.: NiDi NaTHi NeTH (නිදි නැති නෙත් ) [Season - 2] :.

Somapaala

Well-known member
  • Dec 15, 2010
    12,320
    901
    113
    Kandy
    උඹ x1 එකක් ගත්තද බන්? :love::love:
    ow malli onna ohe aran damma ekak
    :oo:මේක අහන්න තරම් වත් නෙට් ස්පීඩ් එකක්:no:නෙදකින් ඇස් ඇල් ටි:angry:

    awulak nha ban, me sun day party ekak thiyanawa ekata peya dekaka withara DJ ekek one keewa, eth mata sun day Date ekak thiyanawa eka nisa kalin record karala denawa, ithin eka ubalatath ahanna denna hithuna
     
    Supun.

    Well-known member
  • Jul 20, 2011
    10,853
    847
    113
    Middle of Nowhere
    :oo:මේක අහන්න තරම් වත් නෙට් ස්පීඩ් එකක්:no:නෙදකින් ඇස් ඇල් ටි:angry:

    මගෙ ඇස්. ඇල්. ටී. 512 කනෙක්ශන් එකෙන් දැන් ටොරන්ට් 2ක් බානවා, ඕකත් අහනවා. මේ මාසෙට
    34GB විතර download කරල දැන්. තාම හොඳට වැඩ
    :cool::cool::cool:
     
    Supun.

    Well-known member
  • Jul 20, 2011
    10,853
    847
    113
    Middle of Nowhere
    ow malli onna ohe aran damma ekak

    awulak nha ban, me sun day party ekak thiyanawa ekata peya dekaka withara DJ ekek one keewa, eth mata sun day Date ekak thiyanawa eka nisa kalin record karala denawa, ithin eka ubalatath ahanna denna hithuna

    එල එල. පට්ට වන්ඩිය නේද?:love:
     
    DJU9

    Well-known member
  • Aug 10, 2007
    55,238
    4,977
    113
    සියනෑ කෝරළේ
    මගෙ ඇස්. ඇල්. ටී. 512 කනෙක්ශන් එකෙන් දැන් ටොරන්ට් 2ක් බානවා, ඕකත් අහනවා. මේ මාසෙට
    34GB විතර download කරල දැන්. තාම හොඳට වැඩ
    :cool::cool::cool:

    ටික දවසයි සහෝ...මමත් ඔහොම ඉදල තමයි කෙලවුනේ ...:angry:
    වැඩක් නෑ බන් කතා කරලා..එක නිසා ලිමිට් ඇතුව බාපන්..නැත්තම් අපරාදේ..:yes:
     
    Supun.

    Well-known member
  • Jul 20, 2011
    10,853
    847
    113
    Middle of Nowhere

    ටික දවසයි සහෝ...මමත් ඔහොම ඉදල තමයි කෙලවුනේ ...:angry:
    වැඩක් නෑ බන් කතා කරලා..එක නිසා ලිමිට් ඇතුව බාපන්..නැත්තම් අපරාදේ..:yes:

    දවස් 3ක් විතර ස්ලෝ වෙලා තිබ්බා අම්බානකට. දැන් නම් නෝමල් ස්පීඩ් එනවා
     
    Supun.

    Well-known member
  • Jul 20, 2011
    10,853
    847
    113
    Middle of Nowhere
    apoo ubanam danan da idan kelin hitiya dawasaknam nha ban

    avatar323300_6.gif
     
    prageeth119lk

    Member
    Feb 21, 2010
    16,371
    1,436
    0
    39
    Galle
    ow malli onna ohe aran damma ekak

    awulak nha ban, me sun day party ekak thiyanawa ekata peya dekaka withara DJ ekek one keewa, eth mata sun day Date ekak thiyanawa eka nisa kalin record karala denawa, ithin eka ubalatath ahanna denna hithuna
    එල එල :yes:මොනා කරන්නද මෙවා පෙර කල අකුසල කර්ම:dull: ගිය ආත්මෙ මොකෙක්ව හරි හැක් කරන්න ඇති:rofl:

    මගෙ ඇස්. ඇල්. ටී. 512 කනෙක්ශන් එකෙන් දැන් ටොරන්ට් 2ක් බානවා, ඕකත් අහනවා. මේ මාසෙට
    34GB විතර download කරල දැන්. තාම හොඳට වැඩ
    :cool::cool::cool:
    මගෙත් ඕක තමයි බන්:yes:මමත් කලින් සාමාන්‍යෙන් 40-50 අතර බැවා 70 බාපු වෙලාවලුත් තිබුනා:cool: ඒත් 22gb වත් බාලා නැතුව මේ පලවෙනි වතාවට ලිමිට් උනෙ :angry:
    මම දැන් ස්පි නැති නිසා කරන්නෙ එකපාර 2-3ක් ඩවුන්ලොඩ් වෙන්න දානවා එතකොට එකකින් 15-20ක් විතර එනවා දන්නෙම නැතුව ෆුල් ස්පිඩ් වලින් බානවා:rofl: