PS3 එකක් අඩුවට ගන්න ඕනේ....
මචන්ලා... අද ගෙනාව LCD 32" TV එකක්.. PS3 එකකුත් ගන්න අදහසක් තියෙනව.. හැබැයි PS3 එකකට ගොඩක් වියදම් කරන්න අදහසකුත් නෑ.. සල්ලිත් නෑ මේ වෙලාවේ..
ගන්න ආසාවත් තියෙනව. ඒ නිසා අලුත් එකක් හරි පාවිච්චි කරපු එකක් හරි කමක් නෑ අඩුවට ගන්න තැනක්, කෙනෙක් , විදිහක් තියෙනව නම් මට හෙල්ප් එකක් දියල්ල මචන්ලා..