක් වෙනව මිසක්.

    ප.ලි - මමනම් මේක තරගයක් කියල සලකන්නෙ නැහැ. උඹ රිප්ලයි කරත් නැතත් මට වෙනසක් නැහැ. මෙතන අනිත් එකා රිප්ලයි කරන එක නැවැත්තුවම ආ මං දිනුම් කියලා හිතා ගන්නම් නම් මොකක් හරි මෝලක් තියෙන්න ඕනා. එහෙම බොලඳ චරිත නැත්තෙ නෑ. මේ ත්‍රෙඩ් එකෙත් ඉන්නවා. උන්ට අපි අනුකම්පා කරන්න තමා තියෙන්නෙ ඉතින්. :lol::lol:

    ගොන් කතා ගොඩක් කියලා තියෙනවා.

    එක ගොන් කතාවක් පැහැදිලි කරන්නම්

    'puzz' කියන එකේ ඔහොම තේරුමක් නැහැ. එහෙම වචනයක් වත් නැහැ. pus කියන්නෙ තුවාලෙකින් ගලන සැරව වලට.

    මෙහෙම අතේ පැලවෙන බොරු කියලා මොකද්ද උඹලා බලාපොරොත්තු වෙන්නෙ?

    කෙලින්ම කියන්නම්. සනත්ගෙ commentary අවුලක් නැහැ කියන්නෙ බහුතරයක් තමන්ටම කඩ්ඩ අමාරු කට්ටිය. ඒ අයට තමයි සනත් රටට කරන නින්දාව තේරෙන්නෙ නැත්තෙ.

    ආ තව පාට කණ්ණාඩි දාගත්ත වෘෂභයොන්ට තේරෙන්නෙත් නැහැ. :lol:

    Well Said Bro !! :yes::yes:
     
    chinthi123

    Well-known member
  • Dec 26, 2009
    1,457
    661
    113
    planet earth
    සිංහළයා;13089828 said:
    හෆ්ෆා දැන් ලංකාවෙ දැවෙනම ප්‍රශ්නෙ සනත්ගෙ විස්තර විචාරෙ :lol:....ෂික් සනාට යූ එන් පී එකෙන් චන්දෙ ඉල්ලන්න බැරි උනානෙ... :oo:

    machan sanath cricket walata awamath dawena prashene sanath (hama bowler kenekma baya mootane) dan uu retire unamath dawena prashne sanath ..this guy is fkn immortal :D:D:D
     
    C.I.D

    Member
    Dec 31, 2011
    2,523
    186
    0
    TOP SECRET
    හක හක. මොකද මේ මල පැනලා.

    ඒකත් කමක් නෑ මොකෝ මේ චංචලාට ගහද්දි මලිත් ෆොර්ම් වෙන්නෙ? :lol:

    මම සයෝ ව බයිට් කරනකොට ඔයා වීරයෙක් වෙන්නද හදන්නෙ මෙයා? ආහ් හොඳයි ඔන්න එහෙනම් මම බය වුනා හොඳේ. :lol: සයෝ ට ගිහින් පපුව ඉස්සරහට දාලා කියන්න. සයෝ ම මෙයාව කුලියට කහින්න එව්වද දන්නෙත් නෑනෙ. :rofl:

    රෙප් නම් කැපුවෙ මම නෙමේ. පොඩි උපදෙසක් දෙන්නම් හැබැයි. රෙප් කැපෙන එකට රිදෙනවනම් එලකිරියෙ වාද කරන්න යන්න එපා. ඔය මලක් වගේ නිකන්ම තැලෙන හිත පොඩ්ඩක් හදාගෙන එන්න. :lol::lol: නැත්තම් ඉතින් හැමදාම වෙන්නෙ ඔලුව ගිනි අරගෙන මුඩුක්කු වාසියෙක් වගේ අනිත් උන්ට කෑ ගහ ගහ ඉන්න තමා.

    දැන් ඔය සරම පාතට දාගනින්. හැදිච්චකමක් ඇති උනාට පස්සෙ වරෙන්.

    අඩු තරමෙ හරියට බනින්නවත් ඉගෙන ගෙන වරෙන්. උඹේ මොලේ තරම හැටියට ඒත් ඇති. :lol:

    uba kiyanakam thamayi inne..
    moko nikan kicha wela wage..uba saramak wath adinna dannawada?
    :rofl::rofl:

    thoge thiyenne sanath ta thiyena irisiya:yes::yes:
    puluwannam EK tawa tikak idala yamak sadaranwa hithanna purudu weyan...
    nayata kahina ekaa uba bawa dan okkoma dannawa..
    thota terum yanne nathi ekata karanna deyak na.
    thopi wage kalu suddo lankawe innakam lankawa hadanna ba..
    Lankawe cricketersla wath pachchal karala thoge hadichcha kama nam penawa methana.:lol::lol::lol:
    uba thama podi ekane..thawa tikak loku weyanko:rofl::rofl::rofl::rofl:
     
    C.I.D

    Member
    Dec 31, 2011
    2,523
    186
    0
    TOP SECRET
    api methana me post dammath nethah sana porage gamana yanawa. api adahas dakwanawa witharai,. matath inter net and forum kiyanne jeewithen bohoma suluma sulu kotasak. meken dinuma peraduma karanna puluwani nam itin goda denek me wenakota dinala. moko api 2006 idala meke innawa ne.
    :D
    ape mawbimata jaya wewa kiwwa. kolla giya. :rolleyes:

    ammapa meka tamai wenna one....mun ne balan giyama typical SRILANKANs la..
    munge irisiyawa berenawa..ane apoi munta kawada mewa terei da?
    :D:rofl::rofl::rofl:
     
    chinthi123

    Well-known member
  • Dec 26, 2009
    1,457
    661
    113
    planet earth
    අපේ එකාව පාච්චල් කරනවනම් කරන්න තිබ්බෙ මේක ඉංග්‍රීසි ෆෝරම් එකක ගිහින් හික් හික් බලපන්කො අරූ මෙහෙමත් කිව්වනෙ කියන එක.

    කාගෙ හරි වැරැද්දක් පෙන්නලා දෙන එක පාච්චල් කිරීමක් වෙන්නෙ කොහොමද?

    අපේ රටේ එකෙක් අපේ රටට අපහාස කරන කොට 'ආ ඒ අපේ එකානෙ' කියලා නිකන් ඉන්නද කියන්නෙ?

    කවුරුවත් සනත්ට මුකුත් කිව්වද කැප්ටන් කරන කාලෙ කැඩි කැඩි මැච් එකට පස්සෙ කතා කරනකොට. නෑනෙ. මොකද ඒක අදාල නැහැ. ඌව කැප්ටන් කරේ ඒ වැඩේ කරවන්න නෙමේ මැච් දිනවන්න. ඒ වැඩේ නොකර බැරි හින්දා ඌ කරා.

    අන්න එතනදි උගෙ කඩ්ඩ් ගැන කිව්වනම් ඒක පාච්චල් කිරීමක් වෙන්න පුලුවන්.

    ඒ වුනත් මෙතන වෙන්නෙ සල්ලි කෑදරකමට බැරි දෙයක් කරන්න ගිහිල්ල ජෝක් එකක් වෙන එක. ඒ වැරැද්ද සනත් සිංහල කියලා මැකෙන්නෙ නැහැ, වැරැද්ද තවත් දරුණු වැරැද්දක් වෙනව මිසක්.

    ප.ලි - මමනම් මේක තරගයක් කියල සලකන්නෙ නැහැ. උඹ රිප්ලයි කරත් නැතත් මට වෙනසක් නැහැ. මෙතන අනිත් එකා රිප්ලයි කරන එක නැවැත්තුවම ආ මං දිනුම් කියලා හිතා ගන්නම් නම් මොකක් හරි මෝලක් තියෙන්න ඕනා. එහෙම බොලඳ චරිත නැත්තෙ නෑ. මේ ත්‍රෙඩ් එකෙත් ඉන්නවා. උන්ට අපි අනුකම්පා කරන්න තමා තියෙන්නෙ ඉතින්. :lol::lol:

    attatama mamanam hitanne ne sanath ape ratata apahasayk karanawa kiala....eka oyage opinion eka wenna puluwan.... eunata samahara minissu sanathta kadda beri unath uuu commentary wala innawa balanna kemati e uta cricketer kenek hatiyata tiyana respect eka hinda ....miniha kadarada monada kiala danne ne eunata uuuwa dakiddi uu indian karayanta issara elawa elawa gahapu heti mathak wenewa..... :D:D:D:D
     
    RLR

    Member
    Aug 30, 2008
    3,200
    401
    0
    Sri Lanka
    සිංහළයා;13089828 said:
    හෆ්ෆා දැන් ලංකාවෙ දැවෙනම ප්‍රශ්නෙ සනත්ගෙ විස්තර විචාරෙ :lol:....ෂික් සනාට යූ එන් පී එකෙන් චන්දෙ ඉල්ලන්න බැරි උනානෙ... :oo:

    මමනම් UNP නෙමෙයි. ඒ උනාට මට සනත්ගේ කමෙන්ට්‍රි අහන් ඉන්න අමාරුයි. එපා වෙනවා. චාටර්.

    සනත් මොන පක්ෂෙ ද කියන ඒක මෙතනට අදාළ නැත. එහෙම අදාළ කරගන්න අයට තියෙන්නෙ ක්‍රිකට් ගැන කැක්කුමක් නෙමෙයි වෙන යටි අරමුණු.
     
    dineshlakshitha

    Well-known member
  • Jan 12, 2011
    1,281
    33
    48
    බන්ටු;13077871 said:
    මට උඹේ rep වැඩක් නෑ මිනිහෝ, rep කන්නද ?
    I don't need to talk about my personal stuff in a public place like Elakiri. Currently i live in London working at HSBC - Bank Site as a Personal Advisor. I think that's enough about me to reveal that i must maintain a good command of English. I respect to all, no doubt about that. I won't insult to others. Also i'm not a 'pora', im a normal person.
    Finally you may mind your language.
    :baffled:mokakda bn kiwwe
     
    mano3989

    Well-known member
  • Mar 25, 2011
    7,844
    839
    113
    මටනම් ඕකට මුකුත් කියන්න බැහැ,මොකද ඔය තරම්වත් කඩ්ඩෙන් කොටාගන්න මට බැරි නිසා,සනා ඔය වැඩ පැත්තකින් තියලා තමාගේ ක්‍රිකට් දැනුම අපේ පාසල් ක්‍රිකට් ක්‍රීඩකයන්ට දෙනවනම් ලොකු දෙයක්
     
    • Like
    Reactions: chinthi123

    chinthi123

    Well-known member
  • Dec 26, 2009
    1,457
    661
    113
    planet earth
    ගොන් කතා ගොඩක් කියලා තියෙනවා.

    එක ගොන් කතාවක් පැහැදිලි කරන්නම්

    'puzz' කියන එකේ ඔහොම තේරුමක් නැහැ. එහෙම වචනයක් වත් නැහැ. pus කියන්නෙ තුවාලෙකින් ගලන සැරව වලට.

    මෙහෙම අතේ පැලවෙන බොරු කියලා මොකද්ද උඹලා බලාපොරොත්තු වෙන්නෙ?

    කෙලින්ම කියන්නම්. සනත්ගෙ commentary අවුලක් නැහැ කියන්නෙ බහුතරයක් තමන්ටම කඩ්ඩ අමාරු කට්ටිය. ඒ අයට තමයි සනත් රටට කරන නින්දාව තේරෙන්නෙ නැත්තෙ.

    ආ තව පාට කණ්ණාඩි දාගත්ත වෘෂභයොන්ට තේරෙන්නෙත් නැහැ. :lol:

    machan itin oya kiana widiyata kadda amaru unai kiala mokata lajja wenne api jeewath wenne lankawene... ape maw basawa hariyata katha karanna beri unoth neda api lejja wenna ona