Firefox Mobile Operating System එක මෙන්නෝ !!

kota119

Well-known member
  • Oct 14, 2011
    1,815
    134
    63
    මෙන්න අවො Firefox Mobile Operating System එක !!

    firefox-os.jpg

    Mozilla Firefox කිව්වහම ඉතින් නොදන්නා කෙනෙක් නැ නේ :D ඔන්න මෙගොල්ලෝන් MOBILE OS හදන්න පටන් අරගෙන :rolleyes: මේකනම් දන්නා අයත් ඇති එත් කමක් නැ :) මේකට FIREFOX OS කියල තමා නම දල තියෙන්නේ මේක Open Source Operating System එකක් FIREFOX එකත් ඉතින් නිකන්නේ දෙන්නේ . :P FB එකේ සරිසරද්ද්යි SMART DEVICE SRI LANKA එකෙන් දැන් දල තිබුණා මේකේ Screen Shots ටිකක් ඔන්න බලාගන්නකෝ මේක Release කරන්නේ නම් 2013 ලු :yes:


    Screen Lock

    181105_404312949625081_5023660_n.jpg



    Home Screen

    539165_404313006291742_1950211951_n.jpg






    Gallery


    539036_404312939625082_1492346107_n.jpg





    Incoming Call Screen


    418585_404312966291746_2134380739_n.jpg




    Dial Pad

    547829_404312976291745_427679662_n.jpg


    Contacts


    306858_404313029625073_1513212098_n.jpg


    Virtual keyboard

    530170_404313049625071_1538051884_n.jpg


    Camera

    208991_404313069625069_1644677291_n.jpg



    In Call Screen

    268213_404312999625076_966593492_n.jpg


    කොහොමද හොඳ ද? අපේ කට්ටියගේ අදහසුත් දාන්නකෝ :D:D

    ඉස්සුවේ මෙතනින් :- SMART DEVICE SRI LANKA



     
    Last edited:
    • Like
    Reactions: ncpasan