.: NiDi NaTHi NeTH (නිදි නැති නෙත් ) [Season - 2] :.

Somapaala

Well-known member
  • Dec 15, 2010
    12,320
    901
    113
    Kandy
    එල එල :yes:මොනා කරන්නද මෙවා පෙර කල අකුසල කර්ම:dull: ගිය ආත්මෙ මොකෙක්ව හරි හැක් කරන්න ඇති:rofl:

    :yes::yes::yes: oka thamayi kiyane hitiyoth hondata hadi SLT deyi speed loweth nathee kiyala
     
    Supun.

    Well-known member
  • Jul 20, 2011
    10,853
    847
    113
    Middle of Nowhere
    එල එල :yes:මොනා කරන්නද මෙවා පෙර කල අකුසල කර්ම:dull: ගිය ආත්මෙ මොකෙක්ව හරි හැක් කරන්න ඇති:rofl:

    මගෙත් ඕක තමයි බන්:yes:මමත් කලින් සාමාන්‍යෙන් 40-50 අතර බැවා 70 බාපු වෙලාවලුත් තිබුනා:cool: ඒත් 22gb වත් බාලා නැතුව මේ පලවෙනි වතාවට ලිමිට් උනෙ :angry:
    මම දැන් ස්පි නැති නිසා කරන්නෙ එකපාර 2-3ක් ඩවුන්ලොඩ් වෙන්න දානවා එතකොට එකකින් 15-20ක් විතර එනවා දන්නෙම නැතුව ෆුල් ස්පිඩ් වලින් බානවා:rofl:

    http://elakiri.lk/forum/showthread.php?t=1465430
    මේකෙ තියන විදිහටවත් කරල බලපන් :dull:
     
    Supun.

    Well-known member
  • Jul 20, 2011
    10,853
    847
    113
    Middle of Nowhere
    එල එල :yes:මොනා කරන්නද මෙවා පෙර කල අකුසල කර්ම:dull: ගිය ආත්මෙ මොකෙක්ව හරි හැක් කරන්න ඇති:rofl:

    :yes::yes::yes: oka thamayi kiyane hitiyoth hondata hadi SLT deyi speed loweth nathee kiyala

    හිටියොත් හොඳට හැදී, ඇස්.ඇල්.ටී අධෝ මුකේටත් අරී :baffled::baffled:
     
    Somapaala

    Well-known member
  • Dec 15, 2010
    12,320
    901
    113
    Kandy
    455395_m02.jpg
     
    prageeth119lk

    Member
    Feb 21, 2010
    16,371
    1,436
    0
    39
    Galle
    අපේ සමියව මතක් වෙනවා නේ බන්...:dull:
    ඔව් බන් ආතල් එකක් දෙන්න හිටපු එකා:(
    මම ඌට දවසක් කෝල් කලා උන්ගෙ තාත්තගෙ 4න් නම්බර් එක දිලා තිබුනෙ උන්ගෙ ඩැඩා ඔහොම ඉන්න මම කතාකරනන්ම් කියලා අහිසකවිදියට කියලා 4න් එක කට් කරා:baffled:
    ආයෙ මම විනාඩි 5කින් විතර ගත්තා බාත්රුම් එකෙ ඉන්නෙ මම කියන්නම් කියලා ආයෙ අහිසක විදියටම කියල දඩ්ස් ගාල 4න් එක පොලෙ ගැහුවද කොහෙද:rofl: මම හිතුවා මු මොකක් හරි මරාලයක් දාගෙන කියලා:P ඔන්න පැයකට විතර පස්සෙ අරු කෝල් කලා :rofl:දැන් නෙට් නැහැ කිව්වා සුපුරුදු ජංගි සමියම තමයි ඌ නම් :rofl: පස්සෙ මට වෙන නම් එකක් දුන්න(ඒක කාගෙද දන්නෙ නැ:nerd:) ආයෙ කෝල් කරන්න නම් උනෙ නැ:(

    http://elakiri.lk/forum/showthread.php?t=1465430
    මේකෙ තියන විදිහටවත් කරල බලපන් :dull:
    ඔවා කරන්න බැරි පොඩි අවුලක් මට තියෙනවා:(

    එල එල :yes:මොනා කරන්නද මෙවා පෙර කල අකුසල කර්ම:dull: ගිය ආත්මෙ මොකෙක්ව හරි හැක් කරන්න ඇති:rofl:
    :yes::yes::yes: oka thamayi kiyane hitiyoth hondata hadi SLT deyi speed loweth nathee kiyala
    උන්ට පිස්සු බන් හෙන විකාරයක් කරලා මගෙ කනෙක්ශන් එකට:love::rofl: මට පට්ට ආදරෙයි උන්:nerd:ඒත් දැන් නම් හොදම් පිස්සුව කෙලලා
     
    Supun.

    Well-known member
  • Jul 20, 2011
    10,853
    847
    113
    Middle of Nowhere
    :oo:ඔය තත්වෙන් ඉන්දෙද්දී ඔය වගෙ දගලන්න හොද නැ නෙ බන්:baffled:
    මාස කීයද දන්නෙ නැ:rofl:

    pregnant වෙලත් විසේ ඇරිල නැති හැටි, අනේ කාලේ වනේ වාසේ කිව්වලු :angry:
    :rofl::rofl: