මාර සීන් එක මගෙ අනිත් එවා ඔක්කොම එහෙමයි මෙක විතරයි ටිකක් හරි ස්පීඩ්කෝරලේමහත්තයා;13091442 said:මොකෑ වෙන්නෙ මේ පැත්තෙ දැන්..මේකට කමෙන්ට් දෙන්න ෆිල්ම් එකක් බාන වෙලා යනවා

මාර සීන් එක මගෙ අනිත් එවා ඔක්කොම එහෙමයි මෙක විතරයි ටිකක් හරි ස්පීඩ්


කෝරලේමහත්තයා;13091501 said:කෝ.. කියන්නෙ කන්න මොනවත් ගෙනාවෙනෑ..


කෝරලේමහත්තයා;13091528 said:
අරබොලෙ කැරකි කැරකි තියෙනවා
සොරි වෙන්න ඕනි මම හිතුවේ ෆිල්ම් එකක් ගැන දාල කියල....ටිකක් කොයිල් උනා![]()


ඔව් කෝරැලැ මහත්තයෝ අනිත් ඔක්කොම පට්ට ස්ලොව්අරබොලෙ කැරකි කැරකි තියෙනවා
![]()
ko bun kathawe ithiru tika
ඔන්න අර ප්ලෑන ක්රියාත්මක වෙන දවස....මූ හෙන බයෙන් හොරර් ෆිල්ම් එකක් බලනවා...සමහර සීන් බලන්නේ ඇස් දෙක අතෙන් වහගෙන....ඒ තරම් බය හිතෙන ෆිල්ම් එකක්....මේ ෆිල්ම් එක මුට දෙන්නෙත් අර යාළුවො සෙට් එකේම එකෙක්...ඒකත් ප්ලෑන් එකේම කොටසක්....තෝරලා තෝරල හොඳම හොරර් ෆිල්ම් එකක් දීල තියෙන්නේ....ඉතින් මූ මෙහෙම බල ඉඳිද්දී එක පාරටම රූම් එකේ ලයිට් යනවා....දැන් මූ රත් වෙලා ඉන්නේ....ෆිල්ම් එක බලන්නේ ලැප් එකේ නිසා ඒක දිගටම ප්ලේ වෙනවා....ඔන්න ඒ අස්සේ එළියෙන් සද්ද බද්දත් ඇහෙන්න ගන්නවා....දැන් නම් මුට හීන් දාඩිය දාල....ඒ අතරේ ජනේලෙන් හෙවනල්ලකුත් පේන්න ගන්නවා....දැන් මුට ඇඩිල ඉන්නේ....පොර කැම්පස් එකේ මැච් එකකට ගෙනාපු ලෙදර් බැට් එක කොයි එකටත් කියල අතට ගන්නේ බය වැඩි නිසාමයි...
මේක බලපන්
![]()
අනෙ මංද බන් මගෙ නම් ලිමිට් කරලා නිසා මෙලො දෙයක් දැනෙන්නෙ නැකෝරලේමහත්තයා;13091571 said:මේ නූලෙ මැද්දක් හරියෙ සෑහෙන පිංතූර ඒනිසාද දන්නේ නෑ..


එල එලඉදිරියේදී ලැබෙයි මේක....මගේ ෆ්රෙඩා බාලා ඇත්තේ මේක..![]()
මම නම් බොහොම අමාරුවෙන් බැවා 
කෝරලේමහත්තයා;13091591 said:http://54012.zbigz.com/core/outzip.php?did=cac39ea3ea4faed3425bd74defe41a76
lorax direct linkeka wedadha balanna
අනෙ මංද බන් මගෙ නම් ලිමිට් කරලා නිසා මෙලො දෙයක් දැනෙන්නෙ නැ
නයිට් ක්ලබ් එක නම් පට්ට ස්ලො වෙලා
එල එලමම නම් බොහොම අමාරුවෙන් බැවා
කතාවෙ ඉතුරුත් ලියපන්

කෝරලේමහත්තයා;13091623 said:මේක උබලට වැඩකරනවද බං..

Error #754
It seems that you are trying to download "shared" link. This link was not generated by you in your personal ZbigZ account.
Maybe somebody sent this link to you or you copied it somewhere. Such links does not work.
Please contact the Support team ([email protected]) if it is not like this. Send us the following information:
1. The link to the file which caused you this error.
2. What device do you use to download from ZbigZ (PC, Mac, any kind of mobile device)?
3. Do you use any download manager (IDM, FDM etc)?
We will analyze your issue and find a solution.
උබ ඔය සයිට් එකෙ ලොග් වෙලා නෙ ඉන්නෙකෝරලේමහත්තයා;13091669 said:මට වැඩ බං..
එහෙම ගන්න ලින්ක් වැඩ නැ හරියට අර ඊමෙල් එකකින් ගත්ත පින්තුර දැම්මම එවා අපිට පෙන්නෙ නැ වගෙ
උබ ඔය සයිට් එකෙ ලොග් වෙලා නෙ ඉන්නෙඑහෙම ගන්න ලින්ක් වැඩ නැ හරියට අර ඊමෙල් එකකින් ගත්ත පින්තුර දැම්මම එවා අපිට පෙන්නෙ නැ වගෙ

