hari sana ta kadda bema kiyamuko. eth ei Ten eken porawa gaththe. ? prashnayak neda? oya mona baila gehuwath salli lebenawa nam koi karuth oka karanawa neda? anika ehema awanambu wenawa nam itin ratata awanambu karana un thawa godak inne. unta mokawath kiyanne nethuwa ei sanawama alla ganne. pora anduwe nisada???????![]()
ps> kala ennam machan repply dala tiyapan.
උඹ ගැනනම් මම දන්නෙ නැහැ මම නම් සල්ලි වලට මගේ රටට නිග්රහ කරන්නෙ නැහැ මචන්.
ඔව් ගොඩක් අය ඉන්නවා. කවුද නැහැ කිව්වෙ. උඹ හිතන් ඉන්නෙ මට වෙන වැඩ නැහැ කියලාද ඒවා ඔක්කොම ගැන කිය කිය ඉන්න?
ආණ්ඩුවෙද නැද්ද කියන එක මම *ඩේකට ගනන් ගන්නෙ නැහැ. එහෙම පක්ශග්රාහීව කතා කරන උන්වත් *ඩේකට ගනන් ගන්නෙ නැහැ. මම උඹ එහෙම නෙමේ කියලා හිතුන හින්දා කතා කරේ. උඹත් මෙතනට පිස්සෙක් වගේ දේශපාලනයක් ඇදලා ගන්නවනම් මට උඹේ එක්කත් කතාවක් නැහැ.



sana kiyala thiyene PUFF kiyana word eka wena puluwan.



