FREE.....ක්ලික් කරලම බලන්න...

DeadZone

Member
Jul 24, 2012
62
3
0
:shocked: :shocked: හිටු හිටු.. :dull: තවම අර ෆොටෝෂොප් tutorials ටිකවත් යවාගන්න වෙලාවක් නැතුව ඉන්නෙ. :sorry:

මට උඹේ ගාව තියෙන සේරම ලිස්ට් එක ඩියන් කෝ
 
Mar 11, 2011
7,061
359
0
Planet Cybertron
මට උඹේ ගාව තියෙන සේරම ලිස්ට් එක ඩියන් කෝ

:baffled: ටියුටෝරියල්ද? :confused: ෆිල්ම්, ටීවී සීරීස්, Video songs, Audio songs, etc. ඔක්කොමත් එක්කද? :no: ඩීවීඩී වලින් එවන්න නම් ඩීවීඩී කීයක් ඕන වෙයිද කියලා ගණන් හදාගන්නවත් බැරිවෙයි බං. :oo: උඹට තියෙන ලිස්ට් එක ද ඕන?
 
chamaz

Well-known member
  • May 2, 2009
    13,202
    1,272
    113
    :shocked: :shocked: හිටු හිටු.. :dull: තවම අර ෆොටෝෂොප් tutorials ටිකවත් යවාගන්න වෙලාවක් නැතුව ඉන්නෙ. :sorry:

    crying.gif
    crying.gif
    crying.gif
     
    Mar 11, 2011
    7,061
    359
    0
    Planet Cybertron
    optimus elazz macahn ubanm..

    :D ෆිට් එක.. :yes: උඹටත් ඕන දෙයක් තියෙනව නම් කියපන්, :) මේකේ උන් උදව් කරයි. :dull: මට මේවටම කියලා වෙලාවක් තිබ්බ නම් මොනවහරි ඉල්ලලා කට්ටිය 4, 5ක් ඒකට සෙට් වුනාම දවස් 2ක් වගේ ඇතුලත පෝස්ට් කරන්න පුළුවන්. :( ඒත් වෙලාවක් නෑ බං.

    :love: ෆොටෝෂොප් ටික ඉක්මනට එවන්නම් මචන්ලා, :sorry: පොඩ්ඩක් ඉවසා ඉඳපල්ලා. :yes: උඹලගෙන් සල්ලි ගන්නෙ නැතුව ඔක්කොම වියදම් මම දරාගෙන නිකන් නෙ එවන්නෙත්. :love: පුළුවන් ඉක්මනටම එවන්නම්..
     
    chamaz

    Well-known member
  • May 2, 2009
    13,202
    1,272
    113
    :D ෆිට් එක.. :yes: උඹටත් ඕන දෙයක් තියෙනව නම් කියපන්, :) මේකේ උන් උදව් කරයි. :dull: මට මේවටම කියලා වෙලාවක් තිබ්බ නම් මොනවහරි ඉල්ලලා කට්ටිය 4, 5ක් ඒකට සෙට් වුනාම දවස් 2ක් වගේ ඇතුලත පෝස්ට් කරන්න පුළුවන්. :( ඒත් වෙලාවක් නෑ බං.

    :love: ෆොටෝෂොප් ටික ඉක්මනට එවන්නම් මචන්ලා, :sorry: පොඩ්ඩක් ඉවසා ඉඳපල්ලා. :yes: උඹලගෙන් සල්ලි ගන්නෙ නැතුව ඔක්කොම වියදම් මම දරාගෙන නිකන් නෙ එවන්නෙත්. :love: පුළුවන් ඉක්මනටම එවන්නම්..

    ඉතින් බන් මම උබට අලාබෙ ගෙවන්නම් බන් මට එවපන්කෝ
    Z

    Z
     
    Mar 11, 2011
    7,061
    359
    0
    Planet Cybertron

    :sorry: ඉවසලා හිටු පොඩ්ඩක්..

    Captain ජැක් ස්පැරෝ;13106178 said:
    wade nagala yanawada?:P

    :( වෙලාවක් තියෙනව නම් එවන්න පුළුවන් බං.. :sorry: තාම ඉබි ගමනේ මගේ දායකත්වය නම්. :no: ඒත් නොඑවා ඉන්නෙ නෑ.. :P පොඩ්ඩක් පරක්කු වෙලා හරි නොමිලේම එවනවා,
    11.gif
    උඹලා බෙදාගනිල්ලා..
     
    Mar 11, 2011
    7,061
    359
    0
    Planet Cybertron
    ඉතින් බන් මම උබට අලාබෙ ගෙවන්නම් බන් මට එවපන්කෝ
    Z

    Z

    :no: යකෝ සල්ලි වලට වඩා මට ඕකට යන්නවත් අවස්ථාවක්/වෙලාවක් නෑ මචන්.. :( ඒකයි. :growl: හිටුකෝ පොඩ්ඩක්ක්ක්ක්ක්.. :( මම එවන්නම් නිවාඩුවවවවවව..
     
    chamaz

    Well-known member
  • May 2, 2009
    13,202
    1,272
    113
    :no: යකෝ සල්ලි වලට වඩා මට ඕකට යන්නවත් අවස්ථාවක්/වෙලාවක් නෑ මචන්.. :( ඒකයි. :growl: හිටුකෝ පොඩ්ඩක්ක්ක්ක්ක්.. :( මම එවන්නම් නිවාඩුවවවවවව..

    අනේ ඉහි ඉහි ඉහී
     
    Last edited: