|~ Lovers Avenue ~|

Status
Not open for further replies.

Fire Dragon

Well-known member
  • Oct 5, 2011
    4,421
    382
    83
    ගම්5ට ළඟින්....
    uba karana wada walata pansalen elawanna athi :lol:

    ඇත්ත වශයෙන්ම කියනවා නම් ඒකේ උගන්නපු ටීචර් කෙනෙක් අපිට දහම් පාසල් එපා කෙරෙව්වා......

    නැත්තම් ඉස්සර අපේ සෙට් එකේ හිටපු 5 දෙනා හැමදාම බෝ මළුව අතුගාලා, බුද්ධ පූජාව තියන්නෙ....

    2.gif
    2.gif
     
    Fire Dragon

    Well-known member
  • Oct 5, 2011
    4,421
    382
    83
    ගම්5ට ළඟින්....
    එහෙනම් සොරි .කොම් තමයි
    අපේ බොසාගෙ නෝන නැති වෙච්ච නිසා
    දුව නැන්ද කෙනෙක් එක්ක රට යවල
    කෙල්ල එහෙ පන්නෙට තමයි හැදිල තියෙන්නෙ
    ගෙදරදි එහෙම ඒකි අදින ඇදුම් අපේ ගෙදර කොට්ට උරේ දිගටත් වඩා කොටයි.හැබැයි හෙන හොදයි.රට පුරුද්ද කොහෙද ඇගේ එල්ලෙන එක පොඩ්ඩක් වැඩී.

    ඒකිට ලැප් එක ඔන් කරල උන්ගෙ තියෙන සොෆ්ට් වෙයා ටික යූස් කරනව ඇරෙන්නෙ වෙන දෙයක් බෑ.වර්ඩ්,එක්සෙල් ඉන්ස්ටෝල් කරන්නත් බෑ.අපි ඉන්න හින්ද හොදයි ඉතින්

    ඒ කෙල්ලත් බඩ වෙයිදෝ..........

    වයර් ......... එකා අයිතිකාරයා වේදෝ....

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    අනිවාර්යෙන්ම.. මම මේ කල්පනා කලේ මෙච්චර ලස්සන අදහස් තියෙන.. හොදට දැනුම් තේරුම් තියෙන ඔයාට කෙල්ලෙක් නෑ කියන එකනේ.. මට නම් පුදුමයි ඈ.. අයියා කැම්පස් ගියපු කෙනෙක්ද..?

    කැම්පස් ගිහින් නෑ මල්ලි මං. එහෙම ලොකු දැනුමක් හෝ අදහස් නෑ. නිකන් හිතට දැනෙන දේ විතරයි කියන්නෙ :D ගැහැණු ළමයෙකුත් නෑ තමයි :rofl:
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,262
    5,596
    113
    Blob Storage
    www.37innovate.com
    ඇත්ත වශයෙන්ම කියනවා නම් ඒකේ උගන්නපු ටීචර් කෙනෙක් අපිට දහම් පාසල් එපා කෙරෙව්වා......

    නැත්තම් ඉස්සර අපේ සෙට් එකේ හිටපු 5 දෙනා හැමදාම බෝ මළුව අතුගාලා, බුද්ධ පූජාව තියන්නෙ....

    2.gif
    2.gif
    අපිට හාමුදුරුවරු ඉගැන්නුවෙ
    මම අර කිව්වෙ නිපූ කියල කෙල්ලෙක්
    දහම් පාසලේදි සෙට් උනා කියල
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,262
    5,596
    113
    Blob Storage
    www.37innovate.com
    ඒ කෙල්ලත් බඩ වෙයිදෝ..........

    වයර් ......... එකා අයිතිකාරයා වේදෝ....

    පිස්සුද බන් හෙ හෙ
    හොද යාලුවෙක් විතරයි
    ඒකි කැමතී අපේ අම්ම හදන කෑම එහෙම කන්න
    ට්‍රිප් යන්න කියාපු අක්කිය
    කොල්ලෙක් ඒයට ජෙඩු කරල තියෙනව
    ඌත් එක එකතුවෙලා තමයි අර ටුවරිසම් එක කරන්නෙ
    ඒ උනාට අක්කි ඌව බදින කැමති නෑ
    ඌ හොද ඉගෙන ගත්ත එකෙක් ඒ උනාට මාලිගාවත්තෙ හෙන මැරයෙක් ඒකගෙ පියා.හොර වෙළදාම් එහෙමත් කරනව චානෙ
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ
    මම නොදන්න සයිට් මල්ලී
    තව තියෙනව සෝන්ග්මාට් බ්ලොග්ස්පොට් කියල
    උන්ගෙන් මම බෑව හිරු මෙගා බ්ලාස්ට් මාවත ගම එක සනිදප ගහපු
    මැද ඇඩ් හිටන් යනව ටීවී එකේ යන චා.
    අර අලුතින් ආව කොණ්ඩය ඌ වෙන බෑන්ඩ් එකක දැකල පුරුදුයි බන් දැකපු දවසෙම මම ඌව ඇදිරුව

    සිටි ග්‍රීක් ගහන එකක් තාම ඇහුවෙ නෑ
    උන්ගෙ සවුන්ඩ් සිස්ටම් එක පට්ටලුනෙ

    අපෝ මමත් ඇහුවා බං..හෙනම චාටර්.. වැඩ කරන තැන අපි වෙනම සෙට් එකක් හඳලා තියෙන්නෙ.. පැලෙන්න දෙනවා ආයෙ දවසෙම..:rofl: සිටි ක්‍රීක් ලගෙ සවුන්ඩ් පට්ටයි කියන්නෙ අමුතුයි බං.. අනේ මට හිතාගන්න බෑ.. උන්ගෙ සවුන්ඩ් සිස්ටම් එක ලොකු නැහැ.. සාමාන්‍යයයි.. හැබැයි මාර පැහැදිලියි බං.. මේරියන්ස්ලට තමා හොදම සවුන්ඩ්ස් සිස්ටම් එකයි, මික්සර් එකයි තියෙන්නෙ.. උන්ගෙ මික්සර් ඉන්නෙ ස්ටේජ් එක ඉස්සරහනේ.. :yes: මාතර C ලගෙත් සවුන්ඩ් පට්ට.. හැබැයි ගායකයොන්ගෙ වොයිස් අවුල්..

    කැම්පස් ගිහින් නෑ මල්ලි මං. එහෙම ලොකු දැනුමක් හෝ අදහස් නෑ. නිකන් හිතට දැනෙන දේ විතරයි කියන්නෙ :D ගැහැණු ළමයෙකුත් නෑ තමයි :rofl:

    එහෙනම් අපි වගේ නෝමල් පොරක්.. එල එල.. කෙල්ලෙක් සෙට් කරගන්න බැරියෑ.. තව කල් තියෙනවනේ අයියෙ.. :yes:
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    එහෙනම් අපි වගේ නෝමල් පොරක්.. එල එල.. කෙල්ලෙක් සෙට් කරගන්න බැරියෑ.. තව කල් තියෙනවනේ අයියෙ.. :yes:

    :yes::yes: නැතුව නැතුව ඔයාල වගේ තමයි. හිහි ඒක ගැනනම් දන්නෙ නෑ ඉතින් :rofl:
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,262
    5,596
    113
    Blob Storage
    www.37innovate.com

    අපෝ මමත් ඇහුවා බං..හෙනම චාටර්.. වැඩ කරන තැන අපි වෙනම සෙට් එකක් හඳලා තියෙන්නෙ.. පැලෙන්න දෙනවා ආයෙ දවසෙම..:rofl: සිටි ක්‍රීක් ලගෙ සවුන්ඩ් පට්ටයි කියන්නෙ අමුතුයි බං.. අනේ මට හිතාගන්න බෑ.. උන්ගෙ සවුන්ඩ් සිස්ටම් එක ලොකු නැහැ.. සාමාන්‍යයයි.. හැබැයි මාර පැහැදිලියි බං.. මේරියන්ස්ලට තමා හොදම සවුන්ඩ්ස් සිස්ටම් එකයි, මික්සර් එකයි තියෙන්නෙ.. උන්ගෙ මික්සර් ඉන්නෙ ස්ටේජ් එක ඉස්සරහනේ.. :yes: මාතර C ලගෙත් සවුන්ඩ් පට්ට.. හැබැයි ගායකයොන්ගෙ වොයිස් අවුල්..

    උඹලගෙ ඔය වැඩ කරන ප්ලේස් එක නැද්ද හොද සෙට් එකක් ගන්න
    කම්පියුටර් එකේ සවුන්ඩ්ස් දෙන්න හොදට පැලෙන්න
    අඩුගානට වගේ සෙට් කරගන්න
    පීකර් දෙකක් ගහන්න පුලුවන් හොද එකක්
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ
    මම ගියාවෙ එහෙනං....

    සුබ රාත්‍රියක්...

    හෙට මල් බෙබාව මුණගැහෙන්න ලැබෙයි කියා සිතනවා!!!

    :P:P
    බුදු සරණයි මචං..!
    සුභ රාත්‍රියක් වේවා..!

    coollogo_com-98182420.gif

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ
    :yes::yes: නැතුව නැතුව ඔයාල වගේ තමයි. හිහි ඒක ගැනනම් දන්නෙ නෑ ඉතින් :rofl:
    ඔව් මාත් කෙල්ලො ගැන නම් බලාපොරොත්තුවක් නැහැ..

    [/CENTER]
    උඹලගෙ ඔය වැඩ කරන ප්ලේස් එක නැද්ද හොද සෙට් එකක් ගන්න
    කම්පියුටර් එකේ සවුන්ඩ්ස් දෙන්න හොදට පැලෙන්න
    අඩුගානට වගේ සෙට් කරගන්න
    පීකර් දෙකක් ගහන්න පුලුවන් හොද එකක්
    මම සෙට් වුනොත් අනිවා කියන්නම්.. දැනට නම් නැහැ කොල්ලො.. :no: කීයකට වගේද බලන්නෙ.. හැබැයි ආවත් එන්නෙ ස්පීකර් එක්ක..
     
    Status
    Not open for further replies.