.: NiDi NaTHi NeTH (නිදි නැති නෙත් ) [Season - 2] :.

argan

Well-known member
  • Jul 27, 2007
    16,100
    2,076
    113
    37
    <<< Benthara Gangen Eha >>>
    :D:D අපෝ ඔව් බං රෙද්ද උස්සගෙන එන්නෙ.. පිස්සු හැදෙනවා.. ගහන ෂොට් නම් සුපිරියි.. කාර් බස් උඩින් යන්නෙ.. හැබැයි ලංකාවෙ ෆයිට් වලට වඩා හොදයි.. අපේ එවුන් කටින්නේ සද්දෙ දාන්නෙ.. ඩිෂුම් ඩිෂුම් ගාලා..

    හින්දි ෆිල්ම් සිංහල ෆිල්ම් තනිකර කරන්නෙ කොප්පෙ ගහන එක.. බලපං මේ සුපර් සික්ස් ෆිල්ම් එක ඒකත් හද්ද කොපියක්.. තමන්ගෙ නිර්මාණයක් කලත් ඒක ගූ හතයි අපේ එවුන්.. ඉංශ්‍රීසි ෆිල්ම්ස් බලපන්.. ෆිල්ම්ස් දාහක් ගත්තත් ඒ දාහෙම යන්නෙ වෙනස්ම කතා දාහක්.. එකකට එකක් සම්බන්ධ වෙන්නෙ නෑ.. අඩුම තරමෙ වෙන ෆිල්ම් එකකට සමානව යන දර්ෂණයක්වත් නෑනෙ.. උදයකාන්ත මහත්තයා තමා ගම කෑවෙ.. එයා රෝස වසන්තේ වගේ ලස්සන ෆිල්ම්ස් කලා.. නැහැයි කියන්න බැහැ.. නමුත් මේ ළඟදි ආපු චැලේන්ජර්ස් එක අනාගත්තා.. තරගය දින්නාම දිනන එකාට කෙල්ලව ලැබෙනවා.. ඇයි බං එහෙම කරන්න කෙල්ලො රූකඩද.. මෙලෝ රහක් නෑ.. ආදරණිය යෞවනයට ආදරයෙන් පුදනවා කියලා දානවා ෆිල්ම් එක පටන් ගන්නකොට.. මරාගෙන කන්න හිතුනා බලලා ඉවරවෙනකොට.. :angry::angry: රෝයි ද සිල්වා මහත්තයා ඒ අතින් කොච්චර හොදයිද.. ලවු සීන් නැති වුණත් ඉල ඇදෙන්න හිනාවෙන්න හරි ෆිල්ම් එකක් හැදුවා.. ටෙනී මහත්තයා, ෆ්‍රෙඩී මහත්තයා, බන්දු මහත්තයා මරු බං.. මම නම් ගොඩක් ආස කරන මනුස්සයෙක් තමා බන්දු සමරසිංහ..

    අනිවා ඒක ඇත්ත....අපේ එවුන්ට අලුත් කතාවක් හිතන්න බැරි කම නෙමෙයි, උවමනාවක් නැති කම....උන් හිතන්නේ පිටරට ෆිල්ම් එකකට අපේ දේවල් එකතු කරාම විතරයි අපේ ෆිල්ම් මාකට් කරන්න පුළුවන් කියල....:frown:
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    crying_baby3.jpg
    coollogo_com-98182420.gif

    ඔව්. නම මතක නැති එක විතරයි අවුල දැන් ශේප්. :baffled:
    උඹ අද සැර යමක් පානය කරලා වගේ.. :oo:

    ඇත්ත් කතාව බං... මට දැන් ඔස්ති හම්බවෙලා තියෙනව බං බලන්න ඕන..කැපුනා එහෙනම්. :D
    ජය වේවා මචං.. එලකිරි..

    coollogo_com-98182420.gif
    coollogo_com-98182420.gif

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    අනිවා ඒක ඇත්ත....අපේ එවුන්ට අලුත් කතාවක් හිතන්න බැරි කම නෙමෙයි, උවමනාවක් නැති කම....උන් හිතන්නේ පිටරට ෆිල්ම් එකකට අපේ දේවල් එකතු කරාම විතරයි අපේ ෆිල්ම් මාකට් කරන්න පුළුවන් කියල....:frown:
    ඔවු බං.. අපේ එවුන් ඔරිජිනල් ෆිල්ම් එකටවත් සාධාරණයක් කරන්නෙ නැහැනේ.. ඒකයි අවුල.. සල්ලි තියෙන පලියට මොනවා හරි ගොං ආතල් ස්ක්‍රිප්ට් එකක් ලියලා හදනවා මෙලෝ රහක් නැති ෆිල්ම් එකක්.. බලපං රෑ දනියෙල් දවල් මිගෙල් වගේ ෆිල්ම්.. හිනා වෙන්න හරි හොඳයිනේ.. අනික කතාවත් ලස්සනයි.. ජූලියා හෙනට හිට් වෙයි කියලා හැදුවට කෝ හිට් වුණාද.. සුපර් සික්ස් එකටත් ඒකමනේ වුණේ..
     
    DJU9

    Well-known member
  • Aug 10, 2007
    55,238
    4,977
    113
    සියනෑ කෝරළේ
    ඇත්ත් කතාව බං... මට දැන් ඔස්ති හම්බවෙලා තියෙනව බං බලන්න ඕන..කැපුනා එහෙනම්. :D

    ඕක ගැන නම් කියන්න දෙයක් නෑ මචන්..මොකද මන් බලපු චාම ටැමිල් ෆිල්ම් එක..සිරාවටම බන්...ඕකේ නළුවාගේ හැටියට හිතන්නත් බෑ ..සින්දු ටික පට්ට...වැඩේ කියන්නේ බන් ඕක කොපි කරලා තියෙන්නේ හින්දි ෆිල්ම් එකකින්..සාමන්යෙන් වෙන්නේ ඒකෙ අනිත් පැත්තනේ ..ඕක කොපි කරලා තියෙනේ සල්මන් කාන් ගේ Dabangg (2010) කියන ෆිල්ම් එකෙන් ...හැබැයි එකක් මචන්..සල්මන් ගේ රගපෑම් වල ලගටවත් ටැමිල් එකේ නළුවට එන්න බෑ...මන් කියනවට උඹ ඕක බැලුවට පස්සේ අනිවා හින්දි එක බලපන් .පට්ට ..
     
    argan

    Well-known member
  • Jul 27, 2007
    16,100
    2,076
    113
    37
    <<< Benthara Gangen Eha >>>
    ඔවු බං.. අපේ එවුන් ඔරිජිනල් ෆිල්ම් එකටවත් සාධාරණයක් කරන්නෙ නැහැනේ.. ඒකයි අවුල.. සල්ලි තියෙන පලියට මොනවා හරි ගොං ආතල් ස්ක්‍රිප්ට් එකක් ලියලා හදනවා මෙලෝ රහක් නැති ෆිල්ම් එකක්.. බලපං රෑ දනියෙල් දවල් මිගෙල් වගේ ෆිල්ම්.. හිනා වෙන්න හරි හොඳයිනේ.. අනික කතාවත් ලස්සනයි.. ජූලියා හෙනට හිට් වෙයි කියලා හැදුවට කෝ හිට් වුණාද.. සුපර් සික්ස් එකටත් ඒකමනේ වුණේ..

    සහතික ඇත්ත....අලුත් පරම්පරාව වත් මේ යන විදිය වෙනස් කරොත් හොඳයි නැත්නම් ඉතින් කවදාවත් ජාත්‍යන්තරයට යන්න පුළුවන් හොඳ නිර්මාණයක් කරගන්න හම්බ වෙන එකක් නෑ අපිට...:no:
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    සහතික ඇත්ත....අලුත් පරම්පරාව වත් මේ යන විදිය වෙනස් කරොත් හොඳයි නැත්නම් ඉතින් කවදාවත් ජාත්‍යන්තරයට යන්න පුළුවන් හොඳ නිර්මාණයක් කරගන්න හම්බ වෙන එකක් නෑ අපිට...:no:
    ඒක ඇත්ත මචං.. අපේ එවුන්ට දෙයක් කරන්න බෑ හරියට.. මුලද වැඩේ හොදට තිබුණත් අවසානයෙදි කම්මැලි වෙනවා.. ඒපාර අවසානය චොර.. :no:
     
    prageeth119lk

    Member
    Feb 21, 2010
    16,371
    1,436
    0
    39
    Galle
    උබ දෙවෙනි එකත් පටන් ගත්තද:shocked:යකො උබලා කිව්වෙ වත් නැ නෙ:oo::dull:
    ජයවේවා
    11.gif