Rex921

Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    මම කට්ටා;13973287 said:
    a ban ubadha mata ara rep eka dhunne?
    :lol::lol::lol::lol::lol:
    ඒක දුන්නේ මම.... උඹේ රෙප් කපන්න බැරි හින්දා තම‍යි + වලින් දුන්නේ....‍
    යකෝ මොලේ කචල්ද පරණ කුණු ගොඩවල් ආපහු උඩට අදින්නේ....
    වැදගත් ත්‍රේඩ් එකක් නම් බම්ප් කලාට කමක් නෑ.... ඔ‍ය වගේ මොන්ගල් වැඩ කරලා ආපහු බෑන් වෙන්න තම‍යි උඹ ඔ‍ය හදන්නේ....
     
    Ravi Rulz

    Well-known member
  • Dec 9, 2011
    2,616
    546
    113
    31
    ♥♥..හීන ලෝකෙ..♥♥
    laugh8kb.gif
     
    මම කට්ටා

    Well-known member
  • May 12, 2012
    6,519
    934
    113
    ඒක දුන්නේ මම.... උඹේ රෙප් කපන්න බැරි හින්දා තම‍යි + වලින් දුන්නේ....‍
    යකෝ මොලේ කචල්ද පරණ කුණු ගොඩවල් ආපහු උඩට අදින්නේ....
    වැදගත් ත්‍රේඩ් එකක් නම් බම්ප් කලාට කමක් නෑ.... ඔ‍ය වගේ මොන්ගල් වැඩ කරලා ආපහු බෑන් වෙන්න තම‍යි උඹ ඔ‍ය හදන්නේ....

    :lol::lol::lol::lol::lol::lol::lol:

    අය්යෝ බන් ආතල් එකටනේ බම්ප් කලේ...
    :yes::yes::yes:;):yes::yes::yes:

    ඇත්ත ඇත්ත මේ වගේ කුණු ගොඩවල් නම් මීට පස්සේ බම්ප් කරන්න නරකයි.
    :lol::lol::lol::lol::lol::lol::lol:

    නරකෙත් හොඳක් තියනවා කියන්නේ අවසානයේ මට රෙපක් හම්බ වුනා
    :lol::lol::):):):):lol::lol:
     
    මම කට්ටා

    Well-known member
  • May 12, 2012
    6,519
    934
    113
    :shocked: koheda? and kawadda?
    man kawadawath kaagewath repkapala na
    rep deela thiyenawa misak..but man oyata rep dunne na

    එල එල මොනවා උනත් ඔයාගේ නම් සෑහෙන රෙප් කපලා තියනවා.

    කොහොම හරි මේ ත්‍රෙඩ් එක බම්ප් කරන්න හේතුව හොයාගෙන ගියොත් කතාවේ ආරම්භය පටන් ගන්නේ ඔයාගේ රෙප් කැපිල්ල

    :lol::lol::lol::lol::lol:
     
    too_little

    Well-known member
  • Oct 16, 2007
    9,356
    667
    113
    milky way
    මම කට්ටා;13973336 said:
    එල එල මොනවා උනත් ඔයාගේ නම් සෑහෙන රෙප් කපලා තියනවා.

    කොහොම හරි මේ ත්‍රෙඩ් එක බම්ප් කරන්න හේතුව හොයාගෙන ගියොත් කතාවේ ආරම්භය පටන් ගන්නේ ඔයාගේ රෙප් කැපිල්ල

    :lol::lol::lol::lol::lol:
    a kathawa mokakda?