.: NiDi NaTHi NeTH (නිදි නැති නෙත් ) [Season - 2] :.

Somapaala

Well-known member
  • Dec 15, 2010
    12,320
    901
    113
    Kandy
    අයියෝ ඔලිම්පික් කම්මැලියි නේ...මුල් ටික නම් ලස්සනයි අර කාර්මික විප්ලවය ඉඳල මිස්ට බීන් ගේ ඇක්ට් එකට එනකන්....අර සින්දු කේස් ඒක පටන් ගත්තම මට නම් කම්මැලි හිතුන....මම යනවා යන්න....

    :yes::yes::yes::yes:welak baluwanam eeta watinawa
     

    Somapaala

    Well-known member
  • Dec 15, 2010
    12,320
    901
    113
    Kandy
    මම අයි නාලිකාවෙන් නේ බැලුවේ මෙච්චර වෙලා....:yes:

    :growl::growl::growl:ara match pennanawa wage screen akulanawada?
    ara suruttuwa kate gahan iddi kotu kotu dammada?

    thola daapu tika pennuwada?:lol::lol::lol::lol::lol:
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    me mona huththakda oyi me yanne?:angry:
    :lol::lol::lol:
    ඔය ටික දන්න නිසා තමයි මම බැලුවෙ නැත්තෙ..
    මෙලෝ රහක් නෑ බං සෝමෙ අයියෙ..
    හෙට අපේ මැච් එක තියෙනවා.. අන්න ඒක බලපන්..
    ඒකත් එපා වෙනවා.. සමහර පර බල්ලො ඕනකමකින් සෙල්ලම් කරන්නෙ නැහැනේ..:angry:
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    යන්නෑ කියපු හැමොම ලග ඉන්නවා නම්.. :(
    මොකෝ උඹ බූට් එකක් කෑවද..?
    එහෙම කියන අය ඉක්මනටම දාලා යනවා කියලා මතක තියාගනිං..
    අනික ගෑනු ළමයි කියන දේවල් කවදාවත් විශ්වාස කරන්න එපා..
    වචනෙන් විතරයි ක්‍රියාවෙන් නෑ එයාලා..
    මටත් ඔය වගේ ටෝක්ස් දීපු කෙනෙක් හිටියා ඉස්සර..
    :yes:
     

    ahsk123

    Well-known member
  • Nov 5, 2008
    6,140
    746
    113
    33
    ගාල්ලේ
    මොකෝ උඹ බූට් එකක් කෑවද..?
    එහෙම කියන අය ඉක්මනටම දාලා යනවා කියලා මතක තියාගනිං..
    අනික ගෑනු ළමයි කියන දේවල් කවදාවත් විශ්වාස කරන්න එපා..
    වචනෙන් විතරයි ක්‍රියාවෙන් නෑ එයාලා..
    මටත් ඔය වගේ ටෝක්ස් දීපු කෙනෙක් හිටියා ඉස්සර..
    :yes:

    ලගකදී කෑවේ නෑ.. බං
    FB එකේ ප්‍රොෆයිල් පික් එකට දාන්න පින්තුරයක් බලද්දී
    පරණ පින්තුරයක් දැක්කා...
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    ලගකදී කෑවේ නෑ.. බං
    FB එකේ ප්‍රොෆයිල් පික් එකට දාන්න පින්තුරයක් බලද්දී
    පරණ පින්තුරයක් දැක්කා...
    හ්ම්.. මමත් FB ලවු එකක් නිසා තමා දුක් වින්දෙ.. එයා හැබෑවටම මුණගැහුණා.. ගොඩක් ආදරෙන් හිටියා.. වැඩක් නෑ බං කතා කරලා.. දුක විතරයි..

    සඳාකාලික නොවූ ලෝකේ සඳා කෙලෙසද පෙම් කරන්නේ..
     

    ahsk123

    Well-known member
  • Nov 5, 2008
    6,140
    746
    113
    33
    ගාල්ලේ
    හ්ම්.. මමත් FB ලවු එකක් නිසා තමා දුක් වින්දෙ.. එයා හැබෑවටම මුණගැහුණා.. ගොඩක් ආදරෙන් හිටියා.. වැඩක් නෑ බං කතා කරලා.. දුක විතරයි..

    සඳාකාලික නොවූ ලෝකේ සඳා කෙලෙසද පෙම් කරන්නේ..


    හම්....
    FB කැල්ලක්ද .. ??
    මගෙත් සේම් බං..
    මේක කතා නොකර ඉමු.. ඒකි වැරදිත් නෑ මං වැරදිත් නෑ


    මේ අර Anasley & Barty විහිලු සෙට් එකතව නැද්ද බං..
     

    argan

    Well-known member
  • Jul 27, 2007
    16,100
    2,076
    113
    37
    <<< Benthara Gangen Eha >>>
    me mona huththakda oyi me yanne?:angry:

    මට හිතුනා ගූ හට්ටියක් වෙයි කියලා.. ඒක නිසා බැලුවෙ නෑ..

    ඔව් බන් අර වළලු ටික පත්තු වෙන එක විතරයි හිතට ඇල්ලුවේ මටත්...:yes:
     

    Somapaala

    Well-known member
  • Dec 15, 2010
    12,320
    901
    113
    Kandy
    කෝරලේමහත්තයා;13117824 said:

    අනේ අපිවනම් තලන්න පෙලන්න ලෑස්තිවෙන්න එපා ..ඕන්
    :oo:

    pissuda ban api me thalena thalillata aye koobiykwath thalaganna panak nha