Christina ව මතකද?

Randike Mendis

Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K

    මොනවා අමතක වුණත් මේක නම් අමතක වෙන්නෙ නැහැ.. :love: මම තාමත් පට්ට ආසයි ඒකෙ තීම් සෝන්ග් එකට.. කොච්චර ඇහුවත් එපා වෙන්නෙ නෑ.. පුදුම ලස්සනක් තියෙන්නෙ.. හඩකැවීම් පවා සුපිරියට තිබුණා.. අපේ ටයි මාමාගේ වැඩක්නේ.. ඒ මනුස්සයා කොච්චර නම් සේවයක් කලාද පුංචි එවුන් වෙනුවනේ.. දුකයි මචං මතක් වෙනකොටත්.. අයියෝ.. ඕවා ඉස්සර පිස්සු හැදිලා වගේ බැලුවෙ.. තාමත් පට්ට ආසයි..

    ටොරන්ට් එකක් හම්බවුනා Part 01 Part 02

    LINK

    ඒක නම් ඇත්ත සෙනසුරාදට ඔය කතාව ලොකු පොඩි කවුරුත් බැලුවා..ඉතින් අහල පහල ගෙදරක ඔය සින්දුව ඇහෙද්දි පන කඩාගෙන ටී.වී එක හොයාගෙන දුවනවා..අන්දමන් දූපත් වල ලස්සන ඇත්තටම දැක්කේ මේ කතාවෙන්..උඹට ගොඩක්ම ස්තූතියි මචන් මේ වීඩියෝ එක ශෙයාර් කලාට ඒ වගේම මේ ටොරන්ට් ෆයිල් 2 හොයල දුන්නට තමයි අර රෙප් 4+..ටයි මාමාගේ සේවය කියලා නිම කරන්න බැහැ..එයා කල එක නිර්මණයක් වත් මට ,අපිට නරකයි කියන්න එකක් නැහැ...ඇත්තටම රූපවාහිනියේ ගියපු ඒ හඬකැවීම් වලට ගහන්න පුලුවන් සංස්කරන මම නම් අද වෙනකන් එක චැනල් එකක දැකලා නැහැ..දකින්න ලැබෙන එකකුත් නැහැ...මේ කතාව 1998 තමයි ටීවී එකේ පබ්ලිෂ් උනේ ඇත්තටම මම හිතන්නේ රූපවාහිනියෙත් 1998 ඉඳන්ම වගේ ඔය කතාව බැලුවා..1999 මම 5 ශිෂ්‍යත්ත්වය ලියුවේ ඕක බැලුවේ ඒ කාලේ වගේ මතක..
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    98-99 කාලෙ Christina කිව්වම ඔලුවට එන්නෙ මෙයාව :
    Christina+Aguilera.jpg
     
    Randike Mendis

    Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    sha maru gal deka
    :rolleyes::rolleyes:

    mamath godak asa kellek thama
    ekenma :yes::yes:

    පට්ට
    එකෙන්ම

    පට්ට
    එකෙන්ම..

    rep

    nude nadda
    :oo::no: naha

    :rolleyes: elaz

    +3 patta kalla

    එකෙන්ම

    :rolleyes:thanks

    මම කට්ටා;13105213 said:
    මම ත් ආස කරන චරිතයක්
    මගෙත්..චාම් ලස්සනක් තියෙන්නේ :love:

    B U Ti full
    :love::love: yes machan

    සිරාම ලස්සනය
    චාම් ලස්සනක් තියෙන්නේ :love:

    Ela mamath asa drama ekak tamai :)
    me too..thanks

    patta ban
    elaz machan

    rep 4+ added machan thanks :D

    98-99 කාලෙ Christina කිව්වම ඔලුවට එන්නෙ මෙයාව :
    Christina+Aguilera.jpg

    මේ කවුද මචන්..

    මේ නූල වෙනුවෙන් කොමෙන්ට් එකක්,බම්ප් එකක් දාපු,මොකුත්ම නොදී හොරෙන්ම ගියපු හැමෝටම ස්තූතියි.රෙප් දීපු අයටත් ස්තූතියි.පරණ මතකයන් අළුත් උනානම් ..එච්චරයි.මෙච්චරවත් ප්‍රතිචාරයක් තියෙවි කියලා මම හිතුවේ නැහැ..ස්තූතියි....
     
    Randike Mendis

    Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K

    REP 4+ added machan ..

    fatta kella
    rep
    mage REP adata ivarai machan mame heta REP 4+ ma denam...

    omg!!! shes gorgeous! she's always been!

    Yes.truly She`s gorgeous.. I agree.. I think now she`s 25 or 26+ Old..I search every where but I couldn't find her biography :(

    sirawata kela hala hala oka baluwe meya inna nisa thamai

    mage REP adata ivarai machan mame heta REP 4+ ma denam...
     
    elama tama

    Well-known member
  • Feb 26, 2012
    1,370
    71
    48
    gulf
    patta yakooooooooooooooooooooooooooooooo

    rep++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    ඒක නම් ඇත්ත සෙනසුරාදට ඔය කතාව ලොකු පොඩි කවුරුත් බැලුවා..ඉතින් අහල පහල ගෙදරක ඔය සින්දුව ඇහෙද්දි පන කඩාගෙන ටී.වී එක හොයාගෙන දුවනවා..අන්දමන් දූපත් වල ලස්සන ඇත්තටම දැක්කේ මේ කතාවෙන්..උඹට ගොඩක්ම ස්තූතියි මචන් මේ වීඩියෝ එක ශෙයාර් කලාට ඒ වගේම මේ ටොරන්ට් ෆයිල් 2 හොයල දුන්නට තමයි අර රෙප් 4+..ටයි මාමාගේ සේවය කියලා නිම කරන්න බැහැ..එයා කල එක නිර්මණයක් වත් මට ,අපිට නරකයි කියන්න එකක් නැහැ...ඇත්තටම රූපවාහිනියේ ගියපු ඒ හඬකැවීම් වලට ගහන්න පුලුවන් සංස්කරන මම නම් අද වෙනකන් එක චැනල් එකක දැකලා නැහැ..දකින්න ලැබෙන එකකුත් නැහැ...මේ කතාව 1998 තමයි ටීවී එකේ පබ්ලිෂ් උනේ ඇත්තටම මම හිතන්නේ රූපවාහිනියෙත් 1998 ඉඳන්ම වගේ ඔය කතාව බැලුවා..1999 මම 5 ශිෂ්‍යත්ත්වය ලියුවේ ඕක බැලුවේ ඒ කාලේ වගේ මතක..

    අනිවා මචං මමත් ඔය කතාව මුල ඉඳන්ම බැලුවා.. ඒ වගේම තමා මායා බන්ධන, ටින් ටින්. පිස්සු පූසා, දොස්තර හොඳහිත.. අම්මෝ කොච්චර ලස්සන කාටූන්, කතා කොච්චර ගියාද ඒ කාලේ.. දැන් නෑ බං එච්චර ලස්සන කාටූන්, කතා එහෙම.. හෙන විකාර තියෙන්නෙ එපා වෙනවා ටීවී එක ලඟට යන්නවත්.. ටයි මාමා කරපු සේවය නම් කියලා නිම කරන්න බෑ මචෝ.. :yes::love::love: