මන්දා මට නම් ඒ නම(Christina) කියුවම මතක් වෙන්නේ මෙන්න මෙයාව.ඒ දවස් වල මම ආසම චරිතයක්.
"The Adventures of Swiss Family Robinson" කියන්න ඕනෙත් නැහැ ඒ දවස්වල අපි කවුරුත් වගේ ආසාවෙන් බලපු කතාවක්..(කෝ නොබලපු ළමයි අත උස්සන්න බලන්න..)ඊයේද කොහෙද දැකපූ නූලක මේ නම් තිබුනා,ආසාවෙන් ක්ලික් කලේ මෙයා ගැන වත් වෙන්න ඇති කියලා පස්සේ නේ දැක්කේ ඒක හිස්තැන් පුරවගන්න තියෙන මෙව්වා එකක් කියලා....
ඒ දවස්වල පොඩි කෙල්ල වගේ හිටියට දැන් අක්කා (ඇන්ටි) කෙනෙක් නේ.මෙයා ගේ ඇත්ත නම Mia Koning මම හිතන්නේ දැන් වයස ඇති 28ක් වත්...
Ketzal Sterling කොල්ලට පින් සිද්ද වෙන්න තමයි.මේ Christina ගෙ මේ පොටෝස් ටික වත් බලා ගත්තේ..කොල්ලගේ flickr සයිට් එකේ තිබුනේ..මෙයා මේ ක්ෂේත්රයෙන් ඉදිරියට දිගටම ගිහින් නැහැ වගේ..කොටින්ම උන්නද මළාද කියලවත් නැහැ..
බානබස් ගැනත් ඕනද..
ඌව නම් කාපූ උන්ව වල දාපු තැන් වලත් ගස් පැල වෙලා ඇති....කියුවට මේක 1998 හදපු ටී.වී. සීරිස් එකක්..ඌර නම් කොහොමත් ඒ අවුරුද්දේ නත්තලෙන් පස්සේ ජීවත් උනාද නැද්ද කියන්න දන්නේ ක්රිස්ටිනා විතරයි හම්බුන වෙලාවක අහල බලමු..
BUMP එකක් වත්.....

Last edited:

මම තාමත් පට්ට ආසයි ඒකෙ තීම් සෝන්ග් එකට.. කොච්චර ඇහුවත් එපා වෙන්නෙ නෑ.. පුදුම ලස්සනක් තියෙන්නෙ.. හඩකැවීම් පවා සුපිරියට තිබුණා.. අපේ ටයි මාමාගේ වැඩක්නේ.. ඒ මනුස්සයා කොච්චර නම් සේවයක් කලාද පුංචි එවුන් වෙනුවනේ.. දුකයි මචං මතක් වෙනකොටත්.. අයියෝ.. ඕවා ඉස්සර පිස්සු හැදිලා වගේ බැලුවෙ.. තාමත් පට්ට ආසයි..