.: NiDi NaTHi NeTH (නිදි නැති නෙත් ) [Season - 2] :.

B.Lalakka

Member
Jan 22, 2011
1,937
180
0
බජාර් එකේ
කවුලු දොරින් එන සද රැස් වලින් තෙ..............මී
බබලයි තුෂර බිදු විලියෙන් බරින් නැ...............මී
නෙත් නිදිබරයි පවනත් මද සෙමෙන් හැ...........මී
තිසරණ සරණ පතලා මම යන්න ය.................මී
 

prageeth119lk

Member
Feb 21, 2010
16,371
1,436
0
39
Galle
රත්තරනේ ගලන කදුලු වෙනුවට
සමසේ අප දරාගනිමු දුක සැප
පුන්කලසක දැල්වු පහණක් ලෙස
රන් අකුරින් ලියවේවා සෙනෙහස
ඔක්කොම මුලින් එන්නෙ ඔහොමයි:oo:
හපොයි කවි කියන්න බැ උගුර රිදෙනවා:rofl:
හොදටම හෙම්බිරිස්සාව:dull:

මම යනවා මචන්ලා පස්සෙ සැට් වෙමු;)
සුබරාත්‍රියක්
බුදුසරණ්යි!
 

B.Lalakka

Member
Jan 22, 2011
1,937
180
0
බජාර් එකේ
ජීවිතය කෙටිය අපගේ
දුක් වී පලක් නැත්තේ
හෙට ගැන සිතා නොතැවී
අද හිඳිමු අපි තුටින් සැනසී

:D

සිරිපාල බොල මැරු...........නා
පියදාස දැන් නොඑ............නා
බලන් දරු හඩ.................නා
කෙසේ ඉන්නද සතුටු සිති......නා
 

B.Lalakka

Member
Jan 22, 2011
1,937
180
0
බජාර් එකේ
lalakka umma kate, kohomawada wasthuwe

සෝමයා උම්ම දෙනවිට උමතුවෙන් පැ...................න
මුඛයෙන් සමන් පුසුබක් ගිලිහුනා හෙ.....................න
බඩ දගලනවා ඉන්නට බෑ ඉහල එ.......................න
හාපික් දාල මැද්දද දත් මගේ ප............................න
 

Supun.

Well-known member
  • Jul 20, 2011
    10,853
    847
    113
    Middle of Nowhere
    සිරිපාල බොල මැරු...........නා
    පියදාස දැන් නොඑ............නා
    බලන් දරු හඩ.................නා
    කෙසේ ඉන්නද සතුටු සිති......නා

    සෝමපාල හෙන කුකු..............ලා
    දෙන්නද සෙට් කර.................ලා
    දතක් ගලවා........................ලා
    සිටිය හැකිවෙයි තුටින් වෙලි........ලා

    :rofl:
     

    Somapaala

    Well-known member
  • Dec 15, 2010
    12,320
    901
    113
    Kandy
    සෝමයා උම්ම දෙනවිට උමතුවෙන් පැ...................න
    මුඛයෙන් සමන් පුසුබක් ගිලිහුනා හෙ.....................න
    බඩ දගලනවා ඉන්නට බෑ ඉහල එ.......................න
    හාපික් දාල මැද්දද දත් මගේ ප............................න

    thu thooo:angry:
     

    B.Lalakka

    Member
    Jan 22, 2011
    1,937
    180
    0
    බජාර් එකේ

    සෝමපාල හෙන කුකු..............ලා
    දෙන්නද සෙට් කර.................ලා
    දතක් ගලවා........................ලා
    සිටිය හැකිවෙයි තුටින් වෙලි........ලා

    :rofl:

    සෝමයා ෆට්ට කුකු.................ළා
    ලාම්පුව පෙරලා.....................ලා
    ලමයත් පාග..........................ලා
    කොහොම ඉන්නද පෙමින් වෙලි.....ලා
     

    B.Lalakka

    Member
    Jan 22, 2011
    1,937
    180
    0
    බජාර් එකේ
    thu thooo:angry:
    කොල්ලෝ ඔහොම නොකියන් සුදු අක්කා..........ට
    හරි සුන්දරයි පුන්සද සේ වත පා....................ට
    දුටුවම දනන් වෙනවා ඩෙංගූ කී.....................ට
    නොහොබින දුක් කතා නොකියන් මහ රෑ............ට
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    කොල්ලෝ ඔහොම නොකියන් සුදු අක්කා..........ට
    හරි සුන්දරයි පුන්සද සේ වත පා....................ට
    දුටුවම දනන් වෙනවා ඩෙංගූ කී.....................ට
    නොහොබින දුක් කතා නොකියන් මහ රෑ............ට

    සුදු අක්කලා කොහොමත් හරි සෙක්සි............ලුකින්
    මහ රෑ මල්ලි නග්ගනවනේ අක්කා.................ඇවිත්
    ලලක්කගේ කවි නම් හරි පට්ට......................ඉතින්
    කවි කිය කිය හිටපිය උඹ සතුටු.....................සිතින්
    :rolleyes:

     

    argan

    Well-known member
  • Jul 27, 2007
    16,100
    2,076
    113
    37
    <<< Benthara Gangen Eha >>>
    අයියෝ ඔලිම්පික් කම්මැලියි නේ...මුල් ටික නම් ලස්සනයි අර කාර්මික විප්ලවය ඉඳල මිස්ට බීන් ගේ ඇක්ට් එකට එනකන්....අර සින්දු කේස් ඒක පටන් ගත්තම මට නම් කම්මැලි හිතුන....මම යනවා යන්න....