මොනවා අමතක වුණත් මේක නම් අමතක වෙන්නෙ නැහැ..මම තාමත් පට්ට ආසයි ඒකෙ තීම් සෝන්ග් එකට.. කොච්චර ඇහුවත් එපා වෙන්නෙ නෑ.. පුදුම ලස්සනක් තියෙන්නෙ.. හඩකැවීම් පවා සුපිරියට තිබුණා.. අපේ ටයි මාමාගේ වැඩක්නේ.. ඒ මනුස්සයා කොච්චර නම් සේවයක් කලාද පුංචි එවුන් වෙනුවනේ.. දුකයි මචං මතක් වෙනකොටත්.. අයියෝ.. ඕවා ඉස්සර පිස්සු හැදිලා වගේ බැලුවෙ.. තාමත් පට්ට ආසයි..
ටොරන්ට් එකක් හම්බවුනා Part 01 Part 02
LINK
sha maru gal deka


ekenmamamath godak asa kellek thama


එකෙන්මපට්ට
එකෙන්ම..පට්ට
rep
nude nadda

naha
elaz+3 patta kalla
thanksමගෙත්..චාම් ලස්සනක් තියෙන්නේමම කට්ටා;13105213 said:මම ත් ආස කරන චරිතයක්

B U Ti full

yes machanචාම් ලස්සනක් තියෙන්නේසිරාම ලස්සනය

me too..thanksEla mamath asa drama ekak tamai![]()
elaz machanpatta ban
rep 4+ added machan thanks++++![]()

98-99 කාලෙ Christina කිව්වම ඔලුවට එන්නෙ මෙයාව :
![]()
mage REP adata ivarai machan mame heta REP 4+ ma denam...fatta kella
rep
omg!!! shes gorgeous! she's always been!

sirawata kela hala hala oka baluwe meya inna nisa thamai
ඒක නම් ඇත්ත සෙනසුරාදට ඔය කතාව ලොකු පොඩි කවුරුත් බැලුවා..ඉතින් අහල පහල ගෙදරක ඔය සින්දුව ඇහෙද්දි පන කඩාගෙන ටී.වී එක හොයාගෙන දුවනවා..අන්දමන් දූපත් වල ලස්සන ඇත්තටම දැක්කේ මේ කතාවෙන්..උඹට ගොඩක්ම ස්තූතියි මචන් මේ වීඩියෝ එක ශෙයාර් කලාට ඒ වගේම මේ ටොරන්ට් ෆයිල් 2 හොයල දුන්නට තමයි අර රෙප් 4+..ටයි මාමාගේ සේවය කියලා නිම කරන්න බැහැ..එයා කල එක නිර්මණයක් වත් මට ,අපිට නරකයි කියන්න එකක් නැහැ...ඇත්තටම රූපවාහිනියේ ගියපු ඒ හඬකැවීම් වලට ගහන්න පුලුවන් සංස්කරන මම නම් අද වෙනකන් එක චැනල් එකක දැකලා නැහැ..දකින්න ලැබෙන එකකුත් නැහැ...මේ කතාව 1998 තමයි ටීවී එකේ පබ්ලිෂ් උනේ ඇත්තටම මම හිතන්නේ රූපවාහිනියෙත් 1998 ඉඳන්ම වගේ ඔය කතාව බැලුවා..1999 මම 5 ශිෂ්යත්ත්වය ලියුවේ ඕක බැලුවේ ඒ කාලේ වගේ මතක..


