ඇයි බන් මේ එන පෝය
මම ගාල්ලෙ බං.. මාතර නෙමෙයි.. කිරි පෝය කියන්නෙ මොකක්ද..? සුද්දි අක්කි කිව්වෙ සුද්දියෙක්ද බං..?
තාම අවුරුදු කියද අයියෙ.. නාකි වෙන්න කොච්චර කල් තියෙද.. හැම කෙල්ලම එක වගේ නෑ.. වාසනාවකට හොද කෙල්ලෙක් සෙට් වුනොත් මිසක්.. ඔන් මල් බබා දන්නවා මට වෙච්ච දේ.. නොමැරි බේරුනේ මම..
![]()

මචං පර්පල් රේන්ජ්ලට ස්ටුඩියෝ එකක් නැද්ද, සවුන්ඩ්ස් නැද්ද..? මම දැන් නම් උන්ට කැමති නැහැ බං.. ඉඳුනිල් අන්දරමාන ඉන්න දවස්වල ගොඩක් ආසයි.. මොකද උගේ වොයිස් එක පට්ට.. දැන් එන්න එවුන් හරියන්නෑ..Song Title As Adaren Purona Artists Kaveesha Kaviraj Music Sadeeptha Gunawardena Lyrics Kushan Maneendra
Thusith Ekka Weda Karana Eka Ban Melody Karala Thiyenne
Sadeeptha TLAB

අයිය දන්නව නම් මූට වෙච්ච සීන් එකඉපදුන දවසෙ ඉදල නාකි වෙන එක තමයි වෙන්නෙකොහොමත් මිනිස්සු විවිධාකාරියිනෙ. ගැහැණු පිරිමි කියල වෙනසක් නැතුව. ඔයාට හරියන කෙනෙක් එක්ක සතුටින් ඉන්න පුළුවන් වෙයි. කවුරු වුනත් තමන්ට 100% ගැලපෙන කෙනෙක් හොයනවට වැඩිය තමන් එක්ක ජීවත් වෙන්න පුළුවන් කෙනෙක් හොයාගන්න එකයි හොඳ. එතකොට කොහොමත් ගැටලු අඩුයිනෙ
![]()
අහ චාමර වීරසිංහගෙ බෑන්ඩ් එක නෙමචං පර්පල් රේන්ජ්ලට ස්ටුඩියෝ එකක් නැද්ද, සවුන්ඩ්ස් නැද්ද..? මම දැන් නම් උන්ට කැමති නැහැ බං.. ඉඳුනිල් අන්දරමාන ඉන්න දවස්වල ගොඩක් ආසයි.. මොකද උගේ වොයිස් එක පට්ට.. දැන් එන්න එවුන් හරියන්නෑ..
Mama 90 Ban
Den Nam Bedalath Ekka
එහෙමද?
එල එල...මචං....


ඕක ඉතින් හැමෝටම කියන්න ඕනෙදතව ටික දවසකින් තාත්තා කෙනෙක්......




ඇයි බන් මේ එන පෝය
උඹල කිරි කැකෑරුම් එහෙම උයල කිරිබත් උයල
පේ වෙලා චාරිත්ර කරන්නෙ නැද්ද
එළියෙ ගහක දෙවියන් වෙනුවෙන් වෙන් කරපු අහාර වලින් ගොට්ටක් තියලා
Dakune Ewun Oka Karanawane
ඔව් බන් ඩෙන්මාක් කෙල්ලො දෙන්නෙක් ඉන්නව
උන්ගෙන් එකෙක් ඉන්නව නිතරම කම්මුල මිරිකනව මගේ
උදේම ඒකි ඕක කරනව.පට්ට කෙල්ලො දෙන්න බන්
දෙන්නම මට වඩා අවුරුදු 2ක් 3ක් වැඩිමල්

ඉපදුන දවසෙ ඉදල නාකි වෙන එක තමයි වෙන්නෙ![]()
කොහොමත් මිනිස්සු විවිධාකාරියිනෙ. ගැහැණු පිරිමි කියල වෙනසක් නැතුව. ඔයාට හරියන කෙනෙක් එක්ක සතුටින් ඉන්න පුළුවන් වෙයි. කවුරු වුනත් තමන්ට 100% ගැලපෙන කෙනෙක් හොයනවට වැඩිය තමන් එක්ක ජීවත් වෙන්න පුළුවන් කෙනෙක් හොයාගන්න එකයි හොඳ. එතකොට කොහොමත් ගැටලු අඩුයිනෙ![]()
Ahala Thiyenawaඅනේ බං අපේ ගෙදර එහෙම සීන් එකක් කරන්නෙ නැහැනේ.. අපේ අම්මා නම් දවසක් ඔය වගේ සීන් එකක් කිව්වා.. ඉස්සර මහ ගෙවල් වල ඔය චාරිත්ර කරනවා කියලා.. අපේ අම්මගෙ තාත්තා ගොවියෙක්.. මලිදුව, හෑගොඩ දන්නවද උඹ..? අන්න එහේ අපේ අම්මගෙ ගම..
එයා වෙන්න ඇති.. හින්දි සිංදුවක කොපියක් හැබැයි තනුව..
අහ චාමර වීරසිංහගෙ බෑන්ඩ් එක නෙ
අපේ තාත්ත එහෙම හෙන කැමතී චාමරයගෙ සිංදු වලට
සතුටු සුරංග එහෙම ඉන්නෙ(නංගි මල්ලි )
උන් දැන් එච්චර නැද්ද කොහෙද
ළගදි ඒකල ගැහුව ශෝ එකක්
දැන් බාචිගෙ ෆයර් බෑන්ඩ් එක නැගල එනව ෆීල්ඩ් එකේ
All Right Eke Ara Intro Eka Thamai Pattaබෑන්ඩ් එක චාමරගෙ නෙමෙයි බං.. Bass ගිටාර් එක ප්ලේ කරන්නෙ කොන්ඩයෙක්.. අන්න උගේ.. නම මතක නෑ මට.. සතුටු සුරංග දැන් ප්රසිද්ධ නෑ බං එච්චර.. යකෝ දැන් නැගලා යන්නෙ FeedBack & All Right (Flashback 2) සිරා බෑන්ඩ් දෙක බං.. උඹ ලයිව් ෂෝ අහනවා නම් දෙන්නම් සයිට් එකක් හිටු කියලා ලයිව් ෂෝ බාගන්න..