|~ Lovers Avenue ~|

Status
Not open for further replies.

Fire Dragon

Well-known member
  • Oct 5, 2011
    4,421
    382
    83
    ගම්5ට ළඟින්....
    jupiter_large.jpg

    බ්‍රහස්පතිට වැඩිය ලොකුයි මගේ රන්කඳ ඔයාව..

    9-LED-Super-Bright-Flash-Light-09515179145.jpg

    FLASH ලයිට් වලට වැඩිය එළියයි ඔබේ සිනාව....

    beautiful_baby_girl_facebook_dp_CuteNewBaby.com_.jpg



    :love: :love: :love: :love: :love: :love: :love::love:



    උඹත් වැටුණද බබාගෙ ගාණට......

    මේ චූටි කෙල්ලන්ට ලව් කොරන්න හදන්නෙ!

     

    Fire Dragon

    Well-known member
  • Oct 5, 2011
    4,421
    382
    83
    ගම්5ට ළඟින්....
    මාර සීන් නෙ වෙන්නෙ
    කෙනෙක් කියනව පින්තූරෙ ඉන්න කෙනා නැතිවෙලා නැහැලු
    කෙනෙක් කියනවා මේ ඉන්නෙ කෙනා නැතිවෙලාලු
    මේක හරිම ගුප්ත ප්‍රශ්නයක් නෙ


    :yes::yes:
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    යූත් එකේ ඇනවසරි එක වෙනුවෙන්නෙ
    දැන් ඒ රේඩියෝ ලයින් එක නැහැනෙ

    එහ දැන් ඒක නැද්ද? ඔව් ඔව් ඒකනෙ. අපරාදෙ ඒක තිබුණනම් අපිට තව ඉවෙන්ට් ටිකක් ගන්න තිබුණ.

    ඒ වගේ ගුණගරුක පෙම්වතියක් හොයාගන්න හරි අමාරුයි මාලිංග අයියෙ.. ගොඩක් අය මුදලට කෑදරයි ඒකයි ලොකුම සීන් එක.. :yes: අනිත් එක තමා ගොඩක් කෙල්ලන්ට එක කොල්ලෙකුට ලවු කරන්න බෑ..


    එහෙම අය ඉන්නව. අර වගේ අයත් ඉන්නව. ගොඩක් ආදරෙන් ඉන්න හොඳ අය ඉන්නව. හොයාගන්න බැරිවෙන එකක් නෑ ඒ වගේ කෙනෙක් ව. :D
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    local host php sadaha mama XAMPP use kara den wampsever app eka weda karanne nene eer

    port 80 thaama use karanne xampp eken da? eeka venna puluvan heethuva. ehema naththum mysql, apache dekak run venava da danne nae.
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,262
    5,596
    113
    Blob Storage
    www.37innovate.com
    එහ දැන් ඒක නැද්ද? ඔව් ඔව් ඒකනෙ. අපරාදෙ ඒක තිබුණනම් අපිට තව ඉවෙන්ට් ටිකක් ගන්න තිබුණ.
    දැන් ඒක රීනේම් කරල සිංහ එෆ්.එම් කියල හදල
    සී.එස්.එන් එකට අරගෙන
    ඔව් ඒකෙන් කීප සැරයක් ඉවෙන්ට් කරා එලඛිරි එකටත් අවස්ථාව දීල
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    දැන් ඒක රීනේම් කරල සිංහ එෆ්.එම් කියල හදල
    සී.එස්.එන් එකට අරගෙන
    ඔව් ඒකෙන් කීප සැරයක් ඉවෙන්ට් කරා එලඛිරි එකටත් අවස්ථාව දීල

    එහෙමත් සිද්ධියක් ද? එහෙනම් ඉතින් දැන් ඒ අලුත් එකෙන් එළකිරි එකට මොනා හරි චානස් දුන්නොත් හොඳයි අපේ අයට :D
     

    Fire Dragon

    Well-known member
  • Oct 5, 2011
    4,421
    382
    83
    ගම්5ට ළඟින්....

    එහෙම එකක් නෑ. මං හරියට විස්තරයක් දන්නෙ නැතුව කිසි දෙයක් කියන්නෙ කොහොම ද? දැන් උදාහරණයක් ගමුකො. ඔයාව හා සයෝව මං ඇත්තට දැකල නැහැනෙ. මේ එළකිරි එකේ ත්‍රේඩ්වල කථා කරල තියෙනව විතරයිනෙ. ඉතින් කවුරු හරි කිවුවොත් ඔයා ගැහැණු කෙනෙක් සයෝ පිරිමි කෙනෙක් කියල මං කොහොම ද ඒක වැරදියි කියන්නෙ හෝ හරියි කියන්නෙ?


    :yes::yes:
     
    Status
    Not open for further replies.