|~ Lovers Avenue ~|

Status
Not open for further replies.

crazybuddy

Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ
    bb00c4cccc.gif
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ
    මාර සීන් නෙ වෙන්නෙ
    කෙනෙක් කියනව පින්තූරෙ ඉන්න කෙනා නැතිවෙලා නැහැලු
    කෙනෙක් කියනවා මේ ඉන්නෙ කෙනා නැතිවෙලාලු
    මේක හරිම ගුප්ත ප්‍රශ්නයක් නෙ

    එයා මැරිලා කියලා මුලින්ම කියපු එකාගෙන් අහපන් කොහොමද ඌ ඒක දැනගත්තෙ කියලා.. :oo::oo: මැරිලා නෑ කියන එකාගෙනුත් අහපන්.. එතකොට වැඩේ ඉවරයිනේ.. :D:D
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,262
    5,596
    113
    Blob Storage
    www.37innovate.com
    එයා මැරිලා කියලා මුලින්ම කියපු එකාගෙන් අහපන් කොහොමද ඌ ඒක දැනගත්තෙ කියලා.. :oo::oo: මැරිලා නෑ කියන එකාගෙනුත් අහපන්.. එතකොට වැඩේ ඉවරයිනේ.. :D:D
    කවුරු කියන එකද දැන් විශ්වාස කරන්නෙ ඕනේ කියන එකයි ප්‍රශ්නෙ
    OLD Membersla Boru Kiyanne Fake News Denna Widiyak Ne Mama Hithanne
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ
    කවුරු කියන එකද දැන් විශ්වාස කරන්නෙ ඕනේ කියන එකයි ප්‍රශ්නෙ
    OLD Membersla Boru Kiyanne Fake News Denna Widiyak Ne Mama Hithanne

    අනේ මන්දා.. මාර ප්‍රශ්නයක්නේ බං.. :oo:
     
    sayo

    Well-known member
  • Oct 28, 2010
    16,417
    1,474
    113
    lankawe........
    මාර සීන් නෙ වෙන්නෙ
    කෙනෙක් කියනව පින්තූරෙ ඉන්න කෙනා නැතිවෙලා නැහැලු
    කෙනෙක් කියනවා මේ ඉන්නෙ කෙනා නැතිවෙලාලු
    මේක හරිම ගුප්ත ප්‍රශ්නයක් නෙ

    me mokakda??:confused:
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ
    මෙහෙම දෙයක් එළකිරි ඉතිහාසයේ වෙලා නෑ
    ඊර්

    අනේ බං එතන ප්‍රශ්න පත්තරයක්නේ.. බලපංකො ඒකි වගේ තව පිංතූර දාලා තියෙනවනේ.. අනේ මන්දා මට තේරෙන්නෙ නෑ බං.. :no::no: මොන විකාරයක්ද.. :oo::oo:

    :D:D
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,262
    5,596
    113
    Blob Storage
    www.37innovate.com

    අනේ බං එතන ප්‍රශ්න පත්තරයක්නේ.. බලපංකො ඒකි වගේ තව පිංතූර දාලා තියෙනවනේ.. අනේ මන්දා මට තේරෙන්නෙ නෑ බං.. :no::no: මොන විකාරයක්ද.. :oo::oo:

    :D:D
    මාර සිද්දි ලංකාවේ වෙන්නෙ
    බන්
    ඔය කියන කෙනා නැති වෙලා නැත්නම් හොදයි
     
    sayo

    Well-known member
  • Oct 28, 2010
    16,417
    1,474
    113
    lankawe........

    අනේ බං එතන ප්‍රශ්න පත්තරයක්නේ.. බලපංකො ඒකි වගේ තව පිංතූර දාලා තියෙනවනේ.. අනේ මන්දා මට තේරෙන්නෙ නෑ බං.. :no::no: මොන විකාරයක්ද.. :oo::oo:

    :D:D

    :yes::yes::yes:ekanee eya wagemayi matath..akka hari nangi harida dan na..
     
    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,723
    1
    15,120
    113
    හරි කම්මැලියි
    නිදාගන්න හිතෙන්නෙ නැහැ
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ
    මාර සිද්දි ලංකාවේ වෙන්නෙ
    බන්
    ඔය කියන කෙනා නැති වෙලා නැත්නම් හොදයි
    සිරාවටම මචං.. මෙයාට අක්කා කෙනෙකුත් ඉන්නවද..?

    :yes::yes::yes:ekanee eya wagemayi matath..akka hari nangi harida dan na..
    අනේ මන්දා අක්කෙ මට නම් විකාරයි මේක.. :oo:
     
    Status
    Not open for further replies.