gossip කවි

laksiri_abe

Well-known member
  • Sep 20, 2006
    998
    125
    63
    Welimada
    හම්බන්තොටට මහ තඩි නැව් පැමිනේවා!
    සූරියවැවට කිරිකැට් කොල්ලන් ඒවා!
    ජූලම්පිටියෙ අමරෙල තව බිහි වේවා!
    මේ රජ පවුල තව බොහො කල් වැජඹේවා!


    උක්කුං මහත්තයා
     

    laksiri_abe

    Well-known member
  • Sep 20, 2006
    998
    125
    63
    Welimada
    මගේ රන්දිවට රන්කහ වැසි වසීවා
    හතර අතේ යහපත් දේ ඇසීවා
    අමරෙල, අජිත්ලා රාහුලයන් වීවා
    රජ කුණු පවුල හැදිගෑවී පාවීවා



    මකුණා
     

    laksiri_abe

    Well-known member
  • Sep 20, 2006
    998
    125
    63
    Welimada
    හෙරොයින්, ගංජ, කසිප්පු සැර නැති වේවා!
    නීතියෙ වහල කාටත් සෙවනක් වේවා!
    2500 ය 25000ක් වේවා!
    මේ වගෙ හීන රෑ නින්දෙදි නොපෙනේවා!!



    උක්කුං මහත්තයා
     

    laksiri_abe

    Well-known member
  • Sep 20, 2006
    998
    125
    63
    Welimada
    මර්වින් දුමින්දල බෝසත් වරු වේවා!
    ගීතා පබා උපාසකම්මල වේවා!
    නිදන් රජුන් ධර්මාශෝකල වේවා!
    මේ අඹ ඇටේ රජ ගහ නුවරක් වේවා!


    උක්කුං මහත්තයා
     

    laksiri_abe

    Well-known member
  • Sep 20, 2006
    998
    125
    63
    Welimada
    සමුර්ධියක් පෙනෙන තෙක් මානයක නැත .....
    මිනිසුන්ට පාන් කියා ගැනීමටවත් නොහැකිය........
    එන්න එන්නම රට වලපල්ලට යනව.........
    ආණ්ඩුවට කඩේ යන අයටනම් සමුර්ධිය කනෙන් බේරේ

     

    laksiri_abe

    Well-known member
  • Sep 20, 2006
    998
    125
    63
    Welimada
    කොමිස් කුට්ටි මැද දෙසනා හෙල උරැමයෙ හොර සාදු
    වගේ නොවී රට රකිනා උත්තම සෝභිත සාදු
    නියම මහණ දම මෙයමයි අප සම්බුදු සමිදු දෙසූ
    සත්‍යය කිසි දින නොමියයි පසක් වේවි සිත සැනසූ

    මල් වැහි රන් කුඩ හෙම නොදේවි පැවසූ කල සත්‍ය දහම්
    උන් සලකයි හොර සාදුන් කඩේ යද්දි කරේ බැදන්
    උන් මෙලොවට කර ගත්තත් නොමැත උන්ට එලොව සුවෙන්
    ඔබ හට සම්බදු සරණයි හිමියනි හරි පරිස්සමින්


    සක්දෙවියා
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    හතර වටේ මහ වැසි ඇද හැලේවා
    දවසට දෙපාර විදුලිය කැපේවා
    චම්පික පොලග හැම ජන හද රැදේවා
    ඔහුගේ මව මෙත් බුදු දකීවා

    හෝ ගාලා අදීවේගත් හැදෙන්නෙ
    ශූ ගාල අපි වේගෙන් රැදෙන්නෙ
    ටෙලිකොම් බයියෝ WWW බෙදන්නෙ
    ඒ පින් බලෙන් මෙත් බෝ සදු දකින්නෙ

    මුල්ලෙ වැදුනු වෙඩි පහරත් දැන් අමතක වෙන්නෙ
    පියා නැතුව හිරුණි අක්ක දැන් ලතවී තැවෙන්නෙ
    ආගමනය සමරන්නට රට තුළ රොද බැදෙන්නෙ
    ආයුබෝවන් මහරජ මේ කවි ටික දකින්නෙ
     

    laksiri_abe

    Well-known member
  • Sep 20, 2006
    998
    125
    63
    Welimada
    හතර වටේ මහ වැසි ඇද හැලේවා
    දවසට දෙපාර විදුලිය කැපේවා
    චම්පික පොලග හැම ජන හද රැදේවා
    ඔහුගේ මව මෙත් බුදු දකීවා

    හෝ ගාලා අදීවේගත් හැදෙන්නෙ
    ශූ ගාල අපි වේගෙන් රැදෙන්නෙ
    ටෙලිකොම් බයියෝ WWW බෙදන්නෙ
    ඒ පින් බලෙන් මෙත් බෝ සදු දකින්නෙ

    මුල්ලෙ වැදුනු වෙඩි පහරත් දැන් අමතක වෙන්නෙ
    පියා නැතුව හිරුණි අක්ක දැන් ලතවී තැවෙන්නෙ
    ආගමනය සමරන්නට රට තුළ රොද බැදෙන්නෙ
    ආයුබෝවන් මහරජ මේ කවි ටික දකින්නෙ

    Patta oyiiiiiiiiii
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    Patta oyiiiiiiiiii
    7.gif
     

    king_pandukabaya

    Well-known member
  • Apr 20, 2010
    13,465
    891
    113
    Colombo
    හතර වටේ මහ වැසි ඇද හැලේවා
    දවසට දෙපාර විදුලිය කැපේවා
    චම්පික පොලග හැම ජන හද රැදේවා
    ඔහුගේ මව මෙත් බුදු දකීවා

    හෝ ගාලා අදීවේගත් හැදෙන්නෙ
    ශූ ගාල අපි වේගෙන් රැදෙන්නෙ
    ටෙලිකොම් බයියෝ WWW බෙදන්නෙ
    ඒ පින් බලෙන් මෙත් බෝ සදු දකින්නෙ

    මුල්ලෙ වැදුනු වෙඩි පහරත් දැන් අමතක වෙන්නෙ
    පියා නැතුව හිරුණි අක්ක දැන් ලතවී තැවෙන්නෙ
    ආගමනය සමරන්නට රට තුළ රොද බැදෙන්නෙ
    ආයුබෝවන් මහරජ මේ කවි ටික දකින්නෙ
    11.gif
    11.gif
    11.gif
     

    laksiri_abe

    Well-known member
  • Sep 20, 2006
    998
    125
    63
    Welimada
    එස්බියි බන්දුල එන්නේ
    ඉසෙඩ් දමා අනන්නේ
    බෝල බෝල හදන්නේ
    කොල්ලන්ටත් කවන්නේ



    අලුත් බුවෙක්
     

    laksiri_abe

    Well-known member
  • Sep 20, 2006
    998
    125
    63
    Welimada
    රනිලා බලය පුම්බන්නේ
    සජිත් කාකොටාගන්නේ
    දයා පනින්ඩයි යන්නේ
    විපක්ශෙකුත් නැති ගානේ

    සෝමවන්ශ දගලන්නේ
    හඩ තරමට වැඩ නැනේ
    පෙරටුවෝ ටික රට පැන්නේ
    විපක්ශයක් නැති ගානේ

     

    ttj

    Well-known member
  • Jul 19, 2008
    5,451
    10,174
    113
    Sri Lanka
    චන්ද්‍ර පුශ්පේ යලි එන්නේ
    සාරුවා ලඟදිම එයි නේ
    දුමියත් ඇවිදිං ඉන්නේ
    ගූ හැලියකි තැම්බෙන්නේ

    හැලිය දිහා බලමින්නේ
    විමලා දැන් පැමිණෙන්නේ
    ගූ තලියක් ලෙව කන්නේ
    රසයි කියා පවසන්නේ

    දේශප්‍රේමියෝ එන්නේ
    විමල් බසට රැවටෙන්නේ
    හැලිය රසයි සිතමින්නේ
    රැවටී චන්දය දෙන්නේ


    (යොවුන් රානි + යමයා)
     

    Chinthaka_tc

    Member
    Jul 17, 2010
    4,450
    514
    0
    35
    සෙoකඩගල පුරවරය
    චන්ද්‍ර පුශ්පේ යලි එන්නේ
    සාරුවා ලඟදිම එයි නේ
    දුමියත් ඇවිදිං ඉන්නේ
    ගූ හැලියකි තැම්බෙන්නේ

    හැලිය දිහා බලමින්නේ
    විමලා දැන් පැමිණෙන්නේ
    ගූ තලියක් ලෙව කන්නේ
    රසයි කියා පවසන්නේ

    දේශප්‍රේමියෝ එන්නේ
    විමල් බසට රැවටෙන්නේ
    හැලිය රසයි සිතමින්නේ
    රැවටී චන්දය දෙන්නේ


    (යොවුන් රානි + යමයා)

    :lol::rofl: