අපෝ ඔව් බං රෙද්ද උස්සගෙන එන්නෙ.. පිස්සු හැදෙනවා.. ගහන ෂොට් නම් සුපිරියි.. කාර් බස් උඩින් යන්නෙ.. හැබැයි ලංකාවෙ ෆයිට් වලට වඩා හොදයි.. අපේ එවුන් කටින්නේ සද්දෙ දාන්නෙ.. ඩිෂුම් ඩිෂුම් ගාලා..
හින්දි ෆිල්ම් සිංහල ෆිල්ම් තනිකර කරන්නෙ කොප්පෙ ගහන එක.. බලපං මේ සුපර් සික්ස් ෆිල්ම් එක ඒකත් හද්ද කොපියක්.. තමන්ගෙ නිර්මාණයක් කලත් ඒක ගූ හතයි අපේ එවුන්.. ඉංශ්රීසි ෆිල්ම්ස් බලපන්.. ෆිල්ම්ස් දාහක් ගත්තත් ඒ දාහෙම යන්නෙ වෙනස්ම කතා දාහක්.. එකකට එකක් සම්බන්ධ වෙන්නෙ නෑ.. අඩුම තරමෙ වෙන ෆිල්ම් එකකට සමානව යන දර්ෂණයක්වත් නෑනෙ.. උදයකාන්ත මහත්තයා තමා ගම කෑවෙ.. එයා රෝස වසන්තේ වගේ ලස්සන ෆිල්ම්ස් කලා.. නැහැයි කියන්න බැහැ.. නමුත් මේ ළඟදි ආපු චැලේන්ජර්ස් එක අනාගත්තා.. තරගය දින්නාම දිනන එකාට කෙල්ලව ලැබෙනවා.. ඇයි බං එහෙම කරන්න කෙල්ලො රූකඩද.. මෙලෝ රහක් නෑ.. ආදරණිය යෞවනයට ආදරයෙන් පුදනවා කියලා දානවා ෆිල්ම් එක පටන් ගන්නකොට.. මරාගෙන කන්න හිතුනා බලලා ඉවරවෙනකොට..රෝයි ද සිල්වා මහත්තයා ඒ අතින් කොච්චර හොදයිද.. ලවු සීන් නැති වුණත් ඉල ඇදෙන්න හිනාවෙන්න හරි ෆිල්ම් එකක් හැදුවා.. ටෙනී මහත්තයා, ෆ්රෙඩී මහත්තයා, බන්දු මහත්තයා මරු බං.. මම නම් ගොඩක් ආස කරන මනුස්සයෙක් තමා බන්දු සමරසිංහ..
අනිවා ඒක ඇත්ත....අපේ එවුන්ට අලුත් කතාවක් හිතන්න බැරි කම නෙමෙයි, උවමනාවක් නැති කම....උන් හිතන්නේ පිටරට ෆිල්ම් එකකට අපේ දේවල් එකතු කරාම විතරයි අපේ ෆිල්ම් මාකට් කරන්න පුළුවන් කියල....








යකො උබලා කිව්වෙ වත් නැ නෙ