.: NiDi NaTHi NeTH (නිදි නැති නෙත් ) :.

prageeth119lk

Member
Feb 21, 2010
16,371
1,436
0
39
Galle
කෝරලේමහත්තයා;13091442 said:
මොකෑ වෙන්නෙ මේ පැත්තෙ දැන්..මේකට කමෙන්ට් දෙන්න ‍ෆිල්ම් එකක් බාන වෙලා යනවා
මාර සීන් එක මගෙ අනිත් එවා ඔක්කොම එහෙමයි මෙක විතරයි ටිකක් හරි ස්පීඩ්:dull:
 
argan

Well-known member
  • Jul 27, 2007
    16,100
    2,076
    113
    37
    <<< Benthara Gangen Eha >>>
    කෝරලේමහත්තයා;13091501 said:
    කෝ.. කියන්නෙ කන්න මොනවත් ගෙනාවෙනෑ..

    සොරි වෙන්න ඕනි මම හිතුවේ ෆිල්ම් එකක් ගැන දාල කියල....ටිකක් කොයිල් උනා;):D
     
    prageeth119lk

    Member
    Feb 21, 2010
    16,371
    1,436
    0
    39
    Galle
    කෝරලේමහත්තයා;13091528 said:

    ඔව් කෝරැලැ මහත්තයෝ අනිත් ඔක්කොම පට්ට ස්ලොව්:P අරබොලෙ කැරකි කැරකි තියෙනවා:oo:
     
    prageeth119lk

    Member
    Feb 21, 2010
    16,371
    1,436
    0
    39
    Galle
    එලස්!
    මේක බලපන්:yes:
    the-lorax-movie-poster1.jpg
     
  • Aug 29, 2011
    5,592
    1,147
    113
    වාද්දුව
    ඔව් කෝරැලැ මහත්තයෝ අනිත් ඔක්කොම පට්ට ස්ලොව්:P අරබොලෙ කැරකි කැරකි තියෙනවා:oo:

    මේ නූලෙ මැද්දක් හරියෙ සෑහෙන පිංතූර ඒනිසාද දන්නේ නෑ..
     
    argan

    Well-known member
  • Jul 27, 2007
    16,100
    2,076
    113
    37
    <<< Benthara Gangen Eha >>>
    ko bun kathawe ithiru tika

    ඔන්න අර ප්‍ලෑන ක්‍රියාත්මක වෙන දවස....මූ හෙන බයෙන් හොරර් ෆිල්ම් එකක් බලනවා...සමහර සීන් බලන්නේ ඇස් දෙක අතෙන් වහගෙන....ඒ තරම් බය හිතෙන ෆිල්ම් එකක්....මේ ෆිල්ම් එක මුට දෙන්නෙත් අර යාළුවො සෙට් එකේම එකෙක්...ඒකත් ප්‍ලෑන් එකේම කොටසක්....තෝරලා තෝරල හොඳම හොරර් ෆිල්ම් එකක් දීල තියෙන්නේ....ඉතින් මූ මෙහෙම බල ඉඳිද්දී එක පාරටම රූම් එකේ ලයිට් යනවා....දැන් මූ රත් වෙලා ඉන්නේ....ෆිල්ම් එක බලන්නේ ලැප් එකේ නිසා ඒක දිගටම ප්ලේ වෙනවා....ඔන්න ඒ අස්සේ එළියෙන් සද්ද බද්දත් ඇහෙන්න ගන්නවා....දැන් නම් මුට හීන් දාඩිය දාල....ඒ අතරේ ජනේලෙන් හෙවනල්ලකුත් පේන්න ගන්නවා....දැන් මුට ඇඩිල ඉන්නේ....පොර කැම්පස් එකේ මැච් එකකට ගෙනාපු ලෙදර් බැට් එක කොයි එකටත් කියල අතට ගන්නේ බය වැඩි නිසාමයි...

    මෙහෙම බැට් එකත් අරගෙන හෙමින් හෙමින් දොර ලඟට යන මූ බයෙන් බයෙන් දොර අරිනවා...එතකොටම දොරෙන් එහා පැත්තේ ඉන්න භූතයා එක පාරට මුව අල්ලගන්න පනින්න හදනවා....බය නිසා ඉබේම වගේ මුගේ අතේ තියෙන බැට් එකෙන් භූතයට පාර වැදෙනවා...භූතයා විලාප දීගෙන ඇදන් වැටෙනවා.....සෙල්ලම ලෙල්ලම වෙලා වගේ කියල මීටර් වෙච්චා නිසා ප්‍ලෑන ගහපු අනිත් කොල්ලෝ දෙන්නත් දුවගෙන එනවා....ලෙදර් බැට් එකෙන් පාර කාපු භූතයා ලේ විලක් මැද වැටිලා ඉන්නවා අර කොල්ල වෙච්ච ඩේ හිතාගන්න බැරුව බලන් ඉන්නවා.....
     
    prageeth119lk

    Member
    Feb 21, 2010
    16,371
    1,436
    0
    39
    Galle
    කෝරලේමහත්තයා;13091571 said:
    මේ නූලෙ මැද්දක් හරියෙ සෑහෙන පිංතූර ඒනිසාද දන්නේ නෑ..
    අනෙ මංද බන් මගෙ නම් ලිමිට් කරලා නිසා මෙලො දෙයක් දැනෙන්නෙ නැ:no:
    නයිට් ක්ලබ් එක නම් පට්ට ස්ලො වෙලා:oo:

    ඉදිරියේදී ලැබෙයි මේක....මගේ ෆ්රෙඩා බාලා ඇත්තේ මේක..:yes:
    එල එල :yes:මම නම් බොහොම අමාරුවෙන් බැවා :oo:
    කතාවෙ ඉතුරුත් ලියපන්
     
    argan

    Well-known member
  • Jul 27, 2007
    16,100
    2,076
    113
    37
    <<< Benthara Gangen Eha >>>
    අනෙ මංද බන් මගෙ නම් ලිමිට් කරලා නිසා මෙලො දෙයක් දැනෙන්නෙ නැ:no:
    නයිට් ක්ලබ් එක නම් පට්ට ස්ලො වෙලා:oo:

    එල එල :yes:මම නම් බොහොම අමාරුවෙන් බැවා :oo:
    කතාවෙ ඉතුරුත් ලියපන්

    එල සහෝ!:)
     
    prageeth119lk

    Member
    Feb 21, 2010
    16,371
    1,436
    0
    39
    Galle
    කෝරලේමහත්තයා;13091623 said:
    මේක උබලට වැඩකරනවද බං..
    :no:

    Error #754

    It seems that you are trying to download "shared" link. This link was not generated by you in your personal ZbigZ account.
    Maybe somebody sent this link to you or you copied it somewhere. Such links does not work.

    Please contact the Support team ([email protected]) if it is not like this. Send us the following information:
    1. The link to the file which caused you this error.
    2. What device do you use to download from ZbigZ (PC, Mac, any kind of mobile device)?
    3. Do you use any download manager (IDM, FDM etc)?

    We will analyze your issue and find a solution.
     
    Snap_20120723222431_001.jpg

    මට වැඩ බං..
     
    prageeth119lk

    Member
    Feb 21, 2010
    16,371
    1,436
    0
    39
    Galle
    කෝරලේමහත්තයා;13091669 said:
    මට වැඩ බං..
    උබ ඔය සයිට් එකෙ ලොග් වෙලා නෙ ඉන්නෙ:rolleyes:එහෙම ගන්න ලින්ක් වැඩ නැ හරියට අර ඊමෙල් එකකින් ගත්ත පින්තුර දැම්මම එවා අපිට පෙන්නෙ නැ වගෙ:dull:

  • Aug 29, 2011
    5,592
    1,147
    113
    වාද්දුව
    උබ ඔය සයිට් එකෙ ලොග් වෙලා නෙ ඉන්නෙ:rolleyes:එහෙම ගන්න ලින්ක් වැඩ නැ හරියට අර ඊමෙල් එකකින් ගත්ත පින්තුර දැම්මම එවා අපිට පෙන්නෙ නැ වගෙ:dull:

    :(:(
     
    • Like
    Reactions: prageeth119lk