මේ පාර ලන්ඩන් වල ඔලිම්පික් සමාරම්භක උත්සවය ඔය ගොල්ලන් බලන්න ඇති නේ 
මම හිතන විදියට නම් මගේ ඡිවිත කාලයේ දැක්ක සවුත්තුම ඔලිම්පික් සමාරම්භක උත්සවය තමයි .(මම මෙහෙම කිව්වේ 96,2000,2004,2008 සාපේක්ෂව ).චිනයේ තිබුන එකට කිට්ටු කරන්නවත් බෑ 
u.මිස්ටර් බීන් .ඡෙම්ස් බොන්ඩ් ,බේකම් වගේ චරිත ටිකක් දාගෙන යාන්තම් ඡාමේ බේරගත්ත