|~ Lovers Avenue ~|

Status
Not open for further replies.

Mr.Truth

Member
Jan 30, 2012
26,941
1,713
0
Heaven with Angels
බුදු සරණයි මචං..!
සුභ රාත්‍රියක් වේවා..!

coollogo_com-98182420.gif

:lol:
 
Malinga

Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    Rathu Hettayak Gena E Dawas Wala Kathawak Hedila Thibba Neda Ayyata:P

    ඔයාමනෙ එහෙම කථාවක් හැදුවෙ :rofl: හැබැයි ඉතින් අන්තිමට ඔයාම ඇත්ත කිවුවනෙ :P අපෝ කථානම් මට ඕන තරම් හැදිල තියෙනව එළකිරි එකේ. වැඩේ කියන්නෙ මං තාම තනිකඩ :rofl:

    ඔව් මාත් කෙල්ලො ගැන නම් බලාපොරොත්තුවක් නැහැ..

    ඇයි දැන් කිවුවෙ ඉන්නව කියල කෙනෙක් ඔයා ගැන හිතන :P මං කිවුවෙ ඉතින් මට කැමති කෙනෙක් තාම නැහැනෙ. ඉතින් දන්නෙ නෑ ඒ ගැන :D
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,262
    5,596
    113
    Blob Storage
    www.37innovate.com
    crazybuddy;13108056 [COLOR=Navy said:
    මම සෙට් වුනොත් අනිවා කියන්නම්.. දැනට නම් නැහැ කොල්ලො.. :no: කීයකට වගේද බලන්නෙ.. හැබැයි ආවත් එන්නෙ ස්පීකර් එක්ක..[/COLOR]
    Awulak Ne
    Ganakata Awoth Kiyapan Ko
    Kamarekata Wage Ekak Mama Hoyanawa Ekai
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,262
    5,596
    113
    Blob Storage
    www.37innovate.com
    ඔයාමනෙ එහෙම කථාවක් හැදුවෙ :rofl: හැබැයි ඉතින් අන්තිමට ඔයාම ඇත්ත කිවුවනෙ :P අපෝ කථානම් මට ඕන තරම් හැදිල තියෙනව එළකිරි එකේ. වැඩේ කියන්නෙ මං තාම තනිකඩ :rofl:
    :P:P
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ
    proxy_formcgi.gif

    ඔයාමනෙ එහෙම කථාවක් හැදුවෙ :rofl: හැබැයි ඉතින් අන්තිමට ඔයාම ඇත්ත කිවුවනෙ :P අපෝ කථානම් මට ඕන තරම් හැදිල තියෙනව එළකිරි එකේ. වැඩේ කියන්නෙ මං තාම තනිකඩ :rofl:

    ඇයි දැන් කිවුවෙ ඉන්නව කියල කෙනෙක් ඔයා ගැන හිතන :P මං කිවුවෙ ඉතින් මට කැමති කෙනෙක් තාම නැහැනෙ. ඉතින් දන්නෙ නෑ ඒ ගැන :D
    ඒ හිතන කෙනත් මට සුවර් නෑ අප්පා.. වෙච්ච දේවල් වල හැටියට.. :no:
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ
    Awulak Ne
    Ganakata Awoth Kiyapan Ko
    Kamarekata Wage Ekak Mama Hoyanawa Ekai
    අනිවා මචෝ.. මම කියන්නම්..

    Mage Wall Eke Obala Thiyenne Nam U Thamai
    Ada Uge BD Ne:P
    අඩෝ පවු බං.. ඌ මට පාටියකට එන්න කියලත් කිව්වා.. කොහෙ යන්නද බං වැඩ හෙනට..:no:
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ
    :rofl::rofl:
    හැමදාම එකම දේ වෙන්නෙ නැහැනෙ මල්ලි :D
    ඔව් ඒක ඇත්ත.. ඒත් කසාඳයක් කරගන්නෙ ජීවිතයටම එක සැරයයිනේ.. ඒක හොදට හිතලා බලලා, හොයලා බලලා කරගන්න ඕන..:D:D නැත්නම් ඉතිං හුටා තමා..
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    ඔව් ඒක ඇත්ත.. ඒත් කසාඳයක් කරගන්නෙ ජීවිතයටම එක සැරයයිනේ.. ඒක හොදට හිතලා බලලා, හොයලා බලලා කරගන්න ඕන..:D:D නැත්නම් ඉතිං හුටා තමා..

    :yes::yes: ඒකනම් ඇත්ත තමයි. ඒක තමයි මං කිවුවෙ තමන්ට ජීවත් වෙන්න පුළුවන් කෙනෙක්ව තෝරගන්න එකයි හොඳ කියල :D
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,262
    5,596
    113
    Blob Storage
    www.37innovate.com
    අනිවා මචෝ.. මම කියන්නම්..
    අඩෝ පවු බං.. ඌ මට පාටියකට එන්න කියලත් කිව්වා.. කොහෙ යන්නද බං වැඩ හෙනට..:no:

    Ela Ela
    Ow Ow Oka Party Ekak Denawalu
    Next Week
    Ape Gewal Wala Idala Sachiyage Gedarata Eka Train Ekai
    Eka Bus Ekai,Party Kiwwama Itin Bona Ekai Thamai:P

    අපි ට්‍රිප් යනවනෙ බන් අවුරුද්දට 3ක් විතර
    වාහන වල
    ඊළග එක වල්ඩ්ස් එන්ඩ් එක ත්‍රිමලෙ,මන්නාරම,නුවර එළිය වටේම අදිනව
    වෑන් එකක
    ඊට පස්සෙ ගාල්ලෙ සයිඩ් එකේ එන්නම් කො
    එතකොට සෙට් වෙමු
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ
    :yes::yes: ඒකනම් ඇත්ත තමයි. ඒක තමයි මං කිවුවෙ තමන්ට ජීවත් වෙන්න පුළුවන් කෙනෙක්ව තෝරගන්න එකයි හොඳ කියල :D
    අනිවා ඒක තමා වෙන්න ඕන.. යෝජිත විවාහ නම් පට්ට චා.. මටම තමා හොයාගන්න වෙන්නෙ.. :D

    Ela Ela
    Ow Ow Oka Party Ekak Denawalu
    Next Week
    Ape Gewal Wala Idala Sachiyage Gedarata Eka Train Ekai
    Eka Bus Ekai,Party Kiwwama Itin Bona Ekai Thamai:P

    අපි ට්‍රිප් යනවනෙ බන් අවුරුද්දට 3ක් විතර
    වාහන වල
    ඊළග එක වල්ඩ්ස් එන්ඩ් එක ත්‍රිමලෙ,මන්නාරම,නුවර එළිය වටේම අදිනව
    වෑන් එකක
    ඊට පස්සෙ ගාල්ලෙ සයිඩ් එකේ එන්නම් කො
    එතකොට සෙට් වෙමු
    එල එල මචං.. එදාටවත් නිවාඩුවක් ගන්න පුළුවන් වුණොත් හොදා.. කරුම ජොබ බං.. කිසි ආතල් එකක් ගන්න විදියක් නෑ..
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    අනිවා ඒක තමා වෙන්න ඕන.. යෝජිත විවාහ නම් පට්ට චා.. මටම තමා හොයාගන්න වෙන්නෙ.. :D

    වාසනාවත් තියෙන්න ඕන තමයි ඔය දේවල් වලට. ඔව් ඉතින් ආදර විවාහනම් වැඩිය හඳුනාගැනීමට ඉඩක් ලැබෙනව තමයි. :yes::yes:
     
    Status
    Not open for further replies.