need urgent Help - Royal Airmail

kasunacrox

Active member
  • May 29, 2010
    956
    59
    28
    මචංලා මට ලොකු උදව්වක් ඕන...මම ebay 1න් watch 1ක් ඕඩර් කරන්න හදන්නේ... seller UK ඩයල් 1ක්... මිනිහ product 1 එවන්නේ royal airmail 1න් ලු... මෙහෙට එන්න දවස් 5ක් වගේ යනවලු...
    මට දැනගන්න ඕන මචං ඒක ලංකාවට ආවයින් පස්සෙ මම ගිහිල්ල බාර ගන්න ඕනද..?
    එහෙම නැත්තං ගෙදරට deliver කරනවද...?
    මම ගිහිල්ල බාර ගන්න ඕනනම් කොහෙටද යන්න ඕන...?
    ගෙදරට deliver කරනවනම් postman අතේද එවන්නේ... එහෙම නැත්තං
    DHL, FEDEX වගේ 1ක ඩයල් 1ක් අතේද එවන්නෙ...?
    tax එහෙමත් ගෙවන්න තියනවද...?

    ebay, amazon වගේ site වලින් බඩු ගත්ත යාළුවො ඉන්නවනං විස්තර ටිකක් කියහකො... ලොකූ උදව්වක්...
    :yes::yes::yes:
     
    highlander

    Member
    Jul 8, 2009
    932
    59
    0
    Colombo

    mamath royal airmail walin books gennala thiyenawa. postman thamai genath denne gedaratama. normal post eke enne. parcel eka loku wedi nam postman notice ekak genath dei post office ekata awith ganna kiyala - ubalata liyum bedana town eke thiyena post office eken tamai ganna one ethakota.

    habai tax wadunoth nam meeta wada process eka wenas wei. normally watches walata tax wadinne nam ne.

    habai meka gedarata enna 5 days walata wada nam yanna puluwan mokada lankawe post eka slow nisa.
     
    thnkuu thnkuuu machn... machn same brand 1 same watch 1 genna ganna krama 2k dala thiyanawa... royal airmail small parcel seen 1... internationa priority experess 1st class da mokadda seen 1k....
    mee deken mokadda machn hoda...?
    ara DHL, FEDEX wage ewwain gedaratama genalla dena ekata mokadda kiyanne bn...?
    normal post 1 awilla nathi unoth mala keliyak wenawa ne bn... watch eka GBP 32k... aiyooo salii weida mata...?
     
    Last edited:

    royal airmail vs international priority wenasa nam mama danne ne. dekama anthimata normal post eken enne. normal post eke awata nathi wenne bohoma kalathurakin. mama dan books, RAM, laptop keyboards wage items 8k witara gennala thiyenawa ebay eken okkoma awa mokuth awulak une ne.

    DHL, Fedex walata kiyanne courier services kiyala ban. ewayin genna gattoth thawa wedipura $25k witara gewanna wei. habai safety hodai. customs clear karala ikmanata gedaratama genath denawa.