මාර සීන් නෙ වෙන්නෙ
කෙනෙක් කියනව පින්තූරෙ ඉන්න කෙනා නැතිවෙලා නැහැලු
කෙනෙක් කියනවා මේ ඉන්නෙ කෙනා නැතිවෙලාලු
මේක හරිම ගුප්ත ප්රශ්නයක් නෙ

මැරිලා නෑ කියන එකාගෙනුත් අහපන්.. එතකොට වැඩේ ඉවරයිනේ.. 

කවුරු කියන එකද දැන් විශ්වාස කරන්නෙ ඕනේ කියන එකයි ප්රශ්නෙඑයා මැරිලා කියලා මුලින්ම කියපු එකාගෙන් අහපන් කොහොමද ඌ ඒක දැනගත්තෙ කියලා..මැරිලා නෑ කියන එකාගෙනුත් අහපන්.. එතකොට වැඩේ ඉවරයිනේ..
![]()
කවුරු කියන එකද දැන් විශ්වාස කරන්නෙ ඕනේ කියන එකයි ප්රශ්නෙ
OLD Membersla Boru Kiyanne Fake News Denna Widiyak Ne Mama Hithanne

මාර සීන් නෙ වෙන්නෙ
කෙනෙක් කියනව පින්තූරෙ ඉන්න කෙනා නැතිවෙලා නැහැලු
කෙනෙක් කියනවා මේ ඉන්නෙ කෙනා නැතිවෙලාලු
මේක හරිම ගුප්ත ප්රශ්නයක් නෙ

මෙහෙම දෙයක් එළකිරි ඉතිහාසයේ වෙලා නෑඅනේ මන්දා.. මාර ප්රශ්නයක්නේ බං..![]()
මෙහෙම දෙයක් එළකිරි ඉතිහාසයේ වෙලා නෑ
ඊර්

මොන විකාරයක්ද.. 



මාර සිද්දි ලංකාවේ වෙන්නෙ
අනේ බං එතන ප්රශ්න පත්තරයක්නේ.. බලපංකො ඒකි වගේ තව පිංතූර දාලා තියෙනවනේ.. අනේ මන්දා මට තේරෙන්නෙ නෑ බං..මොන විකාරයක්ද..
![]()
අනේ බං එතන ප්රශ්න පත්තරයක්නේ.. බලපංකො ඒකි වගේ තව පිංතූර දාලා තියෙනවනේ.. අනේ මන්දා මට තේරෙන්නෙ නෑ බං..මොන විකාරයක්ද..
![]()


ekanee eya wagemayi matath..akka hari nangi harida dan na..ane manda akkeeyage akka hari kawru harida dan nane..
සිරාවටම මචං.. මෙයාට අක්කා කෙනෙකුත් ඉන්නවද..?මාර සිද්දි ලංකාවේ වෙන්නෙ
බන්
ඔය කියන කෙනා නැති වෙලා නැත්නම් හොදයි
අනේ මන්දා අක්කෙ මට නම් විකාරයි මේක..ekanee eya wagemayi matath..akka hari nangi harida dan na..
