සක්‍යා

randitha chathumal

Well-known member
  • Jul 16, 2011
    5,699
    1,070
    113
    සක්‍යා කලස් යන අය ඉන්වනම් මට කොම්ස් පේපර් එක හොයලා දෙන්නකෝ අන්තිම එකෙන් බාගයක්ම විබාගෙට එන්නවලු නේද මෙහෙ වුන් කියන්නේ එහෙමයි :love::love::love::yes:
    +3 මගේ හෙල්ප් එකක් දුන්නොත්
    විබාග පේපර් එක හරි කමක් නැ :rolleyes:
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    අපිත් සක්‍ය තමයි බණ්ඩගෙ ගියේ
    අවසානයේ ඌ දෙන පේරප් එකට මාර ඉල්ලුමක්නෙ තියෙන්නෙ මචන්
    ගෙවල් වලට හිටන් කොල්ලො එනව ඉල්ල ගෙන සල්ලිත් දෙන්නම් කියල
    ඒ පේපර් එකම එන්නෙ නෑ බන්.ඒක නිකන් ආදර්ශ ප්‍රශ්න පත්‍රයක් විතරයි.ඒකට ආසන්න ප්‍රශ්න එන්න පුළුවන්.අපි කරපු කාලෙත් එහෙම ප්‍රශ්න කිහිපයක් තිබ්බ බී.එස් වල.බණ්ඩගෙ ඉගෙනීම නම් සුපිරි.ගොඩ යන්න හොදම ප්ලේස් එක
     

    randitha chathumal

    Well-known member
  • Jul 16, 2011
    5,699
    1,070
    113
    අපිත් සක්‍ය තමයි බණ්ඩගෙ ගියේ
    අවසානයේ ඌ දෙන පේරප් එකට මාර ඉල්ලුමක්නෙ තියෙන්නෙ මචන්
    ගෙවල් වලට හිටන් කොල්ලො එනව ඉල්ල ගෙන සල්ලිත් දෙන්නම් කියල
    ඒ පේපර් එකම එන්නෙ නෑ බන්.ඒක නිකන් ආදර්ශ ප්‍රශ්න පත්‍රයක් විතරයි.ඒකට ආසන්න ප්‍රශ්න එන්න පුළුවන්.අපි කරපු කාලෙත් එහෙම ප්‍රශ්න කිහිපයක් තිබ්බ බී.එස් වල.බණ්ඩගෙ ඉගෙනීම නම් සුපිරි.ගොඩ යන්න හොදම ප්ලේස් එක
    uba goda giyada ane me para eka hoyala dhiyana mama bs claz giye na:nerd:
    :D
     

    randitha chathumal

    Well-known member
  • Jul 16, 2011
    5,699
    1,070
    113
    බණ්ඩාර දෙය්යෝ!!!!!!

    ජය වේවා!!!!!!!!!!


    මම ගොඩ ගියෙත් SAKYA :love::love: එකෙන් තමයි, දැන් Japura 3rd year:yes::yes::yes::yes::yes:


    BUMP එකක්


    SAKYA එක පුස්සැල්ලගෙ නේද?

    ayiyo help
    yako ubalage yaluwowath nadhdha:angry:
     

    dileeshakr

    Well-known member
  • Jan 9, 2009
    3,600
    656
    113
    127.0.0.1
    මම සක්‍යා යන්නේ නෑ බං.:no:.සක්යා නම් යනවා :rolleyes: ඔව් ඌ තාම ECON Papere විතරයි බං දුන්නේ,,,:rofl:BS එක දෙන්නේ ඊළඟ බදාදා :yes: මගේ ගාව paper එක තියෙනවා..:rolleyes::rolleyes:දෙන්න විදියක් නම් නෑ මචන්...:PScanner එකක් තිබ්බ නම් SCAN කරන්න හරි තිබ්බ..:yes:අනික ඌ කිව්වා පිට එවුන්ට දෙන්න එපා කියලා :P:P
     

    azarox

    Well-known member
  • Nov 23, 2010
    5,184
    557
    113
    Colombo
    sakya banda denne macha Business Studies paper eka...eka danma denne na...exam ekata sathiyak thiyala denne...eka wage papers dekak denawa...eken banda kiyanawa hari eka wadiyen balanna kiyala prshnath ekka,,,ginnak nathuwa C ekak daaganna puluwan paper eka paadam karoth...