මම මේ ඩවුන්ලෝඩ් එකක් දාන්න නැගිට්ටා

me ude pandara monawada ban download karanna danne![]()



අහපු කැත, TV series එකක්
Breaking Bad![]()
ela ela ubata ehanam GM kiwwa
maa GN kiwwa ehanam 
oya wage aya inna nisa thiyenna puluwan
![]()
බ්රහස්පතිට වැඩිය ලොකුයි මගේ රන්කඳ ඔයාව..
![]()
FLASH ලයිට් වලට වැඩිය එළියයි ඔබේ සිනාව....
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
මාර සීන් නෙ වෙන්නෙ
කෙනෙක් කියනව පින්තූරෙ ඉන්න කෙනා නැතිවෙලා නැහැලු
කෙනෙක් කියනවා මේ ඉන්නෙ කෙනා නැතිවෙලාලු
මේක හරිම ගුප්ත ප්රශ්නයක් නෙ


යූත් එකේ ඇනවසරි එක වෙනුවෙන්නෙ
දැන් ඒ රේඩියෝ ලයින් එක නැහැනෙ
ඒ වගේ ගුණගරුක පෙම්වතියක් හොයාගන්න හරි අමාරුයි මාලිංග අයියෙ.. ගොඩක් අය මුදලට කෑදරයි ඒකයි ලොකුම සීන් එක..අනිත් එක තමා ගොඩක් කෙල්ලන්ට එක කොල්ලෙකුට ලවු කරන්න බෑ..

local host php sadaha mama XAMPP use kara den wampsever app eka weda karanne nene eer
දැන් ඒක රීනේම් කරල සිංහ එෆ්.එම් කියල හදලඑහ දැන් ඒක නැද්ද? ඔව් ඔව් ඒකනෙ. අපරාදෙ ඒක තිබුණනම් අපිට තව ඉවෙන්ට් ටිකක් ගන්න තිබුණ.
දැන් ඒක රීනේම් කරල සිංහ එෆ්.එම් කියල හදල
සී.එස්.එන් එකට අරගෙන
ඔව් ඒකෙන් කීප සැරයක් ඉවෙන්ට් කරා එලඛිරි එකටත් අවස්ථාව දීල

mysql run wela ayyeport 80 thaama use karanne xampp eken da? eeka venna puluvan heethuva. ehema naththum mysql, apache dekak run venava da danne nae.
එහෙම එකක් නෑ. මං හරියට විස්තරයක් දන්නෙ නැතුව කිසි දෙයක් කියන්නෙ කොහොම ද? දැන් උදාහරණයක් ගමුකො. ඔයාව හා සයෝව මං ඇත්තට දැකල නැහැනෙ. මේ එළකිරි එකේ ත්රේඩ්වල කථා කරල තියෙනව විතරයිනෙ. ඉතින් කවුරු හරි කිවුවොත් ඔයා ගැහැණු කෙනෙක් සයෝ පිරිමි කෙනෙක් කියල මං කොහොම ද ඒක වැරදියි කියන්නෙ හෝ හරියි කියන්නෙ?


Eththa Ayya
Mama Nam Pirimi Lamayek
Mawa Dannawane(Mathakada Danneth Ne Apiwa)
යූත් එකේ ඇනවසරි එක වෙනුවෙන්නෙ
දැන් ඒ රේඩියෝ ලයින් එක නැහැනෙ