මෙන්න අවො Firefox Mobile Operating System එක !!
Mozilla Firefox කිව්වහම ඉතින් නොදන්නා කෙනෙක් නැ නේ
ඔන්න මෙගොල්ලෝන් MOBILE OS හදන්න පටන් අරගෙන
මේකනම් දන්නා අයත් ඇති එත් කමක් නැ
මේකට FIREFOX OS කියල තමා නම දල තියෙන්නේ මේක Open Source Operating System එකක් FIREFOX එකත් ඉතින් නිකන්නේ දෙන්නේ .
FB එකේ සරිසරද්ද්යි SMART DEVICE SRI LANKA එකෙන් දැන් දල තිබුණා මේකේ Screen Shots ටිකක් ඔන්න බලාගන්නකෝ මේක Release කරන්නේ නම් 2013 ලු 

Screen Lock
Home Screen
Gallery
Incoming Call Screen
Dial Pad
Contacts
Virtual keyboard
Camera
In Call Screen
Home Screen
Gallery
Incoming Call Screen
Dial Pad
Contacts
Virtual keyboard
Camera
In Call Screen
Last edited: