.: NiDi NaTHi NeTH (නිදි නැති නෙත් ) [Season - 2] :.

argan

Well-known member
  • Jul 27, 2007
    16,100
    2,076
    113
    37
    <<< Benthara Gangen Eha >>>
    OK මචෝ.. නොදා ඉන්නම්.. එලස්..

    එහෙම නෙවෙයි මචෝ එක පේජ් එකක ගොඩක් වැටුනම අවුල....:yes:

    ආ.. මම අද අලුතින් එකක් ගෙනාවා.. :D:love::D


    ආ.. ප්‍රගීතයා.. ඒ බං මේකෙ වැඩිම රෙප් පවර් එක කීයද බං.. 10ද..?

    නෑ බන් ඊට වැඩි එවුන් ඉන්නවා....මිගාර ගෙ 12 ක් ද කොහේද නේද?
     

    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    ජාත්‍යන්තරය ගැන හිතල වැඩ කරොත් අඩුම ගානේ ජාතික මට්ටමේ හරි නවතින්නේ නැතෑ...:yes:
    ජාත්‍යන්තරය ඉලක්ක කරගෙන කරන නිර්මාණ අපේ ප්‍රේක්ශකාගාරයට අලුත් වැඩියි බං.. :D
     

    argan

    Well-known member
  • Jul 27, 2007
    16,100
    2,076
    113
    37
    <<< Benthara Gangen Eha >>>
    එල:yes:යකො මමත් ලෙසියට කාගෙවත් රෙප් කපන්නෙ නැ:no: බැනලා බැනලා අන්තිමට ජයවේවා කියලා + කරනවා:rofl:
    අනිත් එක මම කැපුට මට බලාගන්න බැනෙ කියක් කැපුනද කියලා:dull:

    මං වගේම තමයි...:yes:
     

    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    නෑ බන් ඊට වැඩි එවුන් ඉන්නවා....මිගාර ගෙ 12 ක් ද කොහේද නේද?
    ගමයට 12ක් තියෙනව රොවින්ට 12 ක් තියෙනව ඔටු මාමාට 11 ක් තියෙනවා තව ඇති.:nerd:
     

    argan

    Well-known member
  • Jul 27, 2007
    16,100
    2,076
    113
    37
    <<< Benthara Gangen Eha >>>
    Thanks මචන්, උඩ images දෙක පේන්නෙ නෑ.
    I'm gonna watch the last one now :D

    එල...මුලින් දාල තිබ්බේ මේ දෙක....

    මේක පට්ටම ස්ටෝරි එකක් සහෝ...

    Karthik Calling Karthik

    Karthik_Calling_Karthik_pic.jpg


    මේක නම් ආතල් එකක්...

    220px-Delhi_belly_poster.jpg
     

    Supun.

    Well-known member
  • Jul 20, 2011
    10,853
    847
    113
    Middle of Nowhere
    එල...මුලින් දාල තිබ්බේ මේ දෙක....

    මේක පට්ටම ස්ටෝරි එකක් සහෝ...

    Karthik Calling Karthik

    Karthik_Calling_Karthik_pic.jpg


    මේක නම් ආතල් එකක්...

    220px-Delhi_belly_poster.jpg

    ඔය දෙකම බලල තියනවා මචන්, thanks, අනිත් එක ඩවුන්ලෝඩ් වෙන්න දැම්ම, ඔන්ලයින් බලන්න කියල හැදුවෙ, පට්ට ස්ලෝ.
     

    prageeth119lk

    Member
    Feb 21, 2010
    16,371
    1,436
    0
    39
    Galle
    ගමයට 12ක් තියෙනව රොවින්ට 12 ක් තියෙනව ඔටු මාමාට 11 ක් තියෙනවා තව ඇති.:nerd:
    ඔව් මට එකපාරක් 12ක්ද කොහෙද ලැබුනා :rolleyes:
    එහෙනම් දැන් මිගාට 15ක් වත් ඇති:baffled:
     

    argan

    Well-known member
  • Jul 27, 2007
    16,100
    2,076
    113
    37
    <<< Benthara Gangen Eha >>>
    ජාත්‍යන්තරය ඉලක්ක කරගෙන කරන නිර්මාණ අපේ ප්‍රේක්ශකාගාරයට අලුත් වැඩියි බං.. :D

    ඒ කියල හැමදාම එකම තැන ඉඳල හරි යන්නේ නෑ නේද...? සුද්දෝ අපිව පහු කරගෙන හුගක් දුර යනවා අපි තාමත් එකම තැන....
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    :oo:අනෙ මංද බන් ලොකු අයියට නම් 25ක්ද කොහෙද තියෙනවා ලු:rofl:ඔනෙ ගානක් පුලුවන් ඇති:P
    ඉස්සර නම් ත්‍රෙඩ් එකක් දැම්ම වැඩ්ම ගාන දෙන්නෙ මිගා 10 :love:දැන් නම් කොහොමද දන්නෙ නැ ඔය ගන හිතන්න වෙලාවක් නැ:dull:
    අම්මටසිරි.. ලොකු අයියා මාර පොරක්නේ.. මම දැක්කා මිගාරයා නාගන්නවා එක සැරයක්.. :D:D:D

    නෑ බන් ඊට වැඩි එවුන් ඉන්නවා....මිගාර ගෙ 12 ක් ද කොහේද නේද?
    ඌ ලොකු සයිස් බං.. මට අල්ලන්නෑ.. :no:
     

    argan

    Well-known member
  • Jul 27, 2007
    16,100
    2,076
    113
    37
    <<< Benthara Gangen Eha >>>
    ඔය දෙකම බලල තියනවා මචන්, thanks, අනිත් එක ඩවුන්ලෝඩ් වෙන්න දැම්ම, ඔන්ලයින් බලන්න කියල හැදුවෙ, පට්ට ස්ලෝ.

    එල සහෝ...මේ තියෙන්නේ මම ඔය ෆිල්ම් එක ගැන දාපු රිවිව් එක...ෆිල්ම් එක බලල කමෙන්ටුවක් දාන්න...:)
     

    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0

    සෙට් නෑ කියල හරි යන්නේ නෑ..අනිවා මේක බලපන්...මන් කියනවට..
    උඹට වෙනස තේරේවි...:yes::yes::yes:
    මම ඕක බලල තියෙනව බං.. ඕකෙනෙ කෙල්ලගෙ තාත්තා වහබීලා ගඟට පනින්නෙ.. සල්මන් රඟපාපු හොඳම ෆිල්ම් එක වගේ නේද? සිරා ෆිල්ම් එක... උඹ හොරර් ටැමිල් බලනවනම් 1921 බලහන්.. ඉරෙනවා... :P
     

    prageeth119lk

    Member
    Feb 21, 2010
    16,371
    1,436
    0
    39
    Galle
    මං වගේම තමයි...:yes:
    :P

    අම්මටසිරි.. ලොකු අයියා මාර පොරක්නේ.. මම දැක්කා මිගාරයා නාගන්නවා එක සැරයක්.. :D:D:D
    ඌ ලොකු සයිස් බං.. මට අල්ලන්නෑ.. :no:
    අනෙ මංද මට නම් අවුලක් නැ;)
    මම නම් ඉතින් කොහොමත් තාම හිසට තම අතමය හෙවනැල්ල කියන එක අනුව වැඩකරන බුවෙක් :dull:(මගෙ අතවත් මට තියෙද මංදා):rofl:


    මචංලා වැඩිය පින්තුර දාන්න එපල්ලා බන්;)
    අඩුම ගානෙ QUOTE කරද්දි වත් ඉමෙග් ලින්ක් අයින් කරපන්:frown:

    මම යනවා සිවිලිම දිහා බලන් ඉන්න:dull:
    ජයවේවා
    11.gif
     

    DJU9

    Well-known member
  • Aug 10, 2007
    55,238
    4,977
    113
    සියනෑ කෝරළේ
    Wake up Sid වගේ ඒවා නැද්ද?


    උඹ ටිකක් Comedy ටයිප් ඒවා බලන්නේ නේ..:Pම්ම්ම්...ඒවා නම් වැඩිය නෑ බන්..
    මේ ටික නම් හොදයි මට...උඹ බලලත් ඇති..



    • Desi Boyz
    • Ladies vs. Ricky Bahl
    • Wanted 2009
    • Dum Maaro Dum (2011)
     

    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    ඒ කියල හැමදාම එකම තැන ඉඳල හරි යන්නේ නෑ නේද...? සුද්දෝ අපිව පහු කරගෙන හුගක් දුර යනවා අපි තාමත් එකම තැන....
    අපිට අපේ මිනිස්සුන්ට ගැලපෙන එකක්වත් හදන්න බැරුව ලෝකෙට ගැලපෙන ෆිල්ම් හදන්නෙ කොහොමද?.. ත්‍රීවිල් කාරයා, බස් කාරය,පික්පොකට් කාරය,පිංපියො,ගනිකාවො, ආබාධිතයො.. වැඩිහිටියෝ ගැන කතා කරන ෆිල්ම් කෝ අපිට?? කොටින්ම කිවුවොත් සමාජ ප්‍රෂ්න, විශමතා ගැන කතා කරන ෆිල්ම් 100ක්වත් අපිට හොයාගන්න බෑ :baffled::baffled:
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    :P


    අනෙ මංද මට නම් අවුලක් නැ;)
    මම නම් ඉතින් කොහොමත් තාම හිසට තම අතමය හෙවනැල්ල කියන එක අනුව වැඩකරන බුවෙක් :dull:(මගෙ අතවත් මට තියෙද මංදා):rofl:


    මචංලා වැඩිය පින්තුර දාන්න එපල්ලා බන්;)
    අඩුම ගානෙ QUOTE කරද්දි වත් ඉමෙග් ලින්ක් අයින් කරපන්:frown:

    මම යනවා සිවිලිම දිහා බලන් ඉන්න:dull:
    ජයවේවා
    11.gif
    එල මචං.. බුදු සරණයි..!!
    සුභ රාත්‍රියක්..!
    මාත් යනවා බං.. අපි වැඩ.. උඹලා සැප ගන්නවා.. :no: