Dear friend,
Its really sad that very few Sinhala movies are available on the web. All the Sinhala movie websites are doing nothing. They are simply not updating at all and repeating the same set of movies for the last two years. Most movies have also been deleted from youtube.
I wonder in today's hi-tech digital media world, why Sri Lanka is so behind..!! How will will the world come to know about the meaningful and classic Sinhala movies. Really pathetic and no one is helping.
Regards!!

ඔන්න මචන්ලා මාත් උඹලට එළකිරි වගේ movie එකක් ගැන කියන්න හිතුවා.
උඹලා ඔක්කොම Malena බලලා තියෙනවනේ... ඒකට කැමතිත් එක්කනේ...එහෙනම් මෙන්න ඒ වගේ තවත් එකක්....
18+ තමා මේකත්.
![]()
මේක spanish movie එකක්. හදලා තියෙන්නේ 1994දි...
La Teta y la Luna (The Tit and the Moon)
![]()
මේකත් Malena වගේම පොඩි ළමයෙක් වටා ගෙතුන කතාවක්. මේ පොඩි එකාට වයස අවුරුදු 9යි. නම Tete. හැබැයි මූ එසේ මෙසේ කොල්ලෙක් නෙමේ. මුට තියෙන්නේ තන් පිස්සුව...(female breasts)...හැබැයි ඒක ලිංගිකත්වය මතම පදනම උන එකක් නෙමේ. පොඩ්ඩාගේ අම්මට තව පිරිමි දරුවෙක් ලැබෙන එකෙන් තමා case එක පටන් ගන්නේ.
මේකේ පොඩි එකාත් ගෑනියෙක්ට love කරන්න පටන් ගන්නවා. ඒ විතරක්යැ ඒ ගැනිටම තව කොල්ලෙකුත්. ඌ පොඩි එකාගේ යාලුවෙක්..උගේ නම Miguel. ඔන්න ඉතින් ඔහොම තමා film එක යන්නේ... ඒ අතරේ ගොඩක් දේවල් වෙනවා... ඒ ගැනිට මාර fetishes ටිකක් තියෙන්නේ...
බලන්නම වටිනවා... Malena වගේ කම්මැලි ගෑනියෙක් නෙමේ.
Malena film එකේ පොඩි එකා කරන වල් වැඩ මේකෙත් ගොඩක් තියෙනවා.හැබැයි ඒකෙන් copy කරපුවා නෙමේ. මොකද මේක ආවේ 1994දි නේ.... හැබැයි මේක සම්පූර්ණයෙන් පොඩි එකා සහ අර ගැහැණිය අතර යන story එකක් නම් නෙමේ... පොඩි එකාගේ තාත්තා, miguel, අර ගැහැනිගේ husband සහ ඒ ගැහැණි ගේ සිතුම් පැතුම් ගැන, ඔවුන්ගේ ක්‍රියාකාරකම් හැමදෙයක් ගැනම මේකේ තියෙනවා.
පොඩි එකා කරන සමහර වැඩ වලට, ඌ හිතන දේවල් වලට, උට මැවිලා පේන සමහර දේවල් වලට නම් හිනා කාලා පණ යනවා...සමහර තැන් වලදී දුකත් හිතෙනවා.
මොනවා උනත් බලන්න වටින film එකක්...
මම story එක ගැන එහෙන් මෙහෙන් කිවේ... කෑලි ගොඩක් අඩු කරලා. නැත්තම් උඹලා බලලා වැඩක් නෑනේ මම කිවොත් ඔක්කොම....
ඔන්න එහෙනම් download කරන් බලන්න.මෙන්න තියෙනවා torrent link එක...මේකේ english subtitles තියෙනවා.
699MB
Code:http://thepiratebay.se/torrent/6540811
බාගෙනම බලන්න.![]()
![]()
සැ.යු. - මේක film එක ගැන repost නම්කලින් මේක බලලා තියෙනවනම් දැකපු නැති අයට බලාගන්න bump එකක් දාන්න...
ජය වේවා.....!!