PS3 එකක් අඩුවට ගන්න ඕනේ....

RokiRoks

Active member
  • Jun 3, 2012
    503
    28
    28
    PS3 එකක් අඩුවට ගන්න ඕනේ....

    මචන්ලා... අද ගෙනාව LCD 32" TV එකක්.. PS3 එකකුත් ගන්න අදහසක් තියෙනව.. හැබැයි PS3 එකකට ගොඩක් වියදම් කරන්න අදහසකුත් නෑ.. සල්ලිත් නෑ මේ වෙලාවේ.. :( ගන්න ආසාවත් තියෙනව. ඒ නිසා අලුත් එකක් හරි පාවිච්චි කරපු එකක් හරි කමක් නෑ අඩුවට ගන්න තැනක්, කෙනෙක් , විදිහක් තියෙනව නම් මට හෙල්ප් එකක් දියල්ල මචන්ලා..

    playstation-3-3.jpg
     
    MalingaJNC

    Well-known member
  • May 30, 2009
    3,360
    464
    83
    DAMRO eke tv hoda nedda machan man dekka aduvata tiyenava. ps2 ekaknam 9000kata tibba macho. xbox ekak 60000kata tibba
     
    bigtop

    Member
    Jul 3, 2012
    1,512
    121
    0
    http://goo.gl/DOv6z
    u wasted ur money if u can't afford for a PS3 u would have bought 28inches Screen TV then u could save money for PS3. anyway as far as I know u may buy the Slim edition which is much cheaper than the original model. also it's better and the newest model.
    try on Liberty Plaza.
     
    RokiRoks

    Active member
  • Jun 3, 2012
    503
    28
    28
    u wasted ur money if u can't afford for a PS3 u would have bought 28inches Screen TV then u could save money for PS3. anyway as far as I know u may buy the Slim edition which is much cheaper than the original model. also it's better and the newest model.
    try on Liberty Plaza.

    hmmm.. :( thx for advice bro.. i'll try..