Christina ව මතකද?

Randike Mendis

Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    මන්දා මට නම් ඒ නම(Christina) කියුවම මතක් වෙන්නේ මෙන්න මෙයාව.ඒ දවස් වල මම ආසම චරිතයක්.

    sfb16.jpg


    "The Adventures of Swiss Family Robinson" කියන්න ඕනෙත් නැහැ ඒ දවස්වල අපි කවුරුත් වගේ ආසාවෙන් බලපු කතාවක්..(කෝ නොබලපු ළමයි අත උස්සන්න බලන්න..)ඊයේද කොහෙද දැකපූ නූලක මේ නම් තිබුනා,ආසාවෙන් ක්ලික් කලේ මෙයා ගැන වත් වෙන්න ඇති කියලා පස්සේ නේ දැක්කේ ඒක හිස්තැන් පුරවගන්න තියෙන මෙව්වා එකක් කියලා....


    ඒ දවස්වල පොඩි කෙල්ල වගේ හිටියට දැන් අක්කා (ඇන්ටි) කෙනෙක් නේ.මෙයා ගේ ඇත්ත නම Mia Koning මම හිතන්නේ දැන් වයස ඇති 28ක් වත්...

    2490390021_849cddf4f5_z.jpg





    2491206948_a28d073967_z.jpg






    2491207340_74d4c86465_z.jpg





    2491209046_0f509dc856_z.jpg






    2491208360_afcb07cfb2_z.jpg






    Ketzal Sterling කොල්ලට පින් සිද්ද වෙන්න තමයි.මේ Christina ගෙ මේ පොටෝස් ටික වත් බලා ගත්තේ..කොල්ලගේ flickr සයිට් එකේ තිබුනේ..මෙයා මේ ක්ෂේත්‍රයෙන් ඉදිරියට දිගටම ගිහින් නැහැ වගේ..කොටින්ම උන්නද මළාද කියලවත් නැහැ..

    බානබස් ගැනත් ඕනද..

    ඌව නම් කාපූ උන්ව වල දාපු තැන් වලත් ගස් පැල වෙලා ඇති....කියුවට මේක 1998 හදපු ටී.වී. සීරිස් එකක්..ඌර නම් කොහොමත් ඒ අවුරුද්දේ නත්තලෙන් පස්සේ ජීවත් උනාද නැද්ද කියන්න දන්නේ ක්‍රිස්ටිනා විතරයි හම්බුන වෙලාවක අහල බලමු..

    BUMP එකක් වත්.....
     
    Last edited:

    Randike Mendis

    Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    Patta Niliyak Ban
    Meyage Pinturayak Issara Mama Gawa Thibba
    Kohen Hari Hambawela
    Lassanai

    ඔව් මචන්..ඒත් මෙයා වැඩියෙන්ම ෆේමස් වෙලා තියෙන්නේ රොබින්සන් අන්දරයෙන්ම තමයි.."සීනා" එකෙන් ඉඳලා තියෙනවා මට නම් ඒ ගැන ඒ හැටි මතකයක් නැහැ..සීනා එක දිගට බලන්න හම්බුනේ නැහැ..රොබින්සන් අන්දරය නම් 5ස් පාරක් වත් බලලා ඇති...රූපවාහිනියෙන්ම..මෙයාව මේ පොටෝස් ටිකවත් ගන්න 2008 දි කොහෙන් හොයා ගත්තද මන්දා...කොමෙන්‍ටුවට තෑන්ක්ස් මචන්....
     
    • Like
    Reactions: Kasunrock619

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    ඔව් මචන්..ඒත් මෙයා වැඩියෙන්ම ෆේමස් වෙලා තියෙන්නේ රොබින්සන් අන්දරයෙන්ම තමයි.."සීනා" එකෙන් ඉඳලා තියෙනවා මට නම් ඒ ගැන ඒ හැටි මතකයක් නැහැ..සීනා එක දිගට බලන්න හම්බුනේ නැහැ..රොබින්සන් අන්දරය නම් 5ස් පාරක් වත් බලලා ඇති...රූපවාහිනියෙන්ම..මෙයාව මේ පොටෝස් ටිකවත් ගන්න 2008 දි කොහෙන් හොයා ගත්තද මන්දා...කොමෙන්‍ටුවට තෑන්ක්ස් මචන්....
    Ow Mamath Balanawa
    Eka Ntharama Aye Aye Pennanawa Ne
    Lassana Story Eka E Dawas Wala
    Oke Story Book Ekakuth Thibbada Koheda
     
    • Like
    Reactions: Randike Mendis

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ


    මොනවා අමතක වුණත් මේක නම් අමතක වෙන්නෙ නැහැ.. :love: මම තාමත් පට්ට ආසයි ඒකෙ තීම් සෝන්ග් එකට.. කොච්චර ඇහුවත් එපා වෙන්නෙ නෑ.. පුදුම ලස්සනක් තියෙන්නෙ.. හඩකැවීම් පවා සුපිරියට තිබුණා.. අපේ ටයි මාමාගේ වැඩක්නේ.. ඒ මනුස්සයා කොච්චර නම් සේවයක් කලාද පුංචි එවුන් වෙනුවනේ.. දුකයි මචං මතක් වෙනකොටත්.. අයියෝ.. ඕවා ඉස්සර පිස්සු හැදිලා වගේ බැලුවෙ.. තාමත් පට්ට ආසයි..

    ටොරන්ට් එකක් හම්බවුනා Part 01 Part 02

    LINK


     
    • Like
    Reactions: Randike Mendis