|~ Lovers Avenue ~|

Status
Not open for further replies.

Mal Baba

Well-known member
  • Apr 26, 2009
    106,262
    5,596
    113
    Blob Storage
    www.37innovate.com
    අයියෝ මල් බබා....

    ඔයාගෙ උත්තමාවියට SOPA/PIPA act එක ගැන පොඩ්ඩක් විස්තර කරන්න.

    එකවුන්ට් එකෝන් සමග සෝප පිපා සම්බන්ධතාවයක් නෑ ලුනෙ ඒකයි
    Hari Hari Mama Kiyannam Ko Uba Kiwwa Kiyala:P
     

    Fire Dragon

    Well-known member
  • Oct 5, 2011
    4,421
    382
    83
    ගම්5ට ළඟින්....
    mama owa danna na


    කමක් නෑ!!!!

    සරලව කිව්වොත් බබා විසින් මාගේ භාෂණ නිදහස යම්තාක් දුරට සීමා කරලා තියෙනවා!!

    දැන් අහන්න එපා "භාෂණ නිදහස" කියන්නෙ මොකද්ද කියලා...

    :baffled::baffled:
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,262
    5,596
    113
    Blob Storage
    www.37innovate.com
    math oka kalin dakka..dukayi..:(
    2.gif
    Anna Wena Seen Eak Gihin Eke
     

    Fire Dragon

    Well-known member
  • Oct 5, 2011
    4,421
    382
    83
    ගම්5ට ළඟින්....
    boru oya kyanne



    :angry::angry:

    මේක හරි කෙලියක්නෙ!!

    මුන් නිකං ලංකාවෙ පොලිසීය වගේනේ.....

    "හාවෙක් හොයන්න කළේට ගිහින් වලහෙක් අල්ලන් ඇවිත් ඌට ගගහා අහනවා තෝ හාවා නේද, කියපිය තෝ හාවා කියලා...."

    ඒ වගේ එකක් තමා දැන් මේකත්...

     

    Nilushi35

    Member
    Feb 13, 2010
    1,064
    61
    0
    @ Home
    කමක් නෑ!!!!

    සරලව කිව්වොත් බබා විසින් මාගේ භාෂණ නිදහස යම්තාක් දුරට සීමා කරලා තියෙනවා!!

    දැන් අහන්න එපා "භාෂණ නිදහස" කියන්නෙ මොකද්ද කියලා...

    :baffled::baffled:

    bashana nidahasa kyana aka nam dannawa
    eka seema karana eka nam weradi
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,262
    5,596
    113
    Blob Storage
    www.37innovate.com
    කමක් නෑ!!!!

    සරලව කිව්වොත් බබා විසින් මාගේ භාෂණ නිදහස යම්තාක් දුරට සීමා කරලා තියෙනවා!!

    දැන් අහන්න එපා "භාෂණ නිදහස" කියන්නෙ මොකද්ද කියලා...

    :baffled::baffled:
    කවුද කවුද අපේ ඩ්‍රැගාගෙ බාජන නිදහස සීමා කලේ
     

    Nilushi35

    Member
    Feb 13, 2010
    1,064
    61
    0
    @ Home
    :angry::angry:

    මේක හරි කෙලියක්නෙ!!

    මුන් නිකං ලංකාවෙ පොලිසීය වගේනේ.....

    "හාවෙක් හොයන්න කළේට ගිහින් වලහෙක් අල්ලන් ඇවිත් ඌට ගගහා අහනවා තෝ හාවා නේද, කියපිය තෝ හාවා කියලා...."

    ඒ වගේ එකක් තමා දැන් මේකත්...


    walahata gahanna yanna apa
    walaha kanna puluwan
     

    Fire Dragon

    Well-known member
  • Oct 5, 2011
    4,421
    382
    83
    ගම්5ට ළඟින්....
    ඒකනෙ බලහන් කො


    ඔන්න උඹේ ප්‍රියම්බිකාවගේ තරම.....

    ඉතින් උඹ "එහෙ මෙහෙ (මෙතන වෙන එකක් ටයිප් කරන්න ගියේ, උඹම හිතාගනින්)" යන එක අහන්නත් දෙයක් ද....

    :baffled::baffled:
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,262
    5,596
    113
    Blob Storage
    www.37innovate.com
    ඔන්න උඹේ ප්‍රියම්බිකාවගේ තරම.....

    ඉතින් උඹ "එහෙ මෙහෙ (මෙතන වෙන එකක් ටයිප් කරන්න ගියේ, උඹම හිතාගනින්)" යන එක අහන්නත් දෙයක් ද....

    :baffled::baffled:
    Moka
    Therune Ne Bola
     
    Status
    Not open for further replies.