|~ Lovers Avenue ~|

Status
Not open for further replies.

Mal Baba

Well-known member
  • Apr 26, 2009
    106,262
    5,596
    113
    Blob Storage
    www.37innovate.com

    මම ගාල්ලෙ බං.. මාතර නෙමෙයි.. කිරි පෝය කියන්නෙ මොකක්ද..? සුද්දි අක්කි කිව්වෙ සුද්දියෙක්ද බං..?
    ඇයි බන් මේ එන පෝය
    උඹල කිරි කැකෑරුම් එහෙම උයල කිරිබත් උයල
    පේ වෙලා චාරිත්‍ර කරන්නෙ නැද්ද
    එළියෙ ගහක දෙවියන් වෙනුවෙන් වෙන් කරපු අහාර වලින් ගොට්ටක් තියලා
    Dakune Ewun Oka Karanawane

    ඔව් බන් ඩෙන්මාක් කෙල්ලො දෙන්නෙක් ඉන්නව
    උන්ගෙන් එකෙක් ඉන්නව නිතරම කම්මුල මිරිකනව මගේ
    උදේම ඒකි ඕක කරනව.පට්ට කෙල්ලො දෙන්න බන්
    දෙන්නම මට වඩා අවුරුදු 2ක් 3ක් වැඩිමල්
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    :oo::oo::oo::oo: තාම අවුරුදු කියද අයියෙ.. නාකි වෙන්න කොච්චර කල් තියෙද.. හැම කෙල්ලම එක වගේ නෑ.. වාසනාවකට හොද කෙල්ලෙක් සෙට් වුනොත් මිසක්.. ඔන් මල් බබා දන්නවා මට වෙච්ච දේ.. නොමැරි බේරුනේ මම..:no::no:

    ඉපදුන දවසෙ ඉදල නාකි වෙන එක තමයි වෙන්නෙ :D

    කොහොමත් මිනිස්සු විවිධාකාරියිනෙ. ගැහැණු පිරිමි කියල වෙනසක් නැතුව. ඔයාට හරියන කෙනෙක් එක්ක සතුටින් ඉන්න පුළුවන් වෙයි. කවුරු වුනත් තමන්ට 100% ගැලපෙන කෙනෙක් හොයනවට වැඩිය තමන් එක්ක ජීවත් වෙන්න පුළුවන් කෙනෙක් හොයාගන්න එකයි හොඳ. එතකොට කොහොමත් ගැටලු අඩුයිනෙ :D
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ
    Song Title As Adaren Purona Artists Kaveesha Kaviraj Music Sadeeptha Gunawardena Lyrics Kushan Maneendra

    Thusith Ekka Weda Karana Eka Ban Melody Karala Thiyenne
    Sadeeptha TLAB
    මචං පර්පල් රේන්ජ්ලට ස්ටුඩියෝ එකක් නැද්ද, සවුන්ඩ්ස් නැද්ද..? මම දැන් නම් උන්ට කැමති නැහැ බං.. ඉඳුනිල් අන්දරමාන ඉන්න දවස්වල ගොඩක් ආසයි.. මොකද උගේ වොයිස් එක පට්ට.. දැන් එන්න එවුන් හරියන්නෑ.. :no:

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,262
    5,596
    113
    Blob Storage
    www.37innovate.com
    ඉපදුන දවසෙ ඉදල නාකි වෙන එක තමයි වෙන්නෙ :D කොහොමත් මිනිස්සු විවිධාකාරියිනෙ. ගැහැණු පිරිමි කියල වෙනසක් නැතුව. ඔයාට හරියන කෙනෙක් එක්ක සතුටින් ඉන්න පුළුවන් වෙයි. කවුරු වුනත් තමන්ට 100% ගැලපෙන කෙනෙක් හොයනවට වැඩිය තමන් එක්ක ජීවත් වෙන්න පුළුවන් කෙනෙක් හොයාගන්න එකයි හොඳ. එතකොට කොහොමත් ගැටලු අඩුයිනෙ :D
    අයිය දන්නව නම් මූට වෙච්ච සීන් එක
    අයියට කට උත්තර නැති වෙයි
    කොල්ලන්ට මෙහෙම දේවල් කෙල්ලො කරනවද කියල හිතෙනව
    මට වගේ කරා නම් කෙල්ලයි කෙල්ලගෙ පවුලෙ එවුන් පරලොව ගිහින් ගසුත් පැළවෙල
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,262
    5,596
    113
    Blob Storage
    www.37innovate.com
    මචං පර්පල් රේන්ජ්ලට ස්ටුඩියෝ එකක් නැද්ද, සවුන්ඩ්ස් නැද්ද..? මම දැන් නම් උන්ට කැමති නැහැ බං.. ඉඳුනිල් අන්දරමාන ඉන්න දවස්වල ගොඩක් ආසයි.. මොකද උගේ වොයිස් එක පට්ට.. දැන් එන්න එවුන් හරියන්නෑ.. :no:

    අහ චාමර වීරසිංහගෙ බෑන්ඩ් එක නෙ
    අපේ තාත්ත එහෙම හෙන කැමතී චාමරයගෙ සිංදු වලට
    සතුටු සුරංග එහෙම ඉන්නෙ(නංගි මල්ලි )
    උන් දැන් එච්චර නැද්ද කොහෙද
    ළගදි ඒකල ගැහුව ශෝ එකක්
    දැන් බාචිගෙ ෆයර් බෑන්ඩ් එක නැගල එනව ෆීල්ඩ් එකේ
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ
    ඇයි බන් මේ එන පෝය
    උඹල කිරි කැකෑරුම් එහෙම උයල කිරිබත් උයල
    පේ වෙලා චාරිත්‍ර කරන්නෙ නැද්ද
    එළියෙ ගහක දෙවියන් වෙනුවෙන් වෙන් කරපු අහාර වලින් ගොට්ටක් තියලා
    Dakune Ewun Oka Karanawane

    ඔව් බන් ඩෙන්මාක් කෙල්ලො දෙන්නෙක් ඉන්නව
    උන්ගෙන් එකෙක් ඉන්නව නිතරම කම්මුල මිරිකනව මගේ
    උදේම ඒකි ඕක කරනව.පට්ට කෙල්ලො දෙන්න බන්
    දෙන්නම මට වඩා අවුරුදු 2ක් 3ක් වැඩිමල්

    අනේ බං අපේ ගෙදර එහෙම සීන් එකක් කරන්නෙ නැහැනේ.. අපේ අම්මා නම් දවසක් ඔය වගේ සීන් එකක් කිව්වා.. ඉස්සර මහ ගෙවල් වල ඔය චාරිත්‍ර කරනවා කියලා.. අපේ අම්මගෙ තාත්තා ගොවියෙක්.. මලිදුව, හෑගොඩ දන්නවද උඹ..? අන්න එහේ අපේ අම්මගෙ ගම..:yes:

    ඉපදුන දවසෙ ඉදල නාකි වෙන එක තමයි වෙන්නෙ :D

    කොහොමත් මිනිස්සු විවිධාකාරියිනෙ. ගැහැණු පිරිමි කියල වෙනසක් නැතුව. ඔයාට හරියන කෙනෙක් එක්ක සතුටින් ඉන්න පුළුවන් වෙයි. කවුරු වුනත් තමන්ට 100% ගැලපෙන කෙනෙක් හොයනවට වැඩිය තමන් එක්ක ජීවත් වෙන්න පුළුවන් කෙනෙක් හොයාගන්න එකයි හොඳ. එතකොට කොහොමත් ගැටලු අඩුයිනෙ :D
    ලේසියෙන් හොයාගන්න බෑ මාලිංග අයියෙ හොඳ කෙල්ලෙක්ව.. මට වුණේ මොකද දන්නවද ඉස්සර මට කැමැත්තෙන් වගේ හිටියා අපේ ගෙවල් ගාව කෙල්ලෙක්.. මම ඒකිට කැමති නොවී ෆේස්බුක් එකේ කෙල්ලෙක්ට කැමති වුණා.. ඒකි බලන් ගියාම හෙන චාටර්.. මට ගැස්සෙව්වනේ අම්මටසිරි වෙනකන්.. මාව නැත්තටම නැති කලා.. අන්තිමට ඒකිත් නැතිවුණා මේකිත් නැතිවුණා.. දැන් නම් අර ගෙවල් ගාව කෙල්ල ශේප් කරගෙන යන්නෙ.. එයා ගැන වෙනදා මට ආදරයක් දැනුණෙ නැහැ.. ඒකයි අවුල.. දැන් නම් දැනී දැනී එනවා.. :D
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,262
    5,596
    113
    Blob Storage
    www.37innovate.com
    අනේ බං අපේ ගෙදර එහෙම සීන් එකක් කරන්නෙ නැහැනේ.. අපේ අම්මා නම් දවසක් ඔය වගේ සීන් එකක් කිව්වා.. ඉස්සර මහ ගෙවල් වල ඔය චාරිත්‍ර කරනවා කියලා.. අපේ අම්මගෙ තාත්තා ගොවියෙක්.. මලිදුව, හෑගොඩ දන්නවද උඹ..? අන්න එහේ අපේ අම්මගෙ ගම..:yes:
    Ahala Thiyenawa
    මම හිතුවෙ උඹ මාතර කියල
    අපි නම් හැම පාරම ගන්නව බන් පරණ චාරිත්‍ර අමතක කරන්නෙ නෑ
    මේ පාර අපේ ගමේ ගෙදර ගන්නව
    මොකද කාලෙකින් හැමෝම ලංකාවේ ඉන්න නිසා

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ
    අහ චාමර වීරසිංහගෙ බෑන්ඩ් එක නෙ
    අපේ තාත්ත එහෙම හෙන කැමතී චාමරයගෙ සිංදු වලට
    සතුටු සුරංග එහෙම ඉන්නෙ(නංගි මල්ලි )
    උන් දැන් එච්චර නැද්ද කොහෙද
    ළගදි ඒකල ගැහුව ශෝ එකක්
    දැන් බාචිගෙ ෆයර් බෑන්ඩ් එක නැගල එනව ෆීල්ඩ් එකේ

    බෑන්ඩ් එක චාමරගෙ නෙමෙයි බං.. Bass ගිටාර් එක ප්ලේ කරන්නෙ කොන්ඩයෙක්.. අන්න උගේ.. නම මතක නෑ මට.. සතුටු සුරංග දැන් ප්‍රසිද්ධ නෑ බං එච්චර.. යකෝ දැන් නැගලා යන්නෙ FeedBack & All Right (Flashback 2) සිරා බෑන්ඩ් දෙක බං.. උඹ ලයිව් ෂෝ අහනවා නම් දෙන්නම් සයිට් එකක් හිටු කියලා ලයිව් ෂෝ බාගන්න..
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,262
    5,596
    113
    Blob Storage
    www.37innovate.com
    බෑන්ඩ් එක චාමරගෙ නෙමෙයි බං.. Bass ගිටාර් එක ප්ලේ කරන්නෙ කොන්ඩයෙක්.. අන්න උගේ.. නම මතක නෑ මට.. සතුටු සුරංග දැන් ප්‍රසිද්ධ නෑ බං එච්චර.. යකෝ දැන් නැගලා යන්නෙ FeedBack & All Right (Flashback 2) සිරා බෑන්ඩ් දෙක බං.. උඹ ලයිව් ෂෝ අහනවා නම් දෙන්නම් සයිට් එකක් හිටු කියලා ලයිව් ෂෝ බාගන්න..
    All Right Eke Ara Intro Eka Thamai Patta
    Hina Yanawa Ekata
    Unge Thawa Ranawiru Geethayakuth Thiyenawa Ela
    Deepan Deepan
    Video Mart Eka Era
     
    Status
    Not open for further replies.