Ela Ela Denma Newei Next Year Walaඅනිවා ඒක තමා වෙන්න ඕන.. යෝජිත විවාහ නම් පට්ට චා.. මටම තමා හොයාගන්න වෙන්නෙ..
එල එල මචං.. එදාටවත් නිවාඩුවක් ගන්න පුළුවන් වුණොත් හොදා.. කරුම ජොබ බං.. කිසි ආතල් එකක් ගන්න විදියක් නෑ..
Set Wemu Ko
Ela Ela Denma Newei Next Year Walaඅනිවා ඒක තමා වෙන්න ඕන.. යෝජිත විවාහ නම් පට්ට චා.. මටම තමා හොයාගන්න වෙන්නෙ..
එල එල මචං.. එදාටවත් නිවාඩුවක් ගන්න පුළුවන් වුණොත් හොදා.. කරුම ජොබ බං.. කිසි ආතල් එකක් ගන්න විදියක් නෑ..
Gift Ekak Denna Beriyeanith aya epayi thaggak denna..![]()
Gift Ekak Denna Beriye
Oya Pemant Eke Mona Hari Sellam Baduwak Wage Ekak
Oya Cakes Denna Ko

ape ekkena nam thegi ganne ne upandinetaapoo thagga anuwa thama cake denne.![]()


Watch Ekak Blue Color Or Sliver Colorකියපන්ල බලන්න ගැනු යාලුවෙක්ට උපන්දිනේකට දෙන්න පුළුවන් තැග්ගක්
Kethai Neda Ban



Ekane Balahan Koow ow... yahapath sithin, kisima deyak balaporoththu wenne nathuwa thamai upandineta cake denna ona..![]()
ohh hii sayuu nanga,very GM to you.gud morning chops
ada mokada udenma? eheka neme oya SL neme da? 
http://www.event.lk/event/view/id/1362
මම මේ ජොබ් එක ගන්න ඇප්ලයි කරල ඉන්ටවිවු යද්දි මට වඩා අත්දැකීම් තියෙන උන් දෙන්නෙක් හිටිය.එකෙක් ආගමේ,අනිත් එකා බෞද්ධ.ආගමේ එකාව හීන් නූලෙ කපල දැම්ම
පස්සෙ අනිත් එකා කරපුව එහෙම අහල ඌත් ගියා
මම ගියාම මගෙන් ඉදගන්නකොටම ලොක්ක ඇහුවෙ දහම් පෑසල් ආචර්‍ය විභාගය ගැන එහෙම ඇයි මේ ඇප්ලිකේශන් එකට දැම්මෙ නැත්තෙ කියල.මට ඉතින් උත්තර නෑ.දහම් පාසැල නිසා තමයි අද මම මේ ජොබ් එකේ ඉන්නෙ
ටික කාලෙකට පස්සෙ බොසා මට කියනව
උඹලගෙ දහම් පාසැල් යාම ගැන බැලුවට මගේ දුවව දහම් පාසලකටවත් අරින්න බැරි උනා කියල මට.

