OK මචෝ.. නොදා ඉන්නම්.. එලස්..
එහෙම නෙවෙයි මචෝ එක පේජ් එකක ගොඩක් වැටුනම අවුල....
ආ.. මම අද අලුතින් එකක් ගෙනාවා..
ආ.. ප්‍රගීතයා.. ඒ බං මේකෙ වැඩිම රෙප් පවර් එක කීයද බං.. 10ද..?
ජාත්‍යන්තරය ඉලක්ක කරගෙන කරන නිර්මාණ අපේ ප්‍රේක්ශකාගාරයට අලුත් වැඩියි බං..ජාත්‍යන්තරය ගැන හිතල වැඩ කරොත් අඩුම ගානේ ජාතික මට්ටමේ හරි නවතින්නේ නැතෑ...![]()

එලයකො මමත් ලෙසියට කාගෙවත් රෙප් කපන්නෙ නැ
බැනලා බැනලා අන්තිමට ජයවේවා කියලා + කරනවා
අනිත් එක මම කැපුට මට බලාගන්න බැනෙ කියක් කැපුනද කියලා![]()
ගමයට 12ක් තියෙනව රොවින්ට 12 ක් තියෙනව ඔටු මාමාට 11 ක් තියෙනවා තව ඇති.නෑ බන් ඊට වැඩි එවුන් ඉන්නවා....මිගාර ගෙ 12 ක් ද කොහේද නේද?

Thanks මචන්, උඩ images දෙක පේන්නෙ නෑ.
I'm gonna watch the last one now![]()
එල...මුලින් දාල තිබ්බේ මේ දෙක....
මේක පට්ටම ස්ටෝරි එකක් සහෝ...
Karthik Calling Karthik
![]()
මේක නම් ආතල් එකක්...
![]()
ඔව් මට එකපාරක් 12ක්ද කොහෙද ලැබුනාගමයට 12ක් තියෙනව රොවින්ට 12 ක් තියෙනව ඔටු මාමාට 11 ක් තියෙනවා තව ඇති.![]()


ජාත්‍යන්තරය ඉලක්ක කරගෙන කරන නිර්මාණ අපේ ප්‍රේක්ශකාගාරයට අලුත් වැඩියි බං..![]()
සෙට් නෑ බං



අම්මටසිරි.. ලොකු අයියා මාර පොරක්නේ.. මම දැක්කා මිගාරයා නාගන්නවා එක සැරයක්..අනෙ මංද බන් ලොකු අයියට නම් 25ක්ද කොහෙද තියෙනවා ලු
ඔනෙ ගානක් පුලුවන් ඇති
ඉස්සර නම් ත්‍රෙඩ් එකක් දැම්ම වැඩ්ම ගාන දෙන්නෙ මිගා 10දැන් නම් කොහොමද දන්නෙ නැ ඔය ගන හිතන්න වෙලාවක් නැ



ඌ ලොකු සයිස් බං.. මට අල්ලන්නෑ..නෑ බන් ඊට වැඩි එවුන් ඉන්නවා....මිගාර ගෙ 12 ක් ද කොහේද නේද?

ගමයට 12ක් තියෙනව රොවින්ට 12 ක් තියෙනව ඔටු මාමාට 11 ක් තියෙනවා තව ඇති.![]()

ඔය දෙකම බලල තියනවා මචන්, thanks, අනිත් එක ඩවුන්ලෝඩ් වෙන්න දැම්ම, ඔන්ලයින් බලන්න කියල හැදුවෙ, පට්ට ස්ලෝ.

මම ඕක බලල තියෙනව බං.. ඕකෙනෙ කෙල්ලගෙ තාත්තා වහබීලා ගඟට පනින්නෙ.. සල්මන් රඟපාපු හොඳම ෆිල්ම් එක වගේ නේද? සිරා ෆිල්ම් එක... උඹ හොරර් ටැමිල් බලනවනම් 1921 බලහන්.. ඉරෙනවා...
සෙට් නෑ කියල හරි යන්නේ නෑ..අනිවා මේක බලපන්...මන් කියනවට..
උඹට වෙනස තේරේවි...![]()

මං වගේම තමයි...![]()

අනෙ මංද මට නම් අවුලක් නැඅම්මටසිරි.. ලොකු අයියා මාර පොරක්නේ.. මම දැක්කා මිගාරයා නාගන්නවා එක සැරයක්..
ඌ ලොකු සයිස් බං.. මට අල්ලන්නෑ..![]()

(මගෙ අතවත් මට තියෙද මංදා)


Wake up Sid වගේ ඒවා නැද්ද?
ම්ම්ම්...ඒවා නම් වැඩිය නෑ බන්..අපිට අපේ මිනිස්සුන්ට ගැලපෙන එකක්වත් හදන්න බැරුව ලෝකෙට ගැලපෙන ෆිල්ම් හදන්නෙ කොහොමද?.. ත්‍රීවිල් කාරයා, බස් කාරය,පික්පොකට් කාරය,පිංපියො,ගනිකාවො, ආබාධිතයො.. වැඩිහිටියෝ ගැන කතා කරන ෆිල්ම් කෝ අපිට?? කොටින්ම කිවුවොත් සමාජ ප්රෂ්න, විශමතා ගැන කතා කරන ෆිල්ම් 100ක්වත් අපිට හොයාගන්න බෑඒ කියල හැමදාම එකම තැන ඉඳල හරි යන්නේ නෑ නේද...? සුද්දෝ අපිව පහු කරගෙන හුගක් දුර යනවා අපි තාමත් එකම තැන....


උඹට දවස් කීයක් ගියාද ඒක ලියන්න..mage aluth thread eka
http://elakiri.com/forum/showthread.php?p=13108247


ඌ ලොකු සයිස් බං.. මට අල්ලන්නෑ..![]()

එල මචං.. බුදු සරණයි..!!
අනෙ මංද මට නම් අවුලක් නැ
මම නම් ඉතින් කොහොමත් තාම හිසට තම අතමය හෙවනැල්ල කියන එක අනුව වැඩකරන බුවෙක්(මගෙ අතවත් මට තියෙද මංදා)
මචංලා වැඩිය පින්තුර දාන්න එපල්ලා බන්![]()
අඩුම ගානෙ QUOTE කරද්දි වත් ඉමෙග් ලින්ක් අයින් කරපන්
මම යනවා සිවිලිම දිහා බලන් ඉන්න
ජයවේවා![]()
